කරලා තියනවද ?හෙළ වෙදකමේ උපකරණ නෙමේ නැත්තෙ
සිහියනැති කරන බෙහෙත්
හම්මේ හුජ්ජ යන්න එනවා සර්ජරි කරද්දි
කරලා තියෙනවාකරලා තියනවද ?
amarui bun iwasan innaසිංහල වෙදකමේ surgery වලට සිහි නැති කරන්නෙ නෑ.
මොකද ඒ වේදනාවෙන් තමයි අක්‍රීය වුණ කේෂ නාලිකා සහ සියුම් ස්නායු පණ ගන්නේ. ඒකෙන් ලෙඩාට ඉක්මනින්ම සනීප වෙන්න පුළුවන්.
සිහි නැති කරලා කරන surgery වලදි පස්සෙ සමහරුන්ට සදහටම එක එක ඒවා අක්‍රීය වෙන්නේ අර උඩ කියන එක නොවෙන හිංදයි.
ඇයි අසාර්ථකද? මොකද්ද කරේ?කරලා තියෙනවා
හැබැයි ආයෙ නම් මළත් කර ගන්නෙ නැහැ
amarui bun iwasan inna
------ Post added on Jan 26, 2022 at 12:20 PM
100% සාර්ථකයිඇයි අසාර්ථකද? මොකද්ද කරේ?
එවෙලෙම පාස්සනවද100% සාර්ථකයි
කකුලේ ඇටයක් කැඩිලා ආයෙත් සෙට් උනාම පොඩි ඇදයක් ඇවිත් තිබ්බා
ඒක හදන්නයි ගියේ
සර්ජරියක් කරන්න ඕන කියලා කකුල ආයෙත් කඩලා කැල්සියම් වැඩියෙන් බැඳිලා කියලා පොඩි කෑල්ලක් කපලා අයින් කලා
කකුල නම් ආයෙත් පාස්සවලා දුන්නා තිබ්බ විදිහටම
දැන් තුවාල කැළලක්වත් නැහැ
100% සාර්ථකයි
කකුලේ ඇටයක් කැඩිලා ආයෙත් සෙට් උනාම පොඩි ඇදයක් ඇවිත් තිබ්බා
ඒක හදන්නයි ගියේ
සර්ජරියක් කරන්න ඕන කියලා කකුල ආයෙත් කඩලා කැල්සියම් වැඩියෙන් බැඳිලා කියලා පොඩි කෑල්ලක් කපලා අයින් කලා
කකුල නම් ආයෙත් පාස්සවලා දුන්නා තිබ්බ විදිහටම
දැන් තුවාල කැළලක්වත් නැහැ


ඇට පාසන්න නෙමේ ගලවන්න ඕන අර හදලා තියෙන හරක් තුන් දෙනා දැක්කමඔබතුමාද මයින්ත මාත්තියාගේ ඇට පාස්සනේ
වැල්ඩින් වෙදමහත්තයද කරේ?ඇට පාසන්න නෙමේ ගලවන්න ඕන අර හදලා තියෙන හරක් තුන් දෙනා දැක්කම
අඩේ සොරි මම හිතුවේ මයිනගේ ඔපරේශන් එක ගැන කීවා කියලා.බැලුවාම උබේ කරපු එකක් ගැනනේ කියලා තියෙන්නේ.ඒක නෙව්වෙ පුන්චි ලිදේ වතුර රසදඇට පාසන්න නෙමේ ගලවන්න ඕන අර හදලා තියෙන හරක් තුන් දෙනා දැක්කම
කැල්සියම් පෙති දුන්නා අස්ථි ශක්තිමත් වෙන්න
පට්ටනේ
වේදනාව ඉවසන්න බෑ නේද?
හොස්පිට්ල් එකෙන් දාන බැන්ඩේජ් එක නිසා නේද කැල්ලක් කැපුවේ?
වතුර චෙක් කරන්න දීලා තියෙන්නෙ මචන්අඩේ සොරි මම හිතුවේ මයිනගේ ඔපරේශන් එක ගැන කීවා කියලා.බැලුවාම උබේ කරපු එකක් ගැනනේ කියලා තියෙන්නේ.ඒක නෙව්වෙ පුන්චි ලිදේ වතුර රසද
එයාගේ පුතාවැල්ඩින් වෙදමහත්තයද කරේ?
mewa gana podiyata hri thread ekak dla wsthryak kiyanna puluwn nm watinwa.රහතන් වහන්සේලා තමයි සිංහල වෙදකම දියුණු කෙරුවේ ...
එතන තියෙන්නේ ගුප්ත විද්‍යාවේ එක මූලධර්මයක්.
අණ වරම් කියල එකක් තියෙනවා. ඒවා නැතුව එන රීරි යකා තමයි විණ කරන්නේ.
ඕක හරියට හිතුවක්කාර මිනීමරු විනයක් නැති පාතාල මැරයෙක් ගෙන් වැඩක් ගන්නවා වගේ දෙයක්.
ඌට වඩා ඉහල කෙනෙක් ගෙන් අණක් ආවොත් ඌ ඒක හරියට කරනවා, නැත්තම් කොරන්න පුළුවන් ඔක්කොම විණ ටික කර කර ඉන්නවා.
සෑහෙන්න අවදානමක් තියෙන වැඩක්.. ගැස්සුනොත් බෙල්ලත් සුන් ...
ඒ 100%කින් සාර්ථක වුණේ හිරි නොවට්ටපු , සිහි නැති නොකර කරපු නිසයි.100% සාර්ථකයි
කකුලේ ඇටයක් කැඩිලා ආයෙත් සෙට් උනාම පොඩි ඇදයක් ඇවිත් තිබ්බා
ඒක හදන්නයි ගියේ
සර්ජරියක් කරන්න ඕන කියලා කකුල ආයෙත් කඩලා කැල්සියම් වැඩියෙන් බැඳිලා කියලා පොඩි කෑල්ලක් කපලා අයින් කලා
කකුල නම් ආයෙත් පාස්සවලා දුන්නා තිබ්බ විදිහටම
දැන් තුවාල කැළලක්වත් නැහැ
ata passana ekedi mona wage deyakda wenne healing process eka speedup karanawada beheth walinඒ 100%කින් සාර්ථක වුණේ හිරි නොවට්ටපු , සිහි නැති නොකර කරපු නිසයි.
හිරි වට්ටල කරල බලපන් මොකද වෙන්නෙ කියලා ..
ජීවිත කාලෙටම කොර ගහග හිටියෑකි.
ඔව්. කොයි කැඩුම් බිඳුම් වෙදකමෙත් වෙන්නෙ ඒක තමයි ..ata passana ekedi mona wage deyakda wenne healing process eka speedup karanawada beheth walin