මයිලෝ වලින් හදාගන්න පුළුවන් රසම රස බීම වරš
මයිලෝ වල රස නොබලපු කෙනෙක් නැතුව ඇති. මොකද ඒ තරමට ඒක රසවත් පානයක්නේ. ඇත්තටම මම නම් තේ එකට මයිලෝ හැන්දක් විතර දාලා තමයි බොන්නේ. 

ඊට අමතරව මයිලෝ වලින් රසවත් බීම වර්ග කීපයක්ම හදාගන්න පුළුවන්. ඔයාලත් පුළුවන් විදියට හදලා රස බලන්න.
Hot Milo
අවශ්‍ය ද්‍රව්‍ය:
මයිලෝ පිටි මේස හැඳි 3
සීනි
උණු වතුර
01. මග් එකක් ගෙන එයට මයිලෝ මේස හැඳි 3ක් දමාගන්න.
02. එයට අවශ්‍ය පමණට සීනි එකතු කරගන්න.
03. ඉන්පසු එයට උණු වතුර එක්කර හොඳින් මිශ්‍ර කර පානය කරන්න.
Cold Milo
අවශ්‍ය ද්‍රව්‍ය:
මයිලෝ මේස හැඳි 3
මිල්ක්මෙඩ් මේස හැඳි 1 1/2
උණු වතුර
ශීත කළ කිරි (fresh milk)
01. මයිලෝ මේස හැඳි 3 මග් එකකට දමාගන්න.
02. මග් එකෙන් භාගයකට පමණ උණු වතුර එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
03. පසුව මිල්ක්මේඩ් මේස හැඳි 1 1/2ක් එකතු කරන්න.
03. අවසානයේ මග් එක පිරෙන තුරු ෆ්‍රෙෂ් මිල්ක් එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන රස බලන්න.
(මිල්ක්මෙඩ් වල පැණි රස තියෙන නිසා මේකට සීනි දාන්න අවශ්‍ය නෑ)
Iced Milo
අවශ්‍ය ද්‍රව්‍ය:
මයිලෝ මේස හැඳි 3
කිරි පිටි මේස හැඳි 2
සීනි මේස හැඳි 1
උණු වතුර
අයිස් කැට
01. මග් එකට මයිලෝ, කිරි පිටි සහ සීනි දමාගන්න.
02. එයට උණු වතුර එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
03. පසුව එයට අයිස් කැට එකතු කර හොඳින් මිශ්‍ර කර පානය කරන්න. (අවශ්‍ය නම් මෙය මදක් බ්ලෙන්ඩර් කරලා ගන්නත් පුළුවන්)
අයිස්ඩ් මයිලෝ හදාගත්තට පස්සේ මෙය වඩාත් රසවත් කරගන්න පුළුවන් ආකාර 2ක් පහතින්.
Milo Dinosaur
මෙය සිංගප්පුරුවේ ඉතාම ජනප්‍රිය පානයක්.
01. ඉහත ආකාරයට අයිස්ඩ් මයිලෝ සාදාගන්න.
02. එයට උඩින් මයිලෝ මේස හැඳි 2ක් දමාගන්න. මෙය මිශ්‍ර කරන්න එපා. මයිලෝ කුඩුත් සමග මෙය පානය කරනවිටදී හොඳ crunchy රසයකුත් එනවා.
Milo Godzilla
01. ඉහත ආකාරයට අයිස්ඩ් මයිලෝ සාදාගන්න.
02. එයට උඩින් වැනිලා අයිස් ක්‍රීම් හෝ විප්ඩ් ක්‍රීම් මේස හැඳි 4ක් පමණ දමාගන්න.
03. ඉන්පසු එයට උඩින් මයිලෝ මේස හැන්දක් පමණ දාගෙන රස බලන්න.