මයිනා අද රෑ ඉල්ලා අස්වෙනවා කියන්නේ?

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මූ ගියොත් නාමලයට no චාන්ස්..ඒක නිසා යන්නේ නැහැ..
    ඉතින් බං නාමල් ට නම් දැන් කොහොමත් No Chance නේ. උබ හිතනවා ද නාමල් ට ආයෙත් මන්ත්‍රී කම ට වත් එන්න පුළුවන් වෙයි කියලා