මරණය කෙබදුද...?

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
9-116. අහස්වල සහ මහපොළොවේ රාජධානිය නියත වශයෙන් අල්ලාහ්ට අයත් වේ. ඔහු ජීවිතය දෙයි. මරණය නියම කරයි. ඔහුගෙන් නුඹ ගලවා ගැනීමට කිසිම උදව්කරුවකු හෝ ආරක්ෂකයකු නැත.

10-3. දින හයකින් අහස් සහ මහපොළොව මැව්වේ නියතවශයෙන් නුඹලාගේ රබ්(පරමාධිපති)වූ අල්ලාහ්ය. ඉන්පසුව ඔහු (තම රාජධානියේ) අර්ෂ් (පරමාසනය) හොබවමින් (විශ්වයේ) කටයුතු මෙහෙයවන්නේය. ඔහුගේ අවසරයෙන් පසුව මිස (ඔහු වෙත කිසිම කෙනකු වෙනුවෙන්) මැදිහත්වන්නකු නැත. ඒ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එනිසා ඔහු නමඳිනු. (මෙසේ තිබියදීත් මේ ගැන) නුඹලා වටහා ගන්නේ නැද්ද?.

10-5. හිරුට දීප්තියද සඳුට ආලෝකයද ලබාදී එයට(සඳුට) කලාවන් නියම කළේත් ඔහු(අල්ලාහ්)මය. (එමගින්) වර්ෂ සංඛ්‍යානයද දින ගණන්ද නුඹලා දැන ගැනීම පිණිසය. අල්ලාහ් මේ සියලූ දෙය සත්‍යාර්ථයක් ලෙසින් මිස නිර්මාණය නොකළේය. දැනුමැති ජනතාවට ඔහු මෙසේ සංඥා හෙළි කරයි.

10-55. අහස්වල සහ මහපොළොවෙහි ඇති සියලූ දෑ නියත වශයෙන්ම අල්ලාහ්ටමය. අල්ලාහ්ගේ ප‍්‍රතිඥාව නියතවශයෙන් සත්‍යයමය. නමුත් ඔවුන්ගේ වැඩි දෙනෙක් එය නොදනිති.

10-67. එහි නුඹලා විවේකය ගැනීම පිණිස රාත‍්‍රියද දැක ගැනීම පිණිස දහවලද ඇති කළේ ඔහුමය. (අල්ලාහ්ගේ පණිවිඩයට) සවන් දෙන ජනයාට නියත වශයෙන්ම එහි සංඥා ඇත.

16-78. නුඹලා කිසිවක් නොදත් තත්ත්වයකින්, නුඹලාගේ මව්වරුන්ගේ ගර්භයන් තුළින් අල්ලාහ් නුඹලා බිහි කළේය. තවද නුඹලාට ශ‍්‍රවණය, දර්ශනය සහ හදවතද ලබා දුන්නේය. නුඹලා කෘතඥවීම පිණිස.

22-5. ජනයිනි, (මරණින් මතු ජීවිතයේ) මළවුන් කෙරෙන් නැගිටුවීම ගැන නුඹලා සැකයෙහි නම්, නියතවශයෙන් අපි (මුලින්) පසින්ද, පසුව ශුක‍්‍රාණු බිඳකින්ද, ඉන්පසුව ලේ කැටියකින්ද පසුව හැඩ ඇති හෝ හැඩ නැති මස් පිඩුවකින්ද නුඹලා මැව්වෙමු.

අපි (මෙසේ යථාර්ථය) නුඹලාට පැහැදිලි කරන්නෙමු. (ශූක‍්‍රාණු බිඳුව) අපට අභිමත කාලයක් තුළ ගර්භාෂවල රඳවා තබන්නෙමු. පසුව බිළිඳකු ලෙස අපි නුඹලා බිහි කරන්නෙමු.

අනතුරුව නුඹලා නුඹලාගේ තරුණ වියට පත්වනු සදහා (අපි නුඹලා පෝෂණය කරන්නෙමු.) තවද නුඹලා අතුරින් (වඩා කල් ඇතිව) මරණයට පත්වනු ලබන අය සිටිති. තවද ඔහු දැනගත හැකි සියල්ල දැනගත් පසු, කිසිවක් නොදන්නාසේ වයසින් ඉතා මහලු වියට පමුණුවන ලබන අයද නුඹලා අතර සිටිති.

පොළොව වියළි (සහ නිසරු) ලෙස නුඹ දකින්නෙහිය. නමුත් ඒ මතට අප (වැසි) දිය ලබාදුන් විගසම එය(පණ ලබා) විකසිත වෙයි. තවද සෑම වර්ගයකම (අතු ඉති විහිදී සැපට වැඩෙන) ගස්වැල් (ජොඩු) බිහි කරයි.

22-6. එය එසේමය. පරම සත්‍යය වනුයේ නියතවශයෙන් අල්ලාහ්ය. තවද ඔහුය නියතවශයෙන් මළවුන් පණ ගන්වන්නේ, තවද සියලු දෑ කෙරෙහි ඔහු අති බලසම්පන්නය.

22-7. අස්සාඅත්(මළවුන් කෙරෙන් නැගිටුවීමේ දිනය) නිසැකයෙන්ම එළැඹෙයි. ඒ ගැන සැකයක් නැත. තවද මිනීවලවල වැතිර සිටින අය නියතවශයෙන් අල්ලාහ් නැගිටුවන්නේය. (ඒ බවට මෙය සාක්ෂියකි.)

22-8. කිසිම දැනුමකින් තොරවද, යහමඟ (පෙන්වීමක්) නොමැතිවද, දීප්තිමත් දේව ග‍්‍රන්ථයක් නෙැමැතිවද අල්ලාහ් ගැන විවාද කරන පිරිසක් ජනයා අතර වෙති.

22-9. අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) නොමඟ යවන්නට. ඔහු (උදාරම් ලෙස) තමාගේ ඇලයෙන් නැමෙන්නේය. ඔහුට මෙලොවදී නින්දාව අත්වෙයි.

මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ දැවෙන(ගින්නේ) වේදනාවේ රස විඳින්නට අපි ඔහුට සලස්වන්නෙමු.

22-10. මේ, නුඹේ අත්වලින් නුඹම ඉදිරිපත් කළ දෑ නිසාය. නියතවශයෙන් අල්ලාහ් (තම) ගැත්තන්ට අසාධාරණ නොකරන්නකු(යි ඔහුට කියනු ලැබේ)

22-66. නුඹලාට ජීවය ලබා දුන්නේත්, පසුව නුඹලා මරණයට පත් කරන්නේත් ඉන්පසුව නුඹලාට (නැවත) ජීවය ලබා දෙන්නේත් ඔහු(අල්ලාහ්)මය.

(එසේ තිබියදීත්) නියතවශයෙන් මිනිසා (සත්‍යය) ප‍්‍රතික්ෂේප කරන්නෙක්මය.
 
Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63

    එතකොට අල්ලව මවාගත්තෙයි, අල්ලව මරනයට පත්කර ගත්තෙත් අල්ලාමද....? .:oo:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    එතකොට අල්ලව මවාගත්තෙයි, අල්ලව මරනයට පත්කර ගත්තෙත් අල්ලාමද....? .:oo:

    2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග‍්‍රහණය නොකරයි.

    අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද?

    ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය.

    ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.

    2-284. අහස්වල හා මහපොළොවෙහි පවතින කවර දෙයක් හෝ වේවා ඒ සියල්ලක්ම අල්ලාහ් සතුය. නුඹලාගේ චිත්ත සන්තානයෙහි ඇති කවරක් හෝ අනාවරණය කළද එය සැඟවුවද අල්ලාහ් නුඹලාගෙන් ඒ පිළිබඳව විමසනු ඇත. එහෙත් තමාට අභිමත කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. තමාට අභිමත වූ කෙනකුට දඬුවම් දෙයි. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සර්ව බලසම්පන්නය.
     
    පොඩ්ඩක් කියන්න ,අල්ලා කියන්නෙ දෙවියෙක්ද...? එහෙම නම් එයාට දෙවත්වයක් ලැබුනෙ කොහොමද...
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර

    සමානාත්මතාව නැ නේ ...?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    පොඩ්ඩක් කියන්න ,අල්ලා කියන්නෙ දෙවියෙක්ද...? එහෙම නම් එයාට දෙවත්වයක් ලැබුනෙ කොහොමද...

    112-1. (නබි මුහම්මද්,) පවසන්න, අල්ලාහ්, ඔහු අනුපමයෙන්ම ඒකීයය.

    112-2. අල්ලාහ්, කිසිවෙකු කෙරෙහි හා කිසිදෙයක් කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත්තා සහ සියළුම දෙනා ඔහු කෙරෙහි අවශ්‍යතා ඇත්තෝය.

    112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින් ප‍්‍රසූත කරනු ලැබුවේ ද නැත.

    112-4. ඔහුට සමානව කිසිවෙකු නැත.

    23-78. නුඹලාට ඇසීම, දැකීම හා සිතීම ඇති කළේ ඔහුමය. (එහෙත්) ස්වල්පය නුඹලා කළ ගුණ සලකනුයේ.
    23-79. තවද නුඹලා මහපොළොව මත වර්ධනය කළේද ඔහුමය. තවද ඔහු වෙතමය නුඹලා එක්රැුස් කරනු ලබන්නේ.
    23-80. ඔහුමය ජීවය දෙන්නේත් මරණය පමුණුවන්නේත්. තවද රාත‍්‍රියද දහවලද වෙනස් වීම ඔහු නිසාමය. නුඹලා තේරුම් නොගන්නෙහිද?

