කොහොමද කියන්නේ භවයක් තියනවා කියලා. ඔයා භවය කියන දෙය පොඩ්ඩක් පැහැදිලි කරන්න. සත්තු, ගස් කොළන්, සේරටම භවයක් තියද? නැති නම් මිනිස්සුන්ට විතරද?උඹ අද ඉපදිලා ඉන්නේ අම්මලා කී දෙනෙක් දාලා ඇවිල්ලද. උඹට අද ඒ අම්මලාව මතකද? නෑ නේද? එහෙනම් කොහොමද අද ඉන්න අම්මව දාලා යද්දී දුකයි කියන්නේ. නිවන් දැක්කා නොදැක්ක උඹට අම්මව දාලා යන්නම වෙනවනේ.
මැරුණට පස්සේ කොහොමත් මනුස්සයෙක් ඉන්නේ නෑනේ. මැරුණට පස්සේ තියෙන්නේ භවයක්..
දැන් රහත් උන අය ඉන්නවද?
ගස් වලට නම් භවයක් නෑනේ. සත්තුන්ට, මිනිස්සුන්ට තියේ කියල විශ්වාස කරනවා. අපි විශ්වාස කරන්නෙත් බුදු හාමුදුරුවෝ, රහතන් වහන්සේලා දේශනා කරපුවා මිසක් අපි ඇහෙන් දැකපුවා නෙමෙයිනේ. විශ්වාස කරන නොකරන එක තමන්ගේ අතේ තියෙන්නේ. 50/50 තියෙන්න නොතියෙන්න පුළුවන් කියන විශ්වාසෙන් යන්න පුළුවන් හොඳම තැනට වැඩ කරන එකයි මම නම් කරන්නේ. ඒ කියන්නේ හදිස්සියේ හරි තිබ්බොත් භවයක් කියල දෙයක් පසුතැවිලි නොවෙන්න වැඩ කරගන්න ඕන මේ ආත්මෙදිම. හැබැයි නොතිබ්බත් එහෙම හිටියා කියල නොලැබෙන්න දෙයක් නෑ.කොහොමද කියන්නේ භවයක් තියනවා කියලා. ඔයා භවය කියන දෙය පොඩ්ඩක් පැහැදිලි කරන්න. සත්තු, ගස් කොළන්, සේරටම භවයක් තියද? නැති නම් මිනිස්සුන්ට විතරද?
එහෙම කුසල් ශක්තිය මත රහත් බාවය පදනම් වෙනවා නම් කුසල් සහ අකුසල් වෙනම filter වෙන්න mechanism එකක් තියෙන්න ඔනේ..."උපසම්පදා ස්වාමීන්වහන්සේලා ප්රාතිමෝක්ෂ සීලය දිවිහිමියෙන් ආරක්ශාකොට ගෙන සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්ශාකොට ගෙන තිබෙනතාක් රහතන්වහන්සේලාගෙන් මාර්ගඵලලභී උතුමන්ගෙන් ලෝකය හිස් නොවේය කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම නම් රහතන්වහන්සේලා ලෝකයේ නැහැයි කියලා කාටවත්ම ප්රකාශ කරන්න බෑ. එහෙම ප්රකාශකරණ මොහොතේම ධර්මයේ සන්දිට්ඨිකගුණය අහියෝගයට ලක්වෙනවා. නමුත් හේතුඵල ධර්මයන්ට අනුව ගලපා බලනකොට වර්තමානයේ සහ අනාගතයේ ගෞතම සම්මසම්බුද්ධ ශාසනය තුලදි උභතෝහාගවිමුක්ත රහතන්වහන්සේල පහල නොවන බවයි භික්ෂුව දකින්නේ. ