මරණය..... (Death)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Death.jpg
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මරණය.... කෙනෙකු කැමතිම
    තව කෙනෙකු අකමැතිම
    හැමෝටම අනිවාරයයෙන්ම හිමි වෙන
    කටුක මිහිරි දෙයක්....
    මැරැණු කෙනාට එය සැනසීමක්... ජීවත් වෙන අයට එය දුකක්
    ලස්සන නිර්මාණයක් නංගි
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    death truly is a thought provoker isn't it..if one can get so philosophical about a thing that is death..how can an act of humanity be as obscure, fascinating and frightning as in death is and always has been beyond our comprehension..the afterlife can be better or worse, but the lesson death teaches which also is widely overlooked is that however after death may be we all want to live as happy as possible until it that's somewhat like living for the moment. good poem like i said before.
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ෙවලාවකට ජීවත් ෙවනවට වඩා මරණය ෙහාදයි කියලා හිතෙතනවා තමයි...
    ෙහාද නිර්මාණයක්...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මරණය.........

    ස්වභාවධර්මයා විසින් අපිට දුන්න නියමයක්
    ඉපදුන කෙනෙකුට අනිවාර්ය නියමයක්

    සාරථක නිර්මාණයක් දුල්
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බ‍ණක්‍ අ‍හ‍ගෙ‍න‍ හි‍ටි‍යා‍ ව‍ගේ‍...

    බෞ‍ද්‍ධ ද‍ර්ශන‍ය‍ට අ‍නු‍ව‍ න‍වා‍තැ‍න්පො‍ල‍ව‍ල්‍ ගනනක නැ‍ව‍ති‍ය‍ යු‍තු‍ අ‍පි‍ මෙ‍හෙ‍ම ය‍මු‍ මෙ‍තේ‍ බු‍දු‍න්‍ ද‍කි‍නක‍ම්‍ සසර ග‍ම‍න එ‍දා‍ට කෙ‍ටි‍ ක‍ර‍ ගන්නා‍ ප‍රම අ‍ද‍හ‍සි‍න්‍..

    සි‍ත‍ නි‍ව‍න ගු‍ණ ඇ‍ති‍ කා‍ව්‍ය සං‍ග්‍ර‍හ‍ය‍ක්‍....

    නං‍ගි‍ට‍ ජ‍ය‍...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    බ‍ණක්‍ අ‍හ‍ගෙ‍න‍ හි‍ටි‍යා‍ ව‍ගේ‍...

    බෞ‍ද්‍ධ ද‍ර්ශන‍ය‍ට අ‍නු‍ව‍ න‍වා‍තැ‍න්පො‍ල‍ව‍ල්‍ ගනනක නැ‍ව‍ති‍ය‍ යු‍තු‍ අ‍පි‍ මෙ‍හෙ‍ම ය‍මු‍ මෙ‍තේ‍ බු‍දු‍න්‍ ද‍කි‍නක‍ම්‍ සසර ග‍ම‍න එ‍දා‍ට කෙ‍ටි‍ ක‍ර‍ ගන්නා‍ ප‍රම අ‍ද‍හ‍සි‍න්‍..

    සි‍ත‍ නි‍ව‍න ගු‍ණ ඇ‍ති‍ කා‍ව්‍ය සං‍ග්‍ර‍හ‍ය‍ක්‍....

    නං‍ගි‍ට‍ ජ‍ය‍...
    :):):):yes::yes::yes:
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ජීවිතයෙ සෑබෑ යතාර්ථය අපුරුවට කටි කරගත් නිර්මානයක් Dul...

    මරනයට තව තවත් අපෙ ජීවිත බිලි නොදි ඉක්මනින්ම මෙ සසරෙන් මිදිමට සෑම දෙනටම ශක්තිය ලබෙවායි පතනවා
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අපූරැයි.............
    ෙමානවා කරන්නද මරණය නම් එපා කියන්න බැහැෙන