oh shit this is the real question should be asked in the first place !කලව දෙකේ මයිල්???
උඹද මනමාලි???

Olympas සබන් ගාපන්. රුව වඩන කුමාරියන්ගේ තේරීම ඔලිම්පස් සබාන්.පක සුමුදු කරගන්ඩ නේත බොට ඕනෙ?
ඔව්. මගේ ගනට වැවෙනව දාඩිය දානවා බන්. ඒ හින්ද දාඩිය ගදක් එයි කියල ශේව් කරේ.Did you shave your thighs? Omg seriously ?![]()
එහෙම හිර වෙන්නෙ මොනව වලින් ද? කපද්දී හීරිල යන හමට ද? ඒව ගෙදර දිම අයින් කර ගන්න බැරිද බන්?ගොනා වගේ තද කරලා කැපුවද? ඔය මයිල් එන තැන් හිර වෙලා තියෙන්නේ. ඩොකෙක් හම්බ වෙයන් ගිහින්. නැත්තන් කස කස ඉන්න වෙන්නේ.
![]()
bfගෙ phone එකෙන් මැසේජ් දාන්න එපා කෙල්ලෙහනිමූන් යන්න ඉන්න නිසා කලව දෙකේ මයිල් ටික බෑවා
රේස්ර් එකෙන්. දැන් කලව පුරා පිම්පල් වගේ චූටි බිබිලි ඇවිල්ල ඒවා එන්නෙ ඇයි? ඒව හොද කරගන්නෙ කොහොමද?
හිරිගඩු ඇවිල්ල තියෙනකොට තද කරලා කපද්දි හම කැපෙනවා. එක හොද වුනාට පස්සේ මයිල් ඇවිල්ල ඇතැලේ කැරකි කැරකි වැවෙනවා. ඊට පස්සේ පැසවනවා. එක තමයි සුදු පාටට පේන්නේ. ටික දවසකින් අල්ලන්නවත් බැරි වෙන්න රිදෙනවා.ඔව්. මගේ ගනට වැවෙනව දාඩිය දානවා බන්. ඒ හින්ද දාඩිය ගදක් එයි කියල ශේව් කරේ.
එහෙම හිර වෙන්නෙ මොනව වලින් ද? කපද්දී හීරිල යන හමට ද? ඒව ගෙදර දිම අයින් කර ගන්න බැරිද බන්?
කසන්නෙ නෑ ඒ උනාට පලු දාලා කලව පුරා කැතයි බන්
------ Post added on May 24, 2022 at 12:40 PM
ලොකූ ඒව නම් නෑ. චූටි ඒව තියෙන්නෙ. එකක් පැලුව. ඒක නම් අවට නිල් වෙලා රිදිනව බන්.අනිත් ඒවත් හෙන චූටි. ඩොකෙක් හම්බ වෙන්න තරම් රිදෙන්නෙ නෑ. හැබැයි බිබිලි ආපු තැන් කළු වෙලා කැතයි බන්.ඒකයි අවුල මටහිරිගඩු ඇවිල්ල තියෙනකොට තද කරලා කපද්දි හම කැපෙනවා. එක හොද වුනාට පස්සේ මයිල් ඇවිල්ල ඇතැලේ කැරකි කැරකි වැවෙනවා. ඊට පස්සේ පැසවනවා. එක තමයි සුදු පාටට පේන්නේ. ටික දවසකින් අල්ලන්නවත් බැරි වෙන්න රිදෙනවා.
Honeymoon යන්න ලංවෙලා කරන වැඩ ද බන් ඕවාලොකූ ඒව නම් නෑ. චූටි ඒව තියෙන්නෙ. එකක් පැලුව. ඒක නම් අවට නිල් වෙලා රිදිනව බන්.අනිත් ඒවත් හෙන චූටි. ඩොකෙක් හම්බ වෙන්න තරම් රිදෙන්නෙ නෑ. හැබැයි බිබිලි ආපු තැන් කළු වෙලා කැතයි බන්.ඒකයි අවුල මට

I am using Nivea after shave balm and it doesn't cause burning pain after applying.ෂේව් කරපු ගමන්ම ගෑවනං ඌට රොකට් නැතුව කක්ෂගත වුනහැකි...![]()
Oka dokekta penna ganin bro. Wedding lagainam germ ehema giyoth habak ne.ඔව්. මගේ ගනට වැවෙනව දාඩිය දානවා බන්. ඒ හින්ද දාඩිය ගදක් එයි කියල ශේව් කරේ.
https://elakiri.com/threads/ල්ල-කැපුනා.2051496/හනිමූන් යන්න ඉන්න නිසා කලව දෙකේ මයිල් ටික බෑවා
රේස්ර් එකෙන්. දැන් කලව පුරා පිම්පල් වගේ චූටි බිබිලි ඇවිල්ල ඒවා එන්නෙ ඇයි? ඒව හොද කරගන්නෙ කොහොමද?