~මරණයට දින දීලා~

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
රත්තරන් අම්මෙක්ගෙ ජීවිතයට මිලක් නියම වීම කල්ප විනාසය වගෙයි.:( එක අතකට සමහර රටවල් දිහා බලපුවාම..උණකට බෙහෙත් ටිකක් ගන්න හරි අපේ ඉස්පිරිතාල ටික ඉතිරි වී තිබීම ගැන සතුටකුත් දැනෙනවා.ඒත් ඒවායින් කළ හැකි තරම තීරණය වෙන්නෙ රටක ආර්ථිකය මත හා ඒවා ගැන කැක්කුමක් ඇති නායකයන් ම්ත.ඔබට ආවේනික වූ ශෛලියෙන් කල තවත් සාර්ථක නිර්මාණයක්..සහෝ.
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
crying.jpg

nICE wORK bRO....:sorry::sorry::sorry::sorry:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
me poem eka awasaanayen passe e putha sada kal duk wewi salli nodunna ayata saapa kara kara idiwida dane ne... :rolleyes:

samajaya gana kalakireemen ehema karana ayath samaharawita inna puluwan...

mehidee api kalakiriya yuththe pawathina samaja kramaya ganai.....
ehi thethamanayak nathi.... manusika guna dharma pirihuna minisun gana nowei .....

aniwaryenma samaja kramaye wenasath samaga thami ehi wesena janathawage sithum pathum wala wenasath kemen theeranaya wanne......
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රත්තරන් අම්මෙක්ගෙ ජීවිතයට මිලක් නියම වීම කල්ප විනාසය වගෙයි.:( එක අතකට සමහර රටවල් දිහා බලපුවාම..උණකට බෙහෙත් ටිකක් ගන්න හරි අපේ ඉස්පිරිතාල ටික ඉතිරි වී තිබීම ගැන සතුටකුත් දැනෙනවා.ඒත් ඒවායින් කළ හැකි තරම තීරණය වෙන්නෙ රටක ආර්ථිකය මත හා ඒවා ගැන කැක්කුමක් ඇති නායකයන් ම්ත.ඔබට ආවේනික වූ ශෛලියෙන් කල තවත් සාර්ථක නිර්මාණයක්..සහෝ.

ඔබ හරි සහෝ...රටක සමාජීය..ආර්ථික ක්‍රමයේ වෙනසකින් තමයි මේවාට නිත්‍ය පිලියම් යොදා ගත හැකි වන්නේ...නිතැතින්ම එවන් වෙනසකදි මෙවන් අසාධාරණකම් දුරලන්නට දුර දක්නා නුවනින් යුතු මහා පරිමානයේ සැලසුම් හා කෙටුම් පත් ඇවැසි වෙනවා..

අන්න එතනදී තමයි අපිට උගතෙකුට වඩා බුද්ධිමත් ජනතා නායකත්වයක පිහිට අවශ්‍ය වන්නේ....

බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට....
 
හැබැහින් විඳි අත්දැකීමක් සේ හදවතින්ම ලියවුන උද්වේගකර නිර්මාණයක්.
"....හැමෝගෙම කකුල් ළග-දනින් වැටිලා-සල්ලි අරන් එනකොට- අම්මව සුදු රෙද්දකින් වහලා...."
"......හදවතේ වහන්න බැරි සිදුරකින්-හෝස් ගාල මට-ඇඬුම් රැල්ලක් එළියට පැන්නා...."
එබඳු තැන් වල කවි හිත පුපුරු ගහන විප්ලවීය හැඟුමින් නිසදැස අලංකාර වී හැඩ වී ඇතියුරු චමත්කාර ජනකයි. සල්ලි...සල්ලි...ජීවිත ඉරනම විසදන පොදු සාධකය...
විශිෂ්ඨ උත්සාහයක අස්වැන්න !
ජයවේ කිවිඳුනි !
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඇත්තටම ආපහු හැරිලා ජීවිතේ දිහා බලන්න හිත් ඇතිකරවන නිර්මාණයක්....වෙනදා වගේම රූප කාව්‍යක්..සාර්ථකයි රොන් අය්යේ..
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Waanijathwaya wisin godurata gath uthathareethara minis mahimaya gana pulul wiwaranayak ,athambulak se genara paana saaragarba nisadas nirmaanayak lesa maa meya dakinawa Ron aiye….
Kedajanaka yatharthaya ,athi sanwedi sumata pada walakata gonu karamin , samaajayata oba mein dennata wera darana gamburu paniwidaya, hadawath aththange manasata kaawadina lesa athul wewaai pathami...
.
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හැබැහින් විඳි අත්දැකීමක් සේ හදවතින්ම ලියවුන උද්වේගකර නිර්මාණයක්.
"....හැමෝගෙම කකුල් ළග-දනින් වැටිලා-සල්ලි අරන් එනකොට- අම්මව සුදු රෙද්දකින් වහලා...."
"......හදවතේ වහන්න බැරි සිදුරකින්-හෝස් ගාල මට-ඇඬුම් රැල්ලක් එළියට පැන්නා...."
එබඳු තැන් වල කවි හිත පුපුරු ගහන විප්ලවීය හැඟුමින් නිසදැස අලංකාර වී හැඩ වී ඇතියුරු චමත්කාර ජනකයි. සල්ලි...සල්ලි...ජීවිත ඉරනම විසදන පොදු සාධකය...
විශිෂ්ඨ උත්සාහයක අස්වැන්න !
ජයවේ කිවිඳුනි !

