මයි new ගැෆික් වැඩේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මයි new ගැෆික් වැඩේ

    kkl.jpg


    අලුතින් පටන් ගන්න සර්විස් එකට හැදුවේ බන්

    මොක උඹලගේ අයිඩියා එක
     

    SOLVIN

    Banned
    Feb 2, 2015
    32
    9
    0
    ඔය ඔකේ ඉන්න ළමයද රෙපයාර් කරන්නේ.? මගේ එකේ ඔයිල් මාරු කරගන්න තියනවා. මේක කොහෙද තියෙන්නේ ?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මිනිස්සුුන්ගේ අවදානේ ගන්න ඕනි නිසා
    කෙල්ලෙක් ගේ පොටෝ එකක් දැම්මා අවුලක් නෑ නේද
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මිනිස්සුුන්ගේ අවදානේ ගන්න ඕනි නිසා
    කෙල්ලෙක් ගේ පොටෝ එකක් දැම්මා අවුලක් නෑ නේද

    උඹෞ හැටියට ඕක මදී... තව හොදට කරන්න පුලුවන්.. කහ බැක්ගවුන්ඩ් එකට ඇහැ යනවඋනාට අකුරැ ලොකු වැඩී...
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බොරුවට හොදයි කියලා උබව අමාරුවේ දාන්න ඕනේ නැනේ.
    තව ටිකක් හොදට හදපන් මචං. ගෑනු දාලා අවධානය ගන්නවට වඩා තව ටිකක් බිස්නස් එකට අදාළ ෆොටෝ ටිකක් දාපන්. සම්ප්‍රධායක ක්‍රමයට වඩා ටිකක් වෙනස් විදියට හදපන්
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මචෝ ඔය business එකේ හැටියට හොද වාහනයක & bike රුපයක් දැම්මනම් වැඩ හොදයි කෙල්ලෝ දානවට වඩා. ඔය බෝර්ඩ් එකේ කෙල්ලෙක් දැක්කට කොල්ලෙක් කවදාවත් වාහනේ service කරන්න එන්නේ නැ. අනික මචන් කොල්ලෝ වාහන වලට කෙල්ලොන්ට වඩා ආදරෙයි :P එක නිසා පොඩ්ඩක් බලල හොද එකක් දාපන් උබ කැමති දෙයක්