මයිල් බෑවට පස්සෙ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    කලව දෙකේ මයිල්???

    උඹද මනමාලි???
    oh shit this is the real question should be asked in the first place ! :D

    පක සුමුදු කරගන්ඩ නේත බොට ඕනෙ?
    Olympas සබන් ගාපන්. රුව වඩන කුමාරියන්ගේ තේරීම ඔලිම්පස් සබාන්. 😍
    ------ Post added on May 24, 2022 at 12:03 PM
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Did you shave your thighs? Omg seriously ? 😮😮
    ඔව්. මගේ ගනට වැවෙනව දාඩිය දානවා බන්. ඒ හින්ද දාඩිය ගදක් එයි කියල ශේව් කරේ.

    ගොනා වගේ තද කරලා කැපුවද? ඔය මයිල් එන තැන් හිර වෙලා තියෙන්නේ. ඩොකෙක් හම්බ වෙයන් ගිහින්. නැත්තන් කස කස ඉන්න වෙන්නේ.

    642x361_Treating_and_Preventing_Ingrown_Vaginal_Hair.jpg
    එහෙම හිර වෙන්නෙ මොනව වලින් ද? කපද්දී හීරිල යන හමට ද? ඒව ගෙදර දිම අයින් කර ගන්න බැරිද බන්?
    කසන්නෙ නෑ ඒ උනාට පලු දාලා කලව පුරා කැතයි බන්

    ------ Post added on May 24, 2022 at 12:40 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හනිමූන් යන්න ඉන්න නිසා කලව දෙකේ මයිල් ටික බෑවා
    රේස්ර් එකෙන්. දැන් කලව පුරා පිම්පල් වගේ චූටි බිබිලි ඇවිල්ල ඒවා එන්නෙ ඇයි? ඒව හොද කරගන්නෙ කොහොමද?
    bfගෙ phone එකෙන් මැසේජ් දාන්න එපා කෙල්ලෙ😬
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔව්. මගේ ගනට වැවෙනව දාඩිය දානවා බන්. ඒ හින්ද දාඩිය ගදක් එයි කියල ශේව් කරේ.

    එහෙම හිර වෙන්නෙ මොනව වලින් ද? කපද්දී හීරිල යන හමට ද? ඒව ගෙදර දිම අයින් කර ගන්න බැරිද බන්?
    කසන්නෙ නෑ ඒ උනාට පලු දාලා කලව පුරා කැතයි බන්

    ------ Post added on May 24, 2022 at 12:40 PM
    හිරිගඩු ඇවිල්ල තියෙනකොට තද කරලා කපද්දි හම කැපෙනවා. එක හොද වුනාට පස්සේ මයිල් ඇවිල්ල ඇතැලේ කැරකි කැරකි වැවෙනවා. ඊට පස්සේ පැසවනවා. එක තමයි සුදු පාටට පේන්නේ. ටික දවසකින් අල්ලන්නවත් බැරි වෙන්න රිදෙනවා.
     
    • Like
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හිරිගඩු ඇවිල්ල තියෙනකොට තද කරලා කපද්දි හම කැපෙනවා. එක හොද වුනාට පස්සේ මයිල් ඇවිල්ල ඇතැලේ කැරකි කැරකි වැවෙනවා. ඊට පස්සේ පැසවනවා. එක තමයි සුදු පාටට පේන්නේ. ටික දවසකින් අල්ලන්නවත් බැරි වෙන්න රිදෙනවා.
    ලොකූ ඒව නම් නෑ. චූටි ඒව තියෙන්නෙ. එකක් පැලුව. ඒක නම් අවට නිල් වෙලා රිදිනව බන්.අනිත් ඒවත් හෙන චූටි. ඩොකෙක් හම්බ වෙන්න තරම් රිදෙන්නෙ නෑ. හැබැයි බිබිලි ආපු තැන් කළු වෙලා කැතයි බන්.ඒකයි අවුල මට
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ලොකූ ඒව නම් නෑ. චූටි ඒව තියෙන්නෙ. එකක් පැලුව. ඒක නම් අවට නිල් වෙලා රිදිනව බන්.අනිත් ඒවත් හෙන චූටි. ඩොකෙක් හම්බ වෙන්න තරම් රිදෙන්නෙ නෑ. හැබැයි බිබිලි ආපු තැන් කළු වෙලා කැතයි බන්.ඒකයි අවුල මට
    Honeymoon යන්න ලංවෙලා කරන වැඩ ද බන් ඕවා :lol:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබට රෝම අයින් කරන්නම ඕනෙනම් ට්‍රීමර් එකකින් කපපන්.ඔය බ්ලේඩ් තියෙන ඒවගෙන් කපන්න එපා . පෙනුනේ නැති උනත් ගොඩක් හම පළුදු වෙනවා .
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    සබන්, Shaving Cream නැතුු Conditioner ගාාලා කපපන්. කටු ඇනෙන්නෙත් නෑ.. බිබිලි ඒන්නෙත් නැ..
    රැවුල කපනවා වගේ උඩට අදින්න ඒපා.
     
    • Like
    Reactions: rahal jayasekara

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113