නංගි බොහොමත්ම ස්තුතියි ඔබේ ගුන දොස් විචාරයට......
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇත්තටම ආපහු හැරිලා ජීවිතේ දිහා බලන්න හිත් ඇතිකරවන නිර්මාණයක්....වෙනදා වගේම රූප කාව්‍යක්..සාර්ථකයි රොන් අය්යේ..

අමිල මල්ලිය කවදත් වගේ මගේ නිර්මානවලට දක්වන සැලකිල්ල ගැන මගේ සහෝදරාත්මක ස්තුතිය....
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Waanijathwaya wisin godurata gath uthathareethara minis mahimaya gana pulul wiwaranayak ,athambulak se genara paana saaragarba nisadas nirmaanayak lesa maa meya dakinawa Ron aiye….
Kedajanaka yatharthaya ,athi sanwedi sumata pada walakata gonu karamin , samaajayata oba mein dennata wera darana gamburu paniwidaya, hadawath aththange manasata kaawadina lesa athul wewaai pathami...
.

nangi oya kawadath podu janathawage duka hadunana ha atha athi satiyen dakinna as aragena balagena inna.... dirimath naganiyak..

obata athi pruthula samaja vinyasaya kerehi mata thiyenne loku adambarayak..

nangita bohoma sthuthi adahas dakuwata...
 
Ashawari

Member
May 8, 2009
432
13
0
Morethan a poem,diz like a story,over use of free style, if u try to keep bit poetic here .Dz creation becomes gud. Ny way gud apporoach to disclose reality in ourlife:).Try to be more impressive of using figurative language. keep it up:yes:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Morethan a poem,diz like a story,over use of free style, if u try to keep bit poetic here .Dz creation becomes gud. Ny way gud apporoach to disclose reality in ourlife:).Try to be more impressive of using figurative language. keep it up:yes:

First of all thanks for your comment.
This is a sort of free style combination of both poem and story.

if u don't mind could u please elaborate on what u mean by figurative language?
if it is the same figurative language that I am thinking of then there are several of them located within my creation..for an instance personification, metaphor and simile
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Hmh…me sambandayen mata loku atdakeem tiyenawa..mama ketiyen kiyannam….
Ape tatta kidney narak wela hospital iddi eka aiya kenek hitiya…eytath kidney daaanna wela..godak duppath..monaragala patte kenek..
Kidney narak unahama aluthin ekak daanakam satiyata sarayak hari dekak hari machine ekakin le sudda karanna oni..e kale (2000 de ) eka paarak le sudda karanna rupiyal 5000-6000k giya..
Itin ara ayyata le sudda karanna salli naha…api mulin keeyak hari dunna..eth eka apita hamadaama karanna bari una…
Eeta passé eya bus wala nagala aadara ekathu karanna patan gatta le sudda karanna… eth echcara gaanak hoyanna lesi naha..
Antimata eya lede tiyeddi avidinna gihilla, lede wadi wela bus ekakadima mala..
Mata me siddiya matak weddi taamath as walata kandulu enawa… danuth ehemai..
Me wage asaranain lankawe eka awuruddakata kochchara marenawa athda, akalaye…
Nice poem friend..really touching….
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සංවේදී නිර්මාණයක් රොන් අයියේ......
    දරුවෙකුට තම දෙමාපියන් හැර සැබෑ සෙනෙහසක් කොයින්ද......
    ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් රොන් අයියට......
     
    sahodarayage athdakeema harima anuwedaneeyai..

    bohoma sthuthi me kathawa mehi ekkalata.....obata jaya!!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සංවේදී නිර්මාණයක් රොන් අයියේ......
    දරුවෙකුට තම දෙමාපියන් හැර සැබෑ සෙනෙහසක් කොයින්ද......
    ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් රොන් අයියට......

    bohoma sthuthi nangiyata oyage vatina adahaswalata