    23-115. අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද?
    23-116. සත්‍ය රාජයාණන්වූ අල්ලාහ් අත්‍යුත්කෘෂ්ටය. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. (ඔහු) උදාර අර්ෂ්හි රබ්(පරමාධිපති)ය.

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo

    අල්ල ස්වයන්ජාතයි ද? :confused::confused:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි,
    112-1. (නබි මුහම්මද්,) පවසන්න, අල්ලාහ්, ඔහු අනුපමයෙන්ම ඒකීයය.
    112-2. අල්ලාහ්, කිසිවෙකු කෙරෙහි හා කිසිදෙයක් කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත්තා සහ සියළුම දෙනා ඔහු කෙරෙහි අවශ්‍යතා ඇත්තෝය.
    112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින් ප‍්‍රසූත කරනු ලැබුවේ ද නැත.
    112-4. ඔහුට සමානව කිසිවෙකු නැත.

    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
    17-43. ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. තවද ඔවුන් කියන දැයින් අතීශයින් උත්කෘෂ්ඨය.
    26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.
    26-220. නියතවශයෙන් ඔහු සර්ව ශ‍්‍රාව්‍යය. සර්ව ඥානීය.
    27-26. අල්ලාහ්-ඔහු හැර වෙනත් දෙවියකු නැත. (ඔහු) තේජාන්විත රාජාසනයේ (අර්ෂ්හි.) රබ්(පරමාධිපති)ය.
    22-64. අහස්වල දෑද මහපොළොවෙහි දෑද ඔහුටමය. නියතවශයෙන් අල්ලාහ්මය සර්ව පෝෂිත. සර්ව ප‍්‍රශංසාර්භ.
     
    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28

    හපෝයි මේකනන්............... ආයෙත් කොපි පේස්ට්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,902
    16,869
    113
    Colombo
    112-1. (නබි මුහම්මද්,) පවසන්න, අල්ලාහ්, ඔහු අනුපමයෙන්ම ඒකීයය.

    112-2. අල්ලාහ්, කිසිවෙකු කෙරෙහි හා කිසිදෙයක් කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත්තා සහ සියළුම දෙනා ඔහු කෙරෙහි අවශ්‍යතා ඇත්තෝය.

    112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින් ප‍්‍රසූත කරනු ලැබුවේ ද නැත.

    112-4. ඔහුට සමානව කිසිවෙකු නැත.

    23-78. නුඹලාට ඇසීම, දැකීම හා සිතීම ඇති කළේ ඔහුමය. (එහෙත්) ස්වල්පය නුඹලා කළ ගුණ සලකනුයේ.
    23-79. තවද නුඹලා මහපොළොව මත වර්ධනය කළේද ඔහුමය. තවද ඔහු වෙතමය නුඹලා එක්රැුස් කරනු ලබන්නේ.
    23-80. ඔහුමය ජීවය දෙන්නේත් මරණය පමුණුවන්නේත්. තවද රාත‍්‍රියද දහවලද වෙනස් වීම ඔහු නිසාමය. නුඹලා තේරුම් නොගන්නෙහිද?

    23-115. අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද?
    23-116. සත්‍ය රාජයාණන්වූ අල්ලාහ් අත්‍යුත්කෘෂ්ටය. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. (ඔහු) උදාර අර්ෂ්හි රබ්(පරමාධිපති)ය.

    අල්ල ස්වයන්ජාතයි ද? :confused::confused:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි,
    112-1. (නබි මුහම්මද්,) පවසන්න, අල්ලාහ්, ඔහු අනුපමයෙන්ම ඒකීයය.
    112-2. අල්ලාහ්, කිසිවෙකු කෙරෙහි හා කිසිදෙයක් කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත්තා සහ සියළුම දෙනා ඔහු කෙරෙහි අවශ්‍යතා ඇත්තෝය.
    112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින් ප‍්‍රසූත කරනු ලැබුවේ ද නැත.
    112-4. ඔහුට සමානව කිසිවෙකු නැත.

    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
    17-43. ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. තවද ඔවුන් කියන දැයින් අතීශයින් උත්කෘෂ්ඨය.
    26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.
    26-220. නියතවශයෙන් ඔහු සර්ව ශ‍්‍රාව්‍යය. සර්ව ඥානීය.
    27-26. අල්ලාහ්-ඔහු හැර වෙනත් දෙවියකු නැත. (ඔහු) තේජාන්විත රාජාසනයේ (අර්ෂ්හි.) රබ්(පරමාධිපති)ය.
    22-64. අහස්වල දෑද මහපොළොවෙහි දෑද ඔහුටමය. නියතවශයෙන් අල්ලාහ්මය සර්ව පෝෂිත. සර්ව ප‍්‍රශංසාර්භ.

    how do you know for sure? Please don't say because its in the script .I am looking for a more comprehending answer