මූ ඕවර් ඇක්ටින් දාල පොහොට්ටු කම්පේන් එක ගූ කරනව බයියනේ
Namal Baby ge Card kudu karanna Tilwin dapu double agent kenek oya.ඔවර් ඇක්ටිං ගිහින් ගූ උනා වගේ තෙරෙනේ නැද්ද
ඕවට ගන්න නලුවෝ ජාති 2යිනේ බ්න්.සෙට් එකක් කරන්නේ රගපෑමක් කියලා දැනන් වැඩේ කරලා මාරු වෙනවා. රතන, ගලබොඩලා වගේ අය. අනිත් අය වැඩේ සීරියස්ම අරන් බොක්කෙන් කරලා බෝම්බයක් පුපුරවා ගන්න එනකල්ම උනත් යන්න පුලුවන් ට්‍රැක් එකක ඉන්න අය. මෙයාත් ඉන්නේ ට්‍රැක් එකක මෙයාව කරන්නේ කඩේ යන එක කියලා නොදැන කඩේ යන්නේ. රතනගේ ගර්භාශ යුද්දේ මතක ද? වැඩේ කලා මාරු වුනා. දැන් සද්දයක්වත් නෑ. දැන් මුහුදු මහා විහාරේ වැට ඇවිදින්නේ නැනේ ඉස්සර වගේ. උන් වැඩේ කරලා ගාන අරන් යනවා.මුන් තවම රගපානවා ස්ක්‍රිප්ට් එකෙ නැති උනත්,ඉතිං ලකුනු කැපෙනවා.Ohoma kalama lakunu keppenne unge kiyala Dena Dena un ohoma drama karaida bn.
නාමලය කියන්ඩ ඇති වාහනයක් / බඩුවක් දෙන්නම් කියලNamal Baby ge Card kudu karanna Tilwin dapu double agent kenek oya.![]()
මම නම් කියන්නෙ බැසිල් තමයි රාජපක්ශලා නැති කරෙ, ගොටා උත් ලොකු සර් වගෙ එක එක එවා කරන්න ගියා.Namal is scoring the game ban
Lets see 2029