මයිනා හොරාකාපුවා ගන්නෙ කෝමද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නඩුදාලා ගන්න එක නෙවෙයි මන් කියන්නෙ. ඒ සල්ලි වලින් 1/4ක් වත් උබලගෙ පසනල් අකවුන්ට් එකට ගන්න පුලුවන් ප්ලෑන් එකක් කියපල්ලා වැඩ්ඩො ඉන්නවනම්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,711
    8,416
    113
    උගේ ගෑනි කොටුවේ 500 ගානේ හරි විකුණලා හොරා කාපු සල්ලි හොයන්න ඕන. එකට ඉතින් හරි පාලකයෙක් ගෙන්න ඕන
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හොරාකපුව ගන්න කලින් හොරා කෑව කියල ඔප්පු කරන්න එපැයි

    මෙන්න මේක කරන්න විදිහක් දන්න එකෙක් කියපල්ල
     
    • Love
    Reactions: wqe123

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නඩුදාලා ගන්න එක නෙවෙයි මන් කියන්නෙ. ඒ සල්ලි වලින් 1/4ක් වත් උබලගෙ පසනල් අකවුන්ට් එකට ගන්න පුලුවන් ප්ලෑන් එකක් කියපල්ලා වැඩ්ඩො ඉන්නවනම්.
    හොරාකපුව ගන්න කලින් හොරා කෑව කියල ඔප්පු කරන්න එපැයි

    මෙන්න මේක කරන්න විදිහක් දන්න එකෙක් කියපල්ල
     
    • Like
    Reactions: gamerlk

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,895
    11,401
    113
    හොරාකපුව ගන්න කලින් හොරා කෑව කියල ඔප්පු කරන්න එපැයි
    මේකනම් සිරා කතාව. කොහොමද ඔප්පු කරන්නේ ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒපාර දෙමල ලොල් බඩ්ඩට රාජපක්ෂලත් හොද එවුන් වෙලා 🤭. උබ ඉතින් ඔලුවක් තියන එකෙක් නෙවෙයිනෙ. තොන්ඩමන් පාන් පිටි මුට්ටියක් දීලා නාමල්ට කතිරෙ ගහපන් කීවම බල්ලා වගේ ගහලා එයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේකනම් සිරා කතාව. කොහොමද ඔප්පු කරන්නේ ?
    රාජපක්‍ෂ ආන්ඩුව කාලෙ ප්‍රොජෙක්ට් වලට වියදම් කරපුවා ඔඩිට් කරන්න ඕන. තව උන්ගෙ වත්කම් විගනනය. තව චිචීගෙ රොකට් එක යවපු තැන හොයන්න ඕන. වෙන රටකනම් කබ්රාල් පොන්නයවත් හිරේ දානවා ග්රීසියේ බැදුම්කර අරන් කරපු පාඩුවට. ඇයිබන් උබලට සාමාන්‍ය දැනීමක් නැත්තෙ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,895
    11,401
    113
    රාජපක්‍ෂ ආන්ඩුව කාලෙ ප්‍රොජෙක්ට් වලට වියදම් කරපුවා ඔඩිට් කරන්න ඕන. තව උන්ගෙ වත්කම් විගනනය. තව චිචීගෙ රොකට් එක යවපු තැන හොයන්න ඕන. වෙන රටකනම් කබ්රාල් පොන්නයවත් හිරේ දානවා ග්රීසියේ බැදුම්කර අරන් කරපු පාඩුවට. ඇයිබන් උබලට සාමාන්‍ය දැනීමක් නැත්තෙ
    මෝඩයි නේ ඉතින් එකනේ ): ඕවා ඔඩිට් කරලා ඔප්පු කරන්ඩ පුළුවන් විදියට ගහලා ඇතිද ):
     
    • Like
    Reactions: gamerlk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අර රාජපක්ෂ හුත්තියක්ගෙ නමත් එලියට ආවා පැනමා පේපර්ස් වලින්. එලකිරි බුද්දිමත් පොන්නයන්ට ඒවා අමතකයි. අප්පට හැමිනෙන්ඩ ඔප්පු කරන විදි අහනවා
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගමේ උන් highway එකෙන් හොරකන් කරපුව වෙනයි ,
    එත් highway එක හදපු හොර company එකට සල්ලි ගෙවල තීන්නේ , අල්ලන්න ලේසි නැහැ ,
    highway ජපන් හොර company එක , highway ඇත්තට හදන්න යන ගාන වගේ 3 ගුණයක් සල්ලි ගන්නවා . ඒ සල්ලි වලින් නියම වියදම + තව ප්‍රාදේශීය වැඩ කරපු උන්ට හොරකන් කර ගන්න එක්ක 1.2-1.3 ගුණයක් වගේ වියදම් කරනවා ,

    ඉතිරි 1.7 ගුණයක් සල්ලි ටික ෂෙල් companies etc වලට කරපු payements වටේ ගිහින් අදාල උන් බෙදා ගන්නවා , ලංකාවේ පොලිටික්කෝ , loan එක pass කරලා දුන්න ජපානේ පොලිටික්කෝ ,අදාල companies වල ලොක්කෝ රවටල් දෙකේම හොරකමට සම්බන්ද විදායක ලෙවෙල් එකේ උන් .

    එහෙම හොරකන් කරපු 1.7 හොයන්න බැහැ , මොකද හොර company එකට කරපු payement එක ඒක , උන්ගේ trade secrets විදිහට ගන්නේ සමහර suppliers ල ඒ රටවල උසාවියට වත් ඒවා අහන්න බැහැ .

