එක බොරු නිවුස් එකක් විමල්ට මඩ ගහන්ඩ සහ තියෙන ප්‍රශ්න අමතක කරන්ඩ සිරිකොතෙන් හදපු කෙප්පයක්, කොහෙවත් දැක්කද මරන පරික්ශන වාර්තාව??? නැනෙ. අනික ලේ වල වියග්‍රා තිබ්බ කියල කියන්ඩ මිනිය කපපු දොස්තරට බැ ඒක කියන්නෙ ඔනෙ රජෙයේ රසපරික්ශක, ඒකවත් නොදන්න ලක්ශ 62කේ මීහරකෙක් තමා ඔය නිවුස් එක ලියල තියෙන්නෙ.
අනික තමා වියග්‍රා කොල්ලෙක් ගත්ත කියල මැරෙන් නැ, එහෙනම් අර unp නාකි ජොන් මෙලහකටත් සෙත්ත පොච්චි වෙන්ඩ ඔනනෙ
උඹ මේ තාක්කල් පෙන්නල තියෙන්නේ මහින්දට යමෙක් උදව් කරයි ද ඔහු සුසිල්වතෙක් වන බවත්, ඉන් පරිබාහිර සෑම අයෙක්ම දුසිරිතවත් අයෙක් බවයි... එහෙම නෑ බං.... උන් කරන්නේ දේශපාලනයක්.... ඔය හැම දේශපාලන බත් බැලයෙක්ම බෙරිහන් දීලා කෑගහන්නේ තමන්ගේ මඩිය තර කර ගැනීමට මිසක රටට ආදරය නිසා නෙවෙයි..... මම මේ වෙනකන් දාපු හැම ත්‍රෙඩ් එකෙන්න පහර ගහල තියෙන්නේ රනිල්ට, මෛතී‍්‍රට... මොකද පැහැදිලිවම උන් රට කන නිසා....එහෙම කියල විමල් වීරවංශටවත් මහින්දටවත් සුදු හුණු ගාන්න මම ලෑස්ති නෑ.... කවුරු හරි එකෙක් අපේ චන්දෙන් ඇවිල්ල පිස්සු කෙළිනව නම් ඌ නියෝජනය කරන පක්ෂය පාට වැදගත් නෑ.... මොකද අපි හැම වෙලාවකම හිටගන්නේ රටේ පැත්තේ, සිංහලයාගේ පැත්තේ....

මුන්ගේ Brainwash වෙලා ඉවරයි කොළ පක්ෂේ ඉන්නේ හොරු, නිල් පක්ෂේ ඉන්නේ හොද උන් කියලා.. 
තවත් කට්ටියක් හිතන් ඉන්නේ එකේ අනිත් පැත්තත්.. 
මධ්‍යස්තව හිතල බලල වැඩ කරන එකෙක් එක්ක සංවාද කළා නම් මිට වඩා හොදා.. 

[FONT="]මේ සම්බන්ධ මරණ පරීක්ෂණයේ රසායනික ප්‍රතිඵල අනුව ළහිරු ජනිත් දිසානායක තරුණයා මිය යන අවස්ථාවේදී " ව්යාඝ්රා"නමැති ඖෂධය අධි මාත්‍රාවක් ගෙනතිබූ බවට තොරතුරු හෙළි වී ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග මේ වනවිට අනාවරණය කර තිබේ.එම ප්‍රතිඵල සමග තරුණයා සම්බන්ධයෙන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නට නියමිත අතර ඒ අනුව නව දිශාවකින් මේ ගැන පරීක්ෂණ ඇරඹෙනු ඇතැයි වාර්තාවේ.[/FONT]

මේක තාම වගකිවයුතු මාධ්‍යයකින් වාර්තා කළේ නෑ නේද?![]()
උඹ මේ තාක්කල් පෙන්නල තියෙන්නේ මහින්දට යමෙක් උදව් කරයි ද ඔහු සුසිල්වතෙක් වන බවත්, ඉන් පරිබාහිර සෑම අයෙක්ම දුසිරිතවත් අයෙක් බවයි... එහෙම නෑ බං.... උන් කරන්නේ දේශපාලනයක්.... ඔය හැම දේශපාලන බත් බැලයෙක්ම බෙරිහන් දීලා කෑගහන්නේ තමන්ගේ මඩිය තර කර ගැනීමට මිසක රටට ආදරය නිසා නෙවෙයි..... මම මේ වෙනකන් දාපු හැම ත්‍රෙඩ් එකෙන්න පහර ගහල තියෙන්නේ රනිල්ට, මෛතී‍්‍රට... මොකද පැහැදිලිවම උන් රට කන නිසා....එහෙම කියල විමල් වීරවංශටවත් මහින්දටවත් සුදු හුණු ගාන්න මම ලෑස්ති නෑ.... කවුරු හරි එකෙක් අපේ චන්දෙන් ඇවිල්ල පිස්සු කෙළිනව නම් ඌ නියෝජනය කරන පක්ෂය පාට වැදගත් නෑ.... මොකද අපි හැම වෙලාවකම හිටගන්නේ රටේ පැත්තේ, සිංහලයාගේ පැත්තේ....
පාර්ලිමේන්තුවට යන හැම එකෙක්ම මුලදී ජනතාවට ඒක දෙන්නම් මේක දෙන්නම් කියයි. ඒ වගේම බලය ගන්න කල් ආණ්ඩු පක්ෂයේ බොරු වැරදි මිනිස්සුන්ගේ ඔලු පුරවනවා.. මතකනේ යුද්ධයක් තිබුන කාලේ රවියා, කිරි ඇල්ල රනිල් වගේ පුද්ගලයෝ කියපු දේවල්. තොප්පිගල කියන්නේ කැලයක්, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් වගේම අලිමංකඩ කියලා පාමංකඩ යනවා කියපු කාලකන්නි රැලක් අද රට පාලනය කරන්නේ. මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් පස්සේ හරියට රට පාලනය කරා නම් අද මේ තත්වේ ඇති වෙන්නේ නෑ. මර්වින් සිල්වලා වගේ ඇමති වරුන්ට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන හරි තීරණ ඇරගෙන අස්සධාරණයට විරුද්ධව වැඩක් කරා නම් කවදාවත් බලය දාලා යන්න වෙන්නේ නෑ. UNP සෙට් එක කරේ කාගේ හරි බෙල්ලක් මිරිකලා බලයට එන්න තිබුන කෑදරකම. කලින් සරත් ෆොන්සේකාව අල්ලගෙන එන්න බැලුවා, ඒක හරි ගියේ නෑ. අන්තිමේදී සිරිසේනව අල්ලගෙන රටටත් කෙලවගෙන බලය ගත්තා. මුන් දැන් චන්දයක්වත් තියනවාද? නෑනේ.. තිබ්බොත් පදුර පිටින්ම පරදිනවා කියලා දන්නවා.. මේ එකෙක්වත් රටට ආදරේට නෙවෙයි බලය ගත්තේ. බල තන්හාවට මිසක්. රටම කාලකන්නි කරනවා. රටට ආදරය කරන අය නැතුවම නෙවෙයි. ඒ අයට වැඩක් කර ගන්න බෑ තක්කඩියෝ ලං කර ගත්තාම. උනුත් එකයි මුනුත් එකයි රටත් ඉවරයි