Marichcha manussayata antimata hari respect ekak denna bari nan athi wade mkkd bn?
Hama ekema convenience hoyanawa dn minissu.
Hama ekema convenience hoyanawa dn minissu.
උබේ මුල් කමෙන්ට් එක තියෙන්නෙ ආර්තිකේ හිගයි කියල නෙමේනෙ OP ගෙ තර්කෙ හරි කියලනෙ. සල්ලි හම්බ කරල ඉවර වෙලා දානෙ දෙන්න හිටියොත් කවදාවත් දෙන්න වෙන්නෙ නෑ. දැන් 2025නෙ ඉවර උනේ ඒත් ආච්චි වෙනුවෙන් 10 වර්ශ පූර්නය දෙන්න තිබ්බනෙ. ඒ දීලත් නෑ කියන්නෙ උබලට සංසාරෙ පුරුද්දක් නෑ. මාසෙ දානෙ ගෙනියනකොට දන් සීට්ටුව ගෙනත් තියෙනව. බුද්ධ පුජාව එකට දෙන නිසා ගෙනත් තියෙන දානෙ පේනව. ගොඩක් දුප්පත් මිනිස්සු කොස්තබ්බල කිරි හොද්ද එක්ක හරි දානෙ ගේනව. නැත්නම් දෙල් මැල්ලුමයි බතුයි හරි ගේනව. දානයක් දීගන්න බෑ කියන්නෙ ආර්තිකේ නෙමේ බන්.කවුරු හරි ඕක කියයි කියලා හිතුවා මම හේතුව ලියලා අයින් කළා ඔකේ කලින්, මේකයි දුන්නේ නැත්තේ ලොබ කමකට නමේ ආර්ථික ප්‍රශ්න නිසා බන් , ඉතාම දුක්කිත කාලයක් , ඒ අච්චි බන්
ඉස්පිරිතාලේ උන් පොලිසියේ උන් අපිව අසරණ කළා ඒක ග්‍රාමීය රෝහලක් නිසා ශිතකරණ නැහැ කිව්වා මිනී දාන්න. නෑ කෙනක් ඉන්නවා එයා අංක දීලා තිබුනේ නැහැ ඔය කෙනා බලන්න වෙන නිසා පිට කෙනක් නමේ මැරිච කෙනාගේ පුතා, (මැරිච කෙනා මැරුණේ පුතා එනකම් බලන් ඉදලා ඉදලා අපි ලියුම් දැම්මා පුතාට , එයාගේ පුතා ට ෆේස් බුක් එකෙන් කිව්වා උන් ඇහුවේ නැහැ බන් හරිම දුකයි) පස්සේ පොලිසියෙන් මැරිච කෙනාගේ පුතා ගේ ගෙදරට පණිවිඩයක් යවලා ගෙන්න ගත්තේ එයා ඔකොම වැඩ කළා.
ඔය කාලයේ මම බිස්නස් කරන්නේ නැහැ 2015 දෙසැම්බර් වුනේ.
මරණ සමිති වල හිටියා කුලියට ඉන්නවා කියලා උන් නම කැපුවා
සොහොන දෙන්න බෑ කිව්වා කුලියට ඉන්නවා කියලා මම උපන් ගම එහෙම වෙලා ඔහොමයි කරේ.
අවුරුදු 10ක් යනකොට ඉපදිලා ඇති කියලා අපි දුන්නේ නැහැඋබේ මුල් කමෙන්ට් එක තියෙන්නෙ ආර්තිකේ හිගයි කියල නෙමේනෙ OP ගෙ තර්කෙ හරි කියලනෙ. සල්ලි හම්බ කරල ඉවර වෙලා දානෙ දෙන්න හිටියොත් කවදාවත් දෙන්න වෙන්නෙ නෑ. දැන් 2025නෙ ඉවර උනේ ඒත් ආච්චි වෙනුවෙන් 10 වර්ශ පූර්නය දෙන්න තිබ්බනෙ. ඒ දීලත් නෑ කියන්නෙ උබලට සංසාරෙ පුරුද්දක් නෑ. මාසෙ දානෙ ගෙනියනකොට දන් සීට්ටුව ගෙනත් තියෙනව. බුද්ධ පුජාව එකට දෙන නිසා ගෙනත් තියෙන දානෙ පේනව. ගොඩක් දුප්පත් මිනිස්සු කොස්තබ්බල කිරි හොද්ද එක්ක හරි දානෙ ගේනව. නැත්නම් දෙල් මැල්ලුමයි බතුයි හරි ගේනව. දානයක් දීගන්න බෑ කියන්නෙ ආර්තිකේ නෙමේ බන්.
ගණයෝ දාන වවාගෙන කනවා.අවුරුදු 10ක් යනකොට ඉපදිලා ඇති කියලා අපි දුන්නේ නැහැ
මේ පැතිවල කිසි කෙනක් එහෙම පරණ වෙනකොට දෙන්නේ නැහැ
අපේ පන්සලට ගියා 2016 හමුදුරුවෝ දුන්නේ ලොකු බිලක් ඒවා ටික අරන් එන්න කියලා දානේ දෙන්න එක නිසා දුන්නේ නැත්තේ
ඉන්න කාලේ ත් සළකලා තමයි අපි දනුත් දෙන්නේ. එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපේ සල්ලි තමයි අපි වියදන් කරන්නෙත්. මන් හිතන්නේ නැහැ එක ගැන වෙන උන්ට අමාරුවක් ඇති වෙයි කියල.ඉන්න කාලෙ සලකන්නෙ නැතුව මැරිලා ගියාම ඔච්චර සංදර්ශන දාන්නෙ මොන ගෙරි හුත්තටද
උඹලගෙ අම්මා, තාත්තට, ආච්චිට සීයට ඉන්නකල් හොඳට සලකපල්ලා
මළාට පස්සේ මළ කඳන් වලට සැප දීලා වැඩක් නෑ


හරියටම හරි කතාවයකෝ ඕව තියෙන්නෙ ගෙදර අයගෙ දුක අඩු කරන්න.
මැරිච්ච ගමන් වලලපුවම ගෙදර සමහර අයට හිතාගන්න බැහැ මොකද වුනේ කියල..
ඒ දුක හිත යට තිබිල පස්සෙ ඉස්මතු වෙන්න ඉඩ තියෙනව හොද නැති විදියට..
ඒ දුකට හුරු වෙනවා හත්දවසෙ, තුන් මාසෙ වගේ දාන දෙද්ද් හෙමීට...
අසංස්කෘතිකයි, එකගයි !!කවුරුහරි මැරුනොත් මුලින්ම කරන්නේ මරණ සහතික අරන් එම්බාම් කරලා මිනිය ගෙදර හරි මල්ශාලාවෙ තියන එකනෙ. එහෙම කරලා අවසන් ගෞරව දක්වලා මිනිය උස්සන වෙලාවට විනාඩියක දෙකක ස්තුති කතාවක් කියනවා. ඊට පස්සේ ආදාහනය හරි භූමදානය කරලා ගෙදර එනවා.
හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දෙන වැඩ, හත්දවස දාන, තුන්මාස දාන ඔය කිසිම දෙයක් කරන්න ඕන නෑ. ඔය ඔක්කොම මිනිස්සු හදාගත්ත බහුබූත.
හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දෙන වැඩ, හත්දවස දාන, තුන්මාස දාන ඔය කිසිම දෙයක් කරන්න ඕන නෑ. ඔය ඔක්කොම මිනිස්සු හදාගත්ත බහුබූත.