මයිල්~සින්දු.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    හින්දි මම ආසයි ඒත් ඉන්දියාවේ ගුවන් ගත්වෙලා ඉන්න පඩ ටිකනම් එපා!!!!:growl: video නැතුව මම මේ සින්දුව අහන්න ආසයි....(විඩියෝ එක බල්ද්දි මාලු නටනවා:sorry:



    නයිස්.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    නැති වෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ-නැති වුනා ඔබත් මා කිසිදා නොසිතු ලෙසේ
    ගායනය-රොෂාන් ප්‍රනාන්දු

    Download

    Code:
    http://www.mediafire.com/?a670de7umc53svt
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ehema newi bn video ekath ekka mp3 eke link ekath yatin dahalla... videos balanna giyahama wela yanawa bn...



    ඉතින් ඔය සයිට් එකට ගිහින් යු ටියුබ් url එක දීලා ඔන්ලයින්ම mp3 වලට පරිවර්තනය කරලා ඩවුන්ලෝඩ් කරගන්න.
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඉතින් ඔය සයිට් එකට ගිහින් යු ටියුබ් url එක දීලා ඔන්ලයින්ම mp3 වලට පරිවර්තනය කරලා ඩවුන්ලෝඩ් කරගන්න.

    ubata therila na bn...:(:(:( mama kiyanne mp3 eke link ekath dammoth godak hodai kiyala:):):):)..aye song eke namath danna
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ubata therila na bn...:(:(:( mama kiyanne mp3 eke link ekath dammoth godak hodai kiyala:):):):)..aye song eke namath danna

    තේරුනා බන්.ගොඩක් ඒවාගේ යු ටියුබ් ඒවා විතරයි තියෙන්නේ.mp3 එක නෑ.ඒකයි ඕක දූන්නේ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක මගේ ඇඟේ මයිල් කෙලින් හිටවන සිංදුවක්, මේකේ වචන වලට මං හරි ආසයි, ඒ වචන හරි හුරු පුරුදුයි ජීවිතේට



    මේ අනිත් එක..මේකත් පුදුම සිංදුවක්..තාත්ත කෙනෙක් ගැන හොඳට විග්‍රහ වෙනවා මේ සින්දුවෙන්