මරණය

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන් උබලට මරණය ගැන බය දනෙන්නේ කොහොමද . දැන් මැරුනොත් අපිට ඔක්කොම අමතක කරලා මරණය වලද ගන්න පුළුවන් වෙයි ද කැල්ල මතක් වෙයිද ගෙදර මතක් වෙයිද ,කරපු වැරදි මතක් වෙයි ද .......යාලුවෝ ෆොනේ එක ලැප් එක අමතක කරලා මැරෙන්න පුළුවන් වෙයි ද ....

    මෙහෙම දෙයක් හිතෙන්නෙම නැද්ද ..

    :(
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අර කසුන්කේඩීපී ගෙන් අහපං. ඌ තමයි මේකට උත්තර දෙන්න හොදම එකා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,748
    66,953
    113
    Marena mohothe australia matak karapan.etakota ilaga atme ausi ipadenne
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මචන් උබලට මරණය ගැන බය දනෙන්නේ කොහොමද . දැන් මැරුනොත් අපිට ඔක්කොම අමතක කරලා මරණය වලද ගන්න පුළුවන් වෙයි ද කැල්ල මතක් වෙයිද ගෙදර මතක් වෙයිද ,කරපු වැරදි මතක් වෙයි ද .......
    යාලුවෝ ෆෝන් එක ලැප් එක අමතක කරලා මැරෙන්න පුළුවන් වෙයි ද ....


    මෙහෙම දෙයක් හිතෙන්නෙම නැද්ද ..

    :(

    ෆෝන් එකේ / ලැප් එකේ තියෙන ඒව්ව ‌මෙව්ව අයින් කරගෙන හිටු එහෙමනම්. :P

    :lol::lol:
     
    Last edited:

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ෆෝන් එකේ / ලැප් එකේ තියෙන ඒව්ව ‌මෙව්ව අයින් කරගෙන හිටු එහෙමනම්. :P

    :lol::lol:

    ඒවා අයින් කරන්න පුළුවන් අනිත් ඒවා ???
    :no:
     

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    den merenna unoth thiyena ekama duka laga thiyena dewal ath eraganna beri eka newei.. jiwthe thawath dakinna widinna dewal ithuruwena ekai karaganna beriwena ekai thama.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් භය හිතෙනව :(
    මැරෙන්න කලිං අංශභාගෙ වගේ හැදිල එක තැන් වෙයි කියල ඊට වඩා භයයි :(
    පණ අදින අන්තිම මොහොතෙ දොස්තරල බට ගහනකොට කටු ගහනකොට මුද්ද දැකපු බිල්බො වගේ යක්ශාවේස වෙයි කියල හිතෙනව :( බල්ලෙක් වගේ කන්න කඩං පනියි :( ඊට පස්සෙ ඒ තරහට ගිහිං මොකෙක් හරි මල යකෙක් වෙලා ඉපදෙයි :(