මයිනා ඉල්ලා අස්වෙනවලු

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව උදාකර දීමට ඔහුගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

    මේ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ජනපතිවරයා ලෙස කටයුතු කරන නව ආණ්ඩුවක් මේ යටතේ බිහිවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙසේ පිහිටුවීමට යන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරනු ඇති බවද වාර්තා වෙයි.

    https://www.ada.lk/breaking_news/මහින්ද-ඉල්ලා-අස්වෙයි--බැසිල්-නැතිව-නව-ආණ්ඩුවක්-/11-391950


    පොහොට්ටුවේ හොරු,සජබෙ හොරු නැතුව ගත්තොත් 10ක් වත් නෑ..අනිත් උන්‍ ඔක්කොම ඔය දෙපැත්තෙ ඉන්නෙ හොරු.විමල් කියන්නෙත් හොරෙක්.මොන හවුල්ද හොරු ඵක්ක..හවුලේ කන්න දෙන්නද මිනිස්සු මෙච්චර අරගල කරේ.🤔🤔🤔
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    ඔය බොරුව කරන්නේ. ආයේ වටෙන් එන්න හදන්නේ. ඔක්කෝම මේකට විරුද්ධ වුණා නම් හරි
    onna baarakaara anduwa pihitewwata passeth mehema protest karanawanam, piligannawa aththatama janathaa wirodi rallak thamai yanne kiyala.