මරණය

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ගොඩක් භය හිතෙනව :(
    මැරෙන්න කලිං අංශභාගෙ වගේ හැදිල එක තැන් වෙයි කියල ඊට වඩා භයයි :(
    පණ අදින අන්තිම මොහොතෙ දොස්තරල බට ගහනකොට කටු ගහනකොට මුද්ද දැකපු බිල්බො වගේ යක්ශාවේස වෙයි කියල හිතෙනව :( බල්ලෙක් වගේ කන්න කඩං පනියි :( ඊට පස්සෙ ඒ තරහට ගිහිං මොකෙක් හරි මල යකෙක් වෙලා ඉපදෙයි :(

    සිරා මචන් අවසානේ කව්රුවත් නැතුව ලෙඩක් හැදිලා දුක් විදලා මැරෙන්න උනොත්​
    .
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරා මචන් අවසානේ කව්රුවත් නැතුව ලෙඩක් හැදිලා දුක් විදලා මැරෙන්න උනොත්​
    .

    කවුරුත් නැතුව තමා මැරෙන්න ඕනෙ. නැත්තං උන් ඇවිල්ල එතන මර ලතෝනි දෙන්න තියාගනියි නිදහසේ මැරෙන්නවත් නෑ :angry:
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    කවුරුත් නැතුව තමා මැරෙන්න ඕනෙ. නැත්තං උන් ඇවිල්ල එතන මර ලතෝනි දෙන්න තියාගනියි නිදහසේ මැරෙන්නවත් නෑ :angry:
    :yes:
    එකත් සිරා .උන් ලග බුතයෙක් වත් වෙයි
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,222
    2,075
    113
    මචන් උබලට මරණය ගැන බය දනෙන්නේ කොහොමද . දැන් මැරුනොත් අපිට ඔක්කොම අමතක කරලා මරණය වලද ගන්න පුළුවන් වෙයි ද කැල්ල මතක් වෙයිද ගෙදර මතක් වෙයිද ,කරපු වැරදි මතක් වෙයි ද .......යාලුවෝ ෆොනේ එක ලැප් එක අමතක කරලා මැරෙන්න පුළුවන් වෙයි ද ....

    මෙහෙම දෙයක් හිතෙන්නෙම නැද්ද ..

    :(

    Phone, laptop awashyathawayata witharak use karanna ewata alenne nathuwa... for ex. Car ekak tiyenawa nam eka tiya ganna gaman yanna...gamana giyama eka gana hitanna epa next trip eka wenakal. Keep the car clean and maintained not because you want to keep a nice car, but because you want to keep it maintained to get the job done properly. Think of that way for every physical thing.