    අඩු තරමේ එහෙම අහන්නත් හොරකම් උන කියල නඩු යන්න සාක්කි කොහෙද තීන්නේ ?

    loan දෙනවා කියන්නේ business එකක් ,

    loan එක ගන්නේ bank එකකින් නම් බෑන්ක් එකෙන්ම තීරණය කරන්නේ ,project එක දෙන්නන ඕන compnay එක .
    ඊට පස්සේ loan එක අරගෙන් ඒ සල්ලි bank එකෙන් කිව්වා company එකට ආපස්සට ගෙවනවා .
    උඩ වැඩේම ඊට පස්සේ වෙන්නේ වැඩි සල්ලි ටික බෙදා ගණන්ව . බෑන්ක් එකෙන් ඊට පස්සේ loan එකෙන් profit ආපු ගමන් loan එක විකුනනවා .

    රටේ මිනිස්සු loan එක ගෙවනවා එහෙම loan එක buy කරපු උන්ට .
     
    • Like
    Reactions: Solo Rider

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අර රාජපක්ෂ හුත්තියක්ගෙ නමත් එලියට ආවා පැනමා පේපර්ස් වලින්. එලකිරි බුද්දිමත් පොන්නයන්ට ඒවා අමතකයි. අප්පට හැමිනෙන්ඩ ඔප්පු කරන විදි අහනවා
    ඒ ආවෙ හොරකම් කරල කියල නෙවෙයිනෙ. තියෙන ධනය බදු නීතී නැති රටක සමාගමකට ආයෝජනය කරල එක හරහා වියදම් කරා කියල. ඒක වැරද්දක් තමයි නමුත් එකෙන් හොරකම් කළා කියල ඔප්පු කරන්න බෑ. හරි විදිහට සල්ලි හොයපු උනුත් බදු වලින් බේරෙන්න ඕකෙ දැම්ම. 😅
     
    • Like
    Reactions: Hankook

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,231
    9,126
    113
    ඕකුන් හොරාකාපුවගෙන් 1/100ක් වත් ගන්න බෑ මම නං කියන්නේ
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගමේ උන් highway එකෙන් හොරකන් කරපුව වෙනයි ,
    එත් highway එක හදපු හොර company එකට සල්ලි ගෙවල තීන්නේ , අල්ලන්න ලේසි නැහැ ,
    highway ජපන් හොර company එක , highway ඇත්තට හදන්න යන ගාන වගේ 3 ගුණයක් සල්ලි ගන්නවා . ඒ සල්ලි වලින් නියම වියදම + තව ප්‍රාදේශීය වැඩ කරපු උන්ට හොරකන් කර ගන්න එක්ක 1.2-1.3 ගුණයක් වගේ වියදම් කරනවා ,

    ඉතිරි 1.7 ගුණයක් සල්ලි ටික ෂෙල් companies etc වලට කරපු payements වටේ ගිහින් අදාල උන් බෙදා ගන්නවා , ලංකාවේ පොලිටික්කෝ , loan එක pass කරලා දුන්න ජපානේ පොලිටික්කෝ ,අදාල companies වල ලොක්කෝ රවටල් දෙකේම හොරකමට සම්බන්ද විදායක ලෙවෙල් එකේ උන් .

    එහෙම හොරකන් කරපු 1.7 හොයන්න බැහැ , මොකද හොර company එකට කරපු payement එක ඒක , උන්ගේ trade secrets විදිහට ගන්නේ සමහර suppliers ල ඒ රටවල උසාවියට වත් ඒවා අහන්න බැහැ .

    අඩු තරමේ එහෙම අහන්නත් හොරකම් උන කියල නඩු යන්න සාක්කි කොහෙද තීන්නේ ?

    loan දෙනවා කියන්නේ business එකක් ,

    loan එක ගන්නේ bank එකකින් නම් බෑන්ක් එකෙන්ම තීරණය කරන්නේ ,project එක දෙන්නන ඕන compnay එක .
    ඊට පස්සේ loan එක අරගෙන් ඒ සල්ලි bank එකෙන් කිව්වා company එකට ආපස්සට ගෙවනවා .
    උඩ වැඩේම ඊට පස්සේ වෙන්නේ වැඩි සල්ලි ටික බෙදා ගණන්ව . බෑන්ක් එකෙන් ඊට පස්සේ loan එකෙන් profit ආපු ගමන් loan එක විකුනනවා .

    රටේ මිනිස්සු loan එක ගෙවනවා එහෙම loan එක buy කරපු උන්ට .
    මෙන්න කතාව.

    සල්ලි ටික අකෞන්ට් එකට දාගන්න ප්ලැන් කරන්න ඕනෙ මේක ඔප්පු කරගත්තට පස්සෙ. නමුත් කවදාවත් ඔප්පු කරන්න බෑ. කවුරු ආවත් බෑ. ඕන්න ඕකයි ඇත්ත.

    කරන්න තියෙන එකම දේ අර මොකාගේද ලබ්බ වැටෙනකන් පස්සෙන් ගිය නරියා වගේ වෙන්නැතිව කියක් හරි දාඩිය මහන්සියෙන් උපයාගන්න එක විතරයි :(
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නඩුදාලා ගන්න එක නෙවෙයි මන් කියන්නෙ.
    ඒ හින්දා තමයි මන් මේම කීවෙ පොන්ස්