මයියොක්ක kola suwada enawa machan

Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0

හැමදාම උදේට මගේ කාමරෙන් වෙරලු මල් සුවදක් එනවා බං, පූජාවක් තියන්න හිතන් ඉන්නෙ.

hemadama athe gahala biththiye badu pihidanna epa bn. ekai ganda :p
 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,605
    5,789
    113

    හැමදාම උදේට මගේ කාමරෙන් වෙරලු මල් සුවදක් එනවා බං, පූජාවක් තියන්න හිතන් ඉන්නෙ.

    ඕක ලෙඩක් .. බෙහෙතක් ගනින්, නැත්තන්, හොඳට හිරවෙන්න ගැටයක් දාපන් :lol::lol::lol:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    maiyokka kola suwada???

    images


    use this bro..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    හැමදාම උදේට මගේ කාමරෙන් වෙරලු මල් සුවදක් එනවා බං, පූජාවක් තියන්න හිතන් ඉන්නෙ.

    සෙට් එකට රබර් පටියක් දාගනින්, හරියන් නැත්තං දෙපොට දාගනින් :rolleyes: (දෙකට)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    නෑ මචන්. මම A/L කරන කාලේ ඌ මගේ හෙනම බොක්කක්. ඒ දවස්වල ඌ ඔය සීන් එක ගැන කියව කියවා හිටියේ. ඌ A/L වලින් පස්සේ බැංකුවක වැඩට ගියා. තාමත් හොඳින් ඉන්නවා. ඒ සීන් එකට නම් මොකද වුනේ කියලා දන්නේ නෑ බන්. A/L වලින් පස්සේ set වුනේ නෑ වැඩිය. :sorry:

    කෝකටත් පිරිතක් කියල දානයක් දුන්නා නම් හොඳයි. නැත්නම් පිරිත් ටිකක් කියපන් ගෙදර උඹේ කටහඬින්. ඒත් නැත්නම් පිරිත් record කරපු එකක්වත් දාපන් උදේ හවස. :)

    :yes: thanks saho :) lagadima daanayak denna thamayi inne :) hamadaama nethfm eke pirith daanawa raa eli wenakal :yes:

    vegetarian මල පෙරේතයෙක්?

    :P

    දවල් 1,2 වගේ වෙලාවට නම් පෙරේතයෝ එන්නේ නෑ නේද බන්? සාම්ප්‍රදායික එවුන්? ඒත් දැන් කාලේ එවුන් sure නෑ. :D අනේ මන්ද බන්. මම නම් ඕවා පිළිගන්නේ නෑ. හිතේ සැකේ යන්න තමයි උඩින් තියෙන ඒවා කරන්න කිව්වේ උඹට. :)

    :rofl: ow macn budu dahamata okkkama yatayi :yes:

    ජින්තුවා;17074880 said:
    ado bite ekata ela

    :rofl::P

    Matath ohoma seen ekak una habai awe perfume suwadak. may be modern malaperethyek

    :rofl: ow ow ehemath wenna puluwan :rofl:

    Pirith piece ekak danna.

    hamadaama neth fm eke eliwenakal pirith daanawa macn :)

    manyokka nemei sure ekatama kawruhari soosthiyak adinava athi :P

    :P :yes: kittuwa pot ekakuth thiyanawa :) habai shuwar na :D

    උබලට කියන්න මට ඉස්සර ආව හවසට කෙල්ලන්ගෙ පීරියඩ් වලදි එන සුවදක් හෑම දාම හවසට අපේ ගෙදර මේ කාමරෙ

    :baffled: uba kohamda eh suwada danne :rofl:

    ewwwwwwwwwwwwwwwwwwwwwwwwww :eek::eek::eek::eek::baffled::baffled::baffled: suwadai?????? :angry::eek::eek::eek::eek::eek::eek:

    :rofl:

    gada/suwada

    :rofl:


    හැමදාම උදේට මගේ කාමරෙන් වෙරලු මල් සුවදක් එනවා බං, පූජාවක් තියන්න හිතන් ඉන්නෙ.

    :D udee paandarama weralu kadanawada :P

    බොන්න ඕනි ප්‍රශ්නයක්

    :yes:

    පුජාවක් තියලා හරියන්නේ නැ බෝල .:angry:
    ෂණික මෝචනයට බෙහෙත් ගනින්..... :rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol::lol:

    මම හිතන්නේ පහුගිය ටිකේ වහ බීලා මැරුණ අලගොවියෝ ටිකක් වත් එනවද න්නේ නැහැ... :(

    ehema wennath puluwan :baffled: :sorry:

    Act of iridium™

    :lol:

    hemadama athe gahala biththiye badu pihidanna epa bn. ekai ganda :p

    :yes:

    මෝහිනී, වලතරය වගේ ජනේලෙන් එබෙන්න ඇති .. ;)

    :lol:

    peretha suwadata enne ala thambena suwadak neda ban maiyokka nam ane manda.

    :confused:

    ඕක ලෙඩක් .. බෙහෙතක් ගනින්, නැත්තන්, හොඳට හිරවෙන්න ගැටයක් දාපන් :lol::lol::lol:

    :P

    මයියොක්ක නෙමෙය් මඤ්ඤොක්ක

    haa :love: :P

    maiyokka kola suwada???

    images


    use this bro..

    :rofl:

    සෙට් එකට රබර් පටියක් දාගනින්, හරියන් නැත්තං දෙපොට දාගනින් :rolleyes: (දෙකට)
    :baffled:

    amnushyayo innawa nam lu oya wage suwanda wal enne,,

    :yes:
     

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ඕක ඔය වගේ අමනුෂ්‍ය දෝෂයක් හින්ද ඇතිවෙන දෙයක් නෙවේ. මම අහල තියෙන හැටියට නම් සාමාන්‍යයෙන් දවසේ එක වෙලාවකට පිපෙන මල් වර්ග, හතු වර්ග ඔය වගේ දේවල් තියෙනවා අන්න ඒවගෙන් තමා ඔය වගේ සුවඳවල් එකම වෙලාවට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමා අවට කව්රු හරි කෙනෙක් එකම වෙලාවක මොකක්හරි එකම ආහාර වර්ගයක් හදනවා වෙන්න පුළුවන්.ආහාර ව්‍යාපාරයක් කරන කෙනෙක් වගේ. එතකොටත් ඉතින් එහෙම වෙන්න පුළුවන්
    :)