මරණයක් උනොත් මෙහෙම මලගෙදර කරමු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    කවුරුහරි මැරුනොත් මුලින්ම කරන්නේ මරණ සහතික අරන් එම්බාම් කරලා මිනිය ගෙදර හරි මල්ශාලාවෙ තියන එකනෙ. එහෙම කරලා අවසන් ගෞරව දක්වලා මිනිය උස්සන වෙලාවට විනාඩියක දෙකක ස්තුති කතාවක් කියනවා. ඊට පස්සේ ආදාහනය හරි භූමදානය කරලා ගෙදර එනවා.
    හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දෙන වැඩ, හත්දවස දාන, තුන්මාස දාන ඔය කිසිම දෙයක් කරන්න ඕන නෑ. ඔය ඔක්කොම මිනිස්සු හදාගත්ත බහුබූත.
    මරණ ගෙදර කරන්නේ මැරිච්ච එකා වෙනුවෙන් නෙවෙයි, ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන්.

    ඕක ග්‍රිෆ් ප්‍රොසෙස් එකක්. සමහරු කියනවා මොන විකාරයක්ද කියලා. නමුත් ඇත්ත කතාව මරණ ගෙදර ගන්න එකෙන් තමයි ජිවත් වෙලා ඉන්න මිනිස්සු හරියට අලුත් තත්ත්වයට හුරු වෙන්නේ. මේක මනේවිද්‍යාත්මක සංසිද්ධික්.

    මිනිහෙක් මලාම ඒක ජිවත් වෙලා ඉන්න අයට අදියරෙන් අදියර තේරුම් ගන්නේ මල ගෙදර හා අවසන් කටයුතු ඇතුළ මේ සිදුවන ඉතාම සාරවත් සම්ප්‍රදාය නිසා. මේ තුල ඔව් පුද්ගලයා මැරුනා කියන එක මන⁣සට කාවදිනවා, එන හැමෝටම මරණය වෙච්ච හැටි කියලා දුක පිටකරගන්න, දුක පිට කරද්දි ඒක සනසන්න අත්වැලක් වෙන්න පිරිසක් රැස් වෙනවා. මම හොදට අවසාන කටයුතු කලාය, මට පුලුවන් දේ කලාය කියලා මානසික සහනයක් තියනවා.
    ඒක ජිවත් වෙලා ඉන්න අයගේ මානසික සෞඛ්‍යයට සහනක්.

    අපි හිතමු හරියට මේක සෙට්ල් උනේ නැ කියලා, සමහර වෙලාවට මිනිස්සු පැතලොජිකල් ග්‍රීෆ් වලට යනවා. ඒක ඉතාම භයානකයි. විටෙක දිවිනාසාගැනිම් වලින් කෙළවර විය හැකියි.

    හැමදේම නිකං උඩින් අත ගාන අයට මලගෙවල් දාන මොනාද විකාර වගේ මාර රැඩිකල් විදිහට දකින්න පුලුවන්. හැබැයි මේවා තුල ඉතාම ගැඹුරු විද්‍යාත්මක බැදීමුත් තියනවා.

    ග්‍රීෆ් එක ගැන ඕනානම් කතා කරමු. කෙටියෙන් කිව්වේ මේවා විහිලු නෙවෙයි කියන්න
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,330
    14,148
    113
    35
    Spain

    මුන්ට දවසක තේරෙන්නේ ඕක වුනහම, එත් මම නම් එහෙම දෙයක් වෙන්න එපා කියලයි පතන්නේ. මොකද මුන් මෝඩ වුනත් එහෙම දුකක් ඇති වෙන්න හොඳ නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    කවුරුහරි මැරුනොත් මුලින්ම කරන්නේ මරණ සහතික අරන් එම්බාම් කරලා මිනිය ගෙදර හරි මල්ශාලාවෙ තියන එකනෙ. එහෙම කරලා අවසන් ගෞරව දක්වලා මිනිය උස්සන වෙලාවට විනාඩියක දෙකක ස්තුති කතාවක් කියනවා. ඊට පස්සේ ආදාහනය හරි භූමදානය කරලා ගෙදර එනවා.
    හාමුදුරුවරු ගෙන්නලා පාංශුකූල දෙන වැඩ, හත්දවස දාන, තුන්මාස දාන ඔය කිසිම දෙයක් කරන්න ඕන නෑ. ඔය ඔක්කොම මිනිස්සු හදාගත්ත බහුබූත.
    E unata Church ekata aragena yanna nam one neda
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,482
    113
    මරණ ගෙදර කරන්නේ මැරිච්ච එකා වෙනුවෙන් නෙවෙයි, ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන්.

    ඕක ග්‍රිෆ් ප්‍රොසෙස් එකක්. සමහරු කියනවා මොන විකාරයක්ද කියලා. නමුත් ඇත්ත කතාව මරණ ගෙදර ගන්න එකෙන් තමයි ජිවත් වෙලා ඉන්න මිනිස්සු හරියට අලුත් තත්ත්වයට හුරු වෙන්නේ. මේක මනේවිද්‍යාත්මක සංසිද්ධික්.

    මිනිහෙක් මලාම ඒක ජිවත් වෙලා ඉන්න අයට අදියරෙන් අදියර තේරුම් ගන්නේ මල ගෙදර හා අවසන් කටයුතු ඇතුළ මේ සිදුවන ඉතාම සාරවත් සම්ප්‍රදාය නිසා. මේ තුල ඔව් පුද්ගලයා මැරුනා කියන එක මන⁣සට කාවදිනවා, එන හැමෝටම මරණය වෙච්ච හැටි කියලා දුක පිටකරගන්න, දුක පිට කරද්දි ඒක සනසන්න අත්වැලක් වෙන්න පිරිසක් රැස් වෙනවා. මම හොදට අවසාන කටයුතු කලාය, මට පුලුවන් දේ කලාය කියලා මානසික සහනයක් තියනවා.
    ඒක ජිවත් වෙලා ඉන්න අයගේ මානසික සෞඛ්‍යයට සහනක්.

    අපි හිතමු හරියට මේක සෙට්ල් උනේ නැ කියලා, සමහර වෙලාවට මිනිස්සු පැතලොජිකල් ග්‍රීෆ් වලට යනවා. ඒක ඉතාම භයානකයි. විටෙක දිවිනාසාගැනිම් වලින් කෙළවර විය හැකියි.

    හැමදේම නිකං උඩින් අත ගාන අයට මලගෙවල් දාන මොනාද විකාර වගේ මාර රැඩිකල් විදිහට දකින්න පුලුවන්. හැබැයි මේවා තුල ඉතාම ගැඹුරු විද්‍යාත්මක බැදීමුත් තියනවා.

    ග්‍රීෆ් එක ගැන ඕනානම් කතා කරමු. කෙටියෙන් කිව්වේ මේවා විහිලු නෙවෙයි කියන්න
    අනිත් එක බන් දශක ගානක් මහපොළොවෙ ජීවත් වෙච්ච මනුස්සයව නිකන්ම විසි කරල දානවට වඩා අවසන් මොහොතෙ ඒ මනුස්සය වෙනුවෙන් අනිත් මිනිස්සු තමන්ගෙ කාලය වෙන් කරල ගෞරවයක් දක්වන එක වෙන්න ඕනෙ දෙයක්.
     
    • Love
    Reactions: Inigo Montoya