මයිල්~සින්දු.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මයිල් නං කෙලින් වෙනද දන්නෙ නෑ මචං
    ඒ උනාට හැමදාමත් අහන එපා නොවෙන සිංදු ගොඩක් තියෙනව
    සිංහල ඒවයි
    දම්පාට හැන්දෑව

    ඉංග්‍රීසි ඒවයින්

    What are words
    Show me the meaning of being lonely
    What hurts the most
    Numb
    .......
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මේකත් මාර ලස්සන සින්දුවක්
    අහල බලන්න......

    පවන් සුසුම් හද සන්තානේ-නිමන්ත හේෂාන්

    Download

    Code:
    http://www.ananmanan.com/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=825
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයිල් නං කෙලින් වෙනද දන්නෙ නෑ මචං
    ඒ උනාට හැමදාමත් අහන එපා නොවෙන සිංදු ගොඩක් තියෙනව
    සිංහල ඒවයි
    දම්පාට හැන්දෑව

    ඉංග්‍රීසි ඒවයින්

    What are words
    Show me the meaning of being lonely
    What hurts the most
    Numb
    .......



    Show me the meaning of being lonely
    What hurts the most

    ඔය දෙක මටත් නියමෙට හිතට වැදුන සින්දු දෙකක්.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගොඩක් සිංදුතියෙනවා බං.. මෙතන ඔක්කොම දාන්න ගියොත් පිස්සුවක් වෙයි. ඒත් ආස ටිකක් දාන්නම්
    mathakaye_hasarali.jpg


    ඔරිජිනල් ම එක හම්බ උනා.:love::love::love::love::love:

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඩ සිංදුව හොයද්දී හම්බ උනේ.. මේ ප#ය සිංදුව කාලා:growl::growl::growl::growl: