මයිනා වලකජ්ජ ගැහුවොත්...

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    රටේ මේ තියන තත්ත්වෙත් එක්ක මයිනත් වලකජ්ජ ගැහුවොත් මොනවා වෙයිද? මටනම් හිතෙන්නේ ගොටාභය වැඩේ ඇරලා යයි. මයිනා ඉද්දිත් මේ ආණ්ඩුවේ උන් දඟලන දැගලිල්ලට , මයිනත් නැතිඋනොත් ඔක්කොම සැලඩ් එකක් වෙයි හිතෙන්නේ. සමහරවිට ආණ්ඩුව විසුරවයි. හොඳ හොඳ ආතල් බලන්න වෙයි ඉස්සරහට....
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    මයිනා වලකජ්ජ ගැහුවොත් , හොඳ හොඳ ආතල් බලන්න වෙයි.

    විශේෂයෙන් එකට හිටපු උන් කුලල්කාගන්නකොට අපිට පට්ට අතල් එකක් ගන්නපුළුවන් වේවි , නිකමට හිතපන් බැසිල්ගේ උන් විමලේගේ උන් නාමල් ගේ උන් මරාගන්නකොට කොහොමද ආතල් එක

    එළකිරියේ උනත් නික්ජෝකා එරෝසන් නකමුරා මතවාද 3නක ඉඳන් වලියක් ගියොත් කොහොමද ? වඳ ගෑනු ගූ මුට්ටි වලින් ගහගත්තා වගේ තියේවි :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අනික මයිනගේ බොඩිය තොන්දගේ වගේ රටවටේ කරවල වේලනවා වගේ අරන් ගිහිං අනුකම්පා චන්ද එකතුකරාවී
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    රටේ මේ තියන තත්ත්වෙත් එක්ක මයිනත් වලකජ්ජ ගැහුවොත් මොනවා වෙයිද? මටනම් හිතෙන්නේ ගොටාභය වැඩේ ඇරලා යයි. මයිනා ඉද්දිත් මේ ආණ්ඩුවේ උන් දඟලන දැගලිල්ලට , මයිනත් නැතිඋනොත් ඔක්කොම සැලඩ් එකක් වෙයි හිතෙන්නේ. සමහරවිට ආණ්ඩුව විසුරවයි. හොඳ හොඳ ආතල් බලන්න වෙයි ඉස්සරහට....
    magulak kiyanawa, ehenam masa 6 k shoka kale. thel newei kanna nethi unath ape un newei hmm kiyanne.
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මම නම් රත්තරන් බඩුවක් උගස් කරලා හරි හොඳට උම්බලකඩ දාලා ලුණුමිරිස් එක්ක කිරිබතක් කනවා.
    ප්‍රබාකරන් මලාට කන්නත් බැරි උනා ඒ දවස් වල. මහින්දයා හරි ගෝටා හරි මැරුනත් අනිවා කනවා.
    ප්‍රබාකරන් මලා වගේම සතුටක් තියෙයි.
    බෝම්බ ගහලා මිනිස්සු 300ක් මරපු ගෝටාගෙයි බෝම්බ ගහලා සිංහලු මරපු ප්‍රභාකරන් ගෙයි වෙනසක් නැ.
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    මයිනගේ තැනට කපුටා එනවා
    ehema bane?

    Kaputas left
    mtath hithenne mun set ekama yai
    ------ Post added on Feb 23, 2022 at 9:53 PM

    මයිනා වලකජ්ජ ගැහුවොත් , හොඳ හොඳ ආතල් බලන්න වෙයි.

    විශේෂයෙන් එකට හිටපු උන් කුලල්කාගන්නකොට අපිට පට්ට අතල් එකක් ගන්නපුළුවන් වේවි , නිකමට හිතපන් බැසිල්ගේ උන් විමලේගේ උන් නාමල් ගේ උන් මරාගන්නකොට කොහොමද ආතල් එක

    එළකිරියේ උනත් නික්ජෝකා එරෝසන් නකමුරා මතවාද 3නක ඉඳන් වලියක් ගියොත් කොහොමද ? වඳ ගෑනු ගූ මුට්ටි වලින් ගහගත්තා වගේ තියේවි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    e athal bala bala inna ekak na minissu. Danatath munwa elawanna puluwan hari leadership ekak thiyana ekek innawanam..
    ------ Post added on Feb 23, 2022 at 9:55 PM

    magulak kiyanawa, ehenam masa 6 k shoka kale. thel newei kanna nethi unath ape un newei hmm kiyanne.
    Dan rewila inne kattiyata. Anuradhapura meeting ekata aweth salli deela gennapu un
    ------ Post added on Feb 23, 2022 at 9:56 PM
     
    • Like
    Reactions: Oli_Vili
    animals being jerks chihuahua GIF
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    මයිනා වලකජ්ජ ගැහුවොත් , හොඳ හොඳ ආතල් බලන්න වෙයි.

    විශේෂයෙන් එකට හිටපු උන් කුලල්කාගන්නකොට අපිට පට්ට අතල් එකක් ගන්නපුළුවන් වේවි , නිකමට හිතපන් බැසිල්ගේ උන් විමලේගේ උන් නාමල් ගේ උන් මරාගන්නකොට කොහොමද ආතල් එක

    එළකිරියේ උනත් නික්ජෝකා එරෝසන් නකමුරා මතවාද 3නක ඉඳන් වලියක් ගියොත් කොහොමද ? වඳ ගෑනු ගූ මුට්ටි වලින් ගහගත්තා වගේ තියේවි :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අනික මයිනගේ බොඩිය තොන්දගේ වගේ රටවටේ කරවල වේලනවා වගේ අරන් ගිහිං අනුකම්පා චන්ද එකතුකරාවී
    ඕයි වඳ ගෑනියේ @nicjosh83

    උඹ කාගෙ පැත්තද ගන්නෙ? පඹයා? කපුටා? පන්නික්කියා? නැත්තං හොරාට ගූපියෙක් වෙනවද? :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බාර් වහන්නෙ නැතුව තිබ්බොත් එ ඇති.

    දවසක් , දෙයියනේ කියලා, හොදට පොට් එහෙකින් රයිස් එහෙකුයි, ඩෙවල් එහෙකුයි, අරන් බාර් එකට ගියාම
    කවුදෝ හාමුදුරුන්නමක් අපවත් වෙලා, ඒ ශෝකෙට බස්නාහොර පලාතෙ විතරක් බාර් වහල.

    මට යක්ස කේන්තියි

    පස්සෙ යාලුවෙක්ගෙන් නයට බාගය්ක් ඉල්ලගෙන ගෙදර ගියෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    ලංකාවෙ මීට කලින් කවුරුවත් අහල තිබ්බෙවත් නැති දන්දිනාටයි ඩී ඒ ටයි කෞතුකාගාර උන්ගෙ පුතා මයිනා හැදුව නම් මයිනා මලාම උගෙ පුතාලා තුන්දෙනා මොන මොනවා නොහඳා ඉඳීද කියල නිකං හිතල බලපන්කො. මහින්ද සෑය කියල පොරගෙ මිනී අලු වලලලා චෛත්‍යයක් හැදුවොත් පුදුම වෙන්න දෙයක් නෑ.