එක අතකට සමහර රටවල් දිහා බලපුවාම..උණකට බෙහෙත් ටිකක් ගන්න හරි අපේ ඉස්පිරිතාල ටික ඉතිරි වී තිබීම ගැන සතුටකුත් දැනෙනවා.ඒත් ඒවායින් කළ හැකි තරම තීරණය වෙන්නෙ රටක ආර්ථිකය මත හා ඒවා ගැන කැක්කුමක් ඇති නායකයන් ම්ත.ඔබට ආවේනික වූ ශෛලියෙන් කල තවත් සාර්ථක නිර්මාණයක්..සහෝ.me poem eka awasaanayen passe e putha sada kal duk wewi salli nodunna ayata saapa kara kara idiwida dane ne...![]()
ඇත්තටම ගොඩක් සංවේදී නිර්මාණයක් අයියේ...
රත්තරන් අම්මෙක්ගෙ ජීවිතයට මිලක් නියම වීම කල්ප විනාසය වගෙයි.එක අතකට සමහර රටවල් දිහා බලපුවාම..උණකට බෙහෙත් ටිකක් ගන්න හරි අපේ ඉස්පිරිතාල ටික ඉතිරි වී තිබීම ගැන සතුටකුත් දැනෙනවා.ඒත් ඒවායින් කළ හැකි තරම තීරණය වෙන්නෙ රටක ආර්ථිකය මත හා ඒවා ගැන කැක්කුමක් ඇති නායකයන් ම්ත.ඔබට ආවේනික වූ ශෛලියෙන් කල තවත් සාර්ථක නිර්මාණයක්..සහෝ.
හැබැහින් විඳි අත්දැකීමක් සේ හදවතින්ම ලියවුන උද්වේගකර නිර්මාණයක්.
"....හැමෝගෙම කකුල් ළග-දනින් වැටිලා-සල්ලි අරන් එනකොට- අම්මව සුදු රෙද්දකින් වහලා...."
"......හදවතේ වහන්න බැරි සිදුරකින්-හෝස් ගාල මට-ඇඬුම් රැල්ලක් එළියට පැන්නා...."
එබඳු තැන් වල කවි හිත පුපුරු ගහන විප්ලවීය හැඟුමින් නිසදැස අලංකාර වී හැඩ වී ඇතියුරු චමත්කාර ජනකයි. සල්ලි...සල්ලි...ජීවිත ඉරනම විසදන පොදු සාධකය...
විශිෂ්ඨ උත්සාහයක අස්වැන්න !
ජයවේ කිවිඳුනි !
ඇත්තටම ආපහු හැරිලා ජීවිතේ දිහා බලන්න හිත් ඇතිකරවන නිර්මාණයක්....වෙනදා වගේම රූප කාව්යක්..සාර්ථකයි රොන් අය්යේ..
Waanijathwaya wisin godurata gath uthathareethara minis mahimaya gana pulul wiwaranayak ,athambulak se genara paana saaragarba nisadas nirmaanayak lesa maa meya dakinawa Ron aiye….
Kedajanaka yatharthaya ,athi sanwedi sumata pada walakata gonu karamin , samaajayata oba mein dennata wera darana gamburu paniwidaya, hadawath aththange manasata kaawadina lesa athul wewaai pathami...
.
Morethan a poem,diz like a story,over use of free style, if u try to keep bit poetic here .Dz creation becomes gud. Ny way gud apporoach to disclose reality in ourlife.Try to be more impressive of using figurative language. keep it up
![]()
Hmh…me sambandayen mata loku atdakeem tiyenawa..mama ketiyen kiyannam….
Ape tatta kidney narak wela hospital iddi eka aiya kenek hitiya…eytath kidney daaanna wela..godak duppath..monaragala patte kenek..
Kidney narak unahama aluthin ekak daanakam satiyata sarayak hari dekak hari machine ekakin le sudda karanna oni..e kale (2000 de ) eka paarak le sudda karanna rupiyal 5000-6000k giya..
Itin ara ayyata le sudda karanna salli naha…api mulin keeyak hari dunna..eth eka apita hamadaama karanna bari una…
Eeta passé eya bus wala nagala aadara ekathu karanna patan gatta le sudda karanna… eth echcara gaanak hoyanna lesi naha..
Antimata eya lede tiyeddi avidinna gihilla, lede wadi wela bus ekakadima mala..
Mata me siddiya matak weddi taamath as walata kandulu enawa… danuth ehemai..
Me wage asaranain lankawe eka awuruddakata kochchara marenawa athda, akalaye…
Nice poem friend..really touching….
සංවේදී නිර්මාණයක් රොන් අයියේ......
දරුවෙකුට තම දෙමාපියන් හැර සැබෑ සෙනෙහසක් කොයින්ද......
ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් රොන් අයියට......