මයිනා අද රෑ ඉල්ලා අස්වෙනවා කියන්නේ?

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සිකුරාදා නේ ? සිකුරාදට ගෝටා මීටින් එකක් කෝල් කරලා තියනවා අන්තර්පාලන ආන්ඩුවවෙ වැඩ වෙන විදිහ ගැන කතාකරන්න. ඒකෙන් පස්සෙ ඉල්ලා අස්වෙයි.

    ගෝටා ඉල්ලා අස්වෙන්න කියනවා මයිනා බෑ බෑ බෑ මයි කියනව
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සිකුරාදා නේ ? සිකුරාදට ගෝටා මීටින් එකක් කෝල් කරලා තියනවා අන්තර්පාලන ආන්ඩුවවෙ වැඩ වෙන විදිහ ගැන කතාකරන්න. ඒකෙන් පස්සෙ ඉල්ලා අස්වෙයි.

    ගෝටා ඉල්ලා අස්වෙන්න කියනවා මයිනා බෑ බෑ බෑ මයි කියනව
    දැන් කාටද අස්වෙන්න කියන්නෙ මූලිකවම. සිකුරාදාට කලින් අයින් වෙන්න වේවි .නැත්නම් අනෙක් පක්ශ සාකච්ඡාවට එන්නෙ නැහැනෙ.
    ඒ කියන්නෙ අද හරි හෙට හරි .
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    @erozan ගුරෝසම් ගේ අම්මට කියලා අස්ස බේත් එක උසන්න තියෙන්නේ කැරි බැල්ලි ඔක පුකේ ගහගෙන එනවා බලහන් මයිනා ඔක නැතුව නම් ඉන්නේ නෑ විනාඩි 5ක්
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    FB_IMG_1651073466805.jpg
     
    • Like
    Reactions: NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹලට මතකද අපිට හිටියා රෝද පුටුවෙන් යන අගමැති කෙනෙක් ? සිරිමාවෝ .

    මූත් රෝද පුවෙන් යනකන් අයින් වෙන්නේ නෑ වගේ.
     
    • Like
    Reactions: NRTG and topkollek