දැන් නැති උනාට තිබිල තියෙනව. ඒවට හදපු උපකරණත් හම්බ වෙලා තියෙනවලෝකල් වෙදකමේ surgery නැත්තෙ ඒවට ඕන උපකරණ හදන තාක්ෂණේ හෙළයොංට තිබ්බෙ නැති හිංදද?
දැන් නැති උනාට තිබිල තියෙනව. ඒවට හදපු උපකරණත් හම්බ වෙලා තියෙනව
ක්‍රම සහ විදි මොන හේතුවක් නිසා හෝ මිසින් වෙලා තියෙනව. ගොඩක් දුරට කාලින්ග මාඝගෙ ඇටෑක් එකෙන් සෑහෙන ප්‍රමාණයක විනාසයක් උනා හැම තැනකම. පොත් විනාස කරල ඒව කරන්න දැනුම තිබ්බ අය මරල වගේ දේවල් ගොඩක් එක්ක.ඒ මොකෝ දැන් නැත්තෙ
ආයුර්වේද රෝහලක theater එකකට ගිහින් බලහන්කෝ missing ද නැද්ද කියල බලන්නක්රම සහ විදි මොන හේතුවක් නිසා හෝ මිසින් වෙලා තියෙනව. ගොඩක් දුරට කාලින්ග මාඝගෙ ඇටෑක් එකෙන් සෑහෙන ප්‍රමාණයක විනාසයක් උනා හැම තැනකම. පොත් විනාස කරල ඒව කරන්න දැනුම තිබ්බ අය මරල වගේ දේවල් ගොඩක් එක්ක.
අර ස්පෙල්බයින්ඩර් එකේ උන්ට වෙලා තිබ්බ එක තමා වෙදකමටත් වෙලා තියෙන්නෙ. තියෙන ටික පාචිච්චි කරගෙන යනව අලුතෙන් දේවල් හදන්න තියෙන ක්‍රමය නැති වෙලා ගිහින්.
ඒ අස්සෙ මේ අප්පුව වගේ ගොඩ වෙද්දුත් සෑහෙන සපෝට් එකක් දෙනව ඉතුරු වෙලා තියෙන ටිකත් විහිලුවක් කරන්න.
ආයුර්වේද ගැන නෙවෙයිනෙ ඌ අහල තිබ්බෙ.ආයුර්වේද රෝහලක theater එකකට ගිහින් බලහන්කෝ missing ද නැද්ද කියල බලන්න![]()
කුහකකම නිසා කාටවත් කියල දෙන්නෙ නෑ. තමන්ගෙ ලමයෙකුට විතරයි.ක්‍රම සහ විදි මොන හේතුවක් නිසා හෝ මිසින් වෙලා තියෙනව.
මොකෝ නැත්තෙ .. surgery ගැනනෙ අහල තිබ්බේ ...ආයුර්වේද ගැන නෙවෙයිනෙ ඌ අහල තිබ්බෙ.
ආයෙ කියවල බලපන් බාගෙට බලන්නෙ නැතුව.මොකෝ නැත්තෙ .. surgery ගැනනෙ අහල තිබ්බේ ...
ලෙඩාට පොඩ්ඩක් වත් නොදැනෙන්න අස්ථි විදල මොළේ අස්සෙ තියෙන කුණු ලේ එළියට ගන්න දේශීය වෛද්‍යවරු තාම ඉන්නවා.![]()
ලෝකල් වෙදකමේ surgery තමයි ආයුර්වේද රෝහලේ කොරන්නෙත්, ඉන්දියාවේ සෙද්දක් නෙවෙයි ...ආයෙ කියවල බලපන් බාගෙට බලන්නෙ නැතුව.
එහෙමමත් නෑ. ඔතන කේන්දර සීන් එකක් තියෙන්නෙ ගොඩක් වෙලාවට. හැම කෙනාටම දෙන්නෙ නෑ. ගතිගුණ හොද නන් ඒක පිහිටනවද බලල තමා දෙන්නෙ. කේන්දර විස්වාස කරන නොකරන නෙවෙයි එතන ලොජික් එක හැම මනුස්සයටම දෙන්නෙ නෑ ඒක හරියට පාවිච්චි කරන අය විතරක් ෆිල්ටර් කරල දෙනව කියන එක තම ලොජික් එක. දන්න අය ඉන්නව පවුලෙ කාටවත් කියල නොදී වෙනම ආපු ගෝලයන්ට කියල දීපු.කුහකකම නිසා කාටවත් කියල දෙන්නෙ නෑ. තමන්ගෙ ලමයෙකුට විතරයි.
ලෝකල් වෙදකමේ surgery තමයි ආයුර්වේද රෝහලේ කොරන්නෙත්, ඉන්දියාවේ සෙද්දක් නෙවෙයි ...![]()
ආයුර්වේදයේ brain surgery තියෙනවාද?ලෙඩාට පොඩ්ඩක් වත් නොදැනෙන්න අස්ථි විදල මොළේ අස්සෙ තියෙන කුණු ලේ එළියට ගන්න දේශීය වෛද්‍යවරු තාම ඉන්නවා.![]()
ලෙඩා මැරුනට පස්සෙ යකෝ ඔය් කියල තියෙන්නේ..ආයුර්වේදයේ brain surgery තියෙනවාද?
සාමාන්‍යයෙන් මොළේට ලේ ගලන එක medical emergency එකක්නේ. ඉතින් කවුරුවත් නොදන්න දේශීය වෛද්‍යවරු හිටියත් වැඩක් නෑනෙ ඒ වගේ වෙලාවක? ආයුර්වේද රෝහල්වල ඔය procedure එක කරනවාද anesthesia නැතුව ලෙඩාට දැනෙන්නෙවත් නැතිවෙන්න?
තියෙනවා , නිතර කරන්නෙ නෑ.ආයුර්වේදයේ brain surgery තියෙනවාද?
ඒක වෙදකමේ ගැටළුවක් නෙවෙයි. Supply සහ demand වල ප්රශ්නයක්සාමාන්යයෙන් මොළේට ලේ ගලන එක medical emergency එකක්නේ. ඉතින් කවුරුවත් නොදන්න දේශීය වෛද්‍යවරු හිටියත් වැඩක් නෑනෙ ඒ වගේ වෙලාවක?
ආයුර්වේද රෝහල් වල ඒක කරන්නෙ නෑ. වෙන ක්‍රමයකින් මොළේ ලේ දිය කරල එළියට අදිනවා.ආයුර්වේද රෝහල්වල ඔය procedure එක කරනවාද anesthesia නැතුව ලෙඩාට දැනෙන්නෙවත් නැතිවෙන්න?
ඌ කියල තියෙන්නේ දොස්තරකමේ හැටියටයි.හුටා එහෙමද.
Demand එකක් එන්නේ කොහොමද ඔහොම එකක් කරන්න පුළුවන් වෙද්දු කවුද කියලවත් කවුරුවත් දන්නේ නැත්නම්ඒක වෙදකමේ ගැටළුවක් නෙවෙයි. Supply සහ demand වල ප්‍රශ්නයක්
හත්තික්කේඌ කියල තියෙන්නේ දොස්තරකමේ හැටියටයි.![]()
Demand නැත්තම් private luxury ආයුර්වේද hospital ලංකාව වටේම හැදෙයි යෑ.Demand එකක් එන්නේ කොහොමද ඔහොම එකක් කරන්න පුළුවන් වෙද්දු කවුද කියලවත් කවුරුවත් දන්නේ නැත්නම්