මරණය සහ කවිය ....

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    f_3qol_427_ucvsa.jpg

    මේක බං මම ලියපු එකක් නෙවේ අපේ අයියා ගියපු මලගෙදරකින් දුන්න එකක්.පොඩි කොලේක තිබ්බේ පරණ පොත් වගයක් අවුස්සනකොට හම්බුනේ ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතුණා.මාර ලස්සනයි බොක්කටම වැදෙන ඇත්ත තමා මේ.පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා අපි මහා ලොකුවට අඩාගෙන මලගෙදර ගියපු අයගෙන් අපිට කීයෙන් කී දෙනාද අද අපිට මතකෙට එන්නේ කියලා
    :oo:
    (මම මේකට නමකුත් දැම්මා මරණය හා කවිය හොදයිද:P )
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    pattai thama machn

    මරනය හොදයි :rofl: +11

    හොදයි හොදයි හොදයි +3

    Namath hodae.. Kaviyath hodae.. TFS

    ඇත්ත කතාව මචන්... :yes:

    patta mcn rep denna belu :)

    Pattane machn...
    rep dela thiyenawalu kalin machan...

    කමක් නෑ බං ;)

    hoda share kirillak machan. nice.

    ඔක්කොටම තෑන්ක්ස් :yes:
     
    • Like
    Reactions: laknath123

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    කවිය බර වැඩියි සහෝ....

    ජිවිතේ ඇත්ත ඇහෙනකොට ඒක හිතට රිදුම් දෙනවා.
    ලියපු කෙනා හරි තැනට හරියට ලියල තියනවා.

    අපිත් එක්ක බෙදාගත්තට ඔයාට මගෙන් රේප් 4+
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    කොහොමත් කවදත් මචන් තමන්ට තමන් විතරයි ,, එක නිසා තමයි යන තැනකට වැඩක් කර ගන්න නාකි වෙනකම් ඉන්න එපා කියන්නේ ,,වයසට ගියාම අපිට කොයි තරම් ඕන උනත් සමහර දේවල් කර ගන්න බැරි වෙයි. හිතපන් කෝ පොඩ්ඩක් ,, පිනක් දහමක් කර ගන්න තව කල් තියෙනවා කියල හිතන් ඉදල නාකි වෙනකම් දන්නෙම නැහැ. එදාට අපිට අත්දෙක එකතු කරලා හරියට වැද ගන්නවත් පුළුවන් වෙයිද දන්නේ නැහැ. .
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    sira machan! TFS!! :yes: :yes:

    lassanai. rep +

    කවිය බර වැඩියි සහෝ....

    ජිවිතේ ඇත්ත ඇහෙනකොට ඒක හිතට රිදුම් දෙනවා.
    ලියපු කෙනා හරි තැනට හරියට ලියල තියනවා.

    අපිත් එක්ක බෙදාගත්තට ඔයාට මගෙන් රේප් 4+

    :P:P:P

    කොහොමත් කවදත් මචන් තමන්ට තමන් විතරයි ,, එක නිසා තමයි යන තැනකට වැඩක් කර ගන්න නාකි වෙනකම් ඉන්න එපා කියන්නේ ,,වයසට ගියාම අපිට කොයි තරම් ඕන උනත් සමහර දේවල් කර ගන්න බැරි වෙයි. හිතපන් කෝ පොඩ්ඩක් ,, පිනක් දහමක් කර ගන්න තව කල් තියෙනවා කියල හිතන් ඉදල නාකි වෙනකම් දන්නෙම නැහැ. එදාට අපිට අත්දෙක එකතු කරලා හරියට වැද ගන්නවත් පුළුවන් වෙයිද දන්නේ නැහැ. .

    :yes::yes: sirawatama