..::[මරණයේ ගංගාව (Most DANGEROUS River in the World)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[මරණයේ ගංගාව (Most DANGEROUS River in the World)]::..

    2ozLAoK.jpg


    ලෝකේ භයානකම ගග මොකක්ද ඇහුවොත් කට්ටිය කියයි ඇමසන් නැත්තන් නයිල් ගගවල් ගැන :P ඒවත් භයානකයි මොකද ඒවගේ කිඹුල්ලු පිරානා වගේ දරුණු සත්තු ඉන්න නිසා :D ඒ උනාට මේ කියන්න යන්නේ එහෙම සත්තුන්ගෙන් කිසි අවුලක් නැති උනත් යන ඕනෙම කෙනෙක් මැරෙන ගගක් ගැන :shocked:

    yswzYH5.jpg


    මේ ගග තියෙන්නේ Yorkshire, England වල River Wharfe තමයි නම නමුත් මේකේ භයානකම පිහිටීම තියෙන්නේ ගගේ එක හරියක :yes: මේක සොබාදහමේ උගුලක් කියුවොත් හරියටම හරි :sorry: මේක මහා විශාල එකක් නෙමයි අඩි 6යි පළල :P Bolton Strid කියල තමයි ගගේ ඒ ප්‍රදේශයට කියන්නේ.

    දැනට මේකට වැටුන කිසිම පුද්ගලයෙක් පණපිටින් ඇවිල්ල නෑ කියල තමයි කියන්නේ බහුතරයක් මරණ වල සාක්ෂි වත් ඉතුරු වෙලා නෑලු කොටින්ම body එක හොයාගන්නත් බැරි වෙලා තියනවා :shocked::eek::sorry: මෙතන මරණ අනුපාතය(mortality rate) 100% ලු :shocked:

    1154 දී Scotland වල රජ වෙන්න හිටපු කුමාරයෙකුත් මෙතනින් වැටිලා මැරිලා තියනවලු ඒකාලේ ඉදල මිනිස්සු සියගණනක් මෙතන මැරිලා කියල තමයි වාර්තා වෙන්නේ :sorry::sorry:
    1998 දී අලුත බැදපු ජෝඩුවක් honeymoon එකට මේ හරියට ඇවිල්ල මේකට වැටිලා කියනවා උන් දෙන්නව තාම හොයාගෙන නෑලු :sorry::sorry::eek:

    dYBFRjZ.jpg


    K9nmxu5.jpg


    FkJ2qx0.jpg


    st9kH50.jpg


    JX5BJ83.jpg


    eXeImxE.jpg


    මේක මේ විදියට භයානක වෙන්න හේතුව පොලවේ කුහරයක් සහිත උමගකින් තමයි මේ වතුර පාර යන්නේ ඒක නිසා විශාල යට සැඩ පහරක් ඇති වෙනවා(undercurrent) :baffled: ඒ හේතුව නිසා මේකට වැටෙන ඕන කෙනෙක්ට ක්ෂණික මරණය තමයි :shocked::sorry:

    මේ විදියට මේක හැදිලා තියෙන්නේ මේ ගගේ ඉහල ප්‍රදේශය අඩි 30ක් පළලකින් හැදිලා තියෙන නිසා :baffled: එතකොට මුළු ජල ධාරිතාවයම යන්නේ Bolton Strid කියන තැනින් එතකොට ඇති විශාල වේගයකින් හා පීඩනයකින් වතුර පාර යනවා, මේ වතුර පාර යන ගල් දෙබොක්කාව සහිත උමග කොච්චර ගැඹුරුද කියල කවුරුත් දන්නේ නෑ :confused:

    3IADLeQ.jpg


    T3LHJgw.jpg




    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

    bump එකක් දාගෙන යන්න :yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පට්ට
    You must spread some Reputation around before giving it to Executer again.

    උබට නම් දෙන්න බැලූ බන් :(

    Good post machan

    You must spread some Reputation around before giving it to Executer again.

    එල බන් ;) කමක් නෑ මචං :) +16

    TFS bro
    You must spread some Reputation around before giving it to Executer again.

    ඒකට මොකද comment එක වටිනවා :yes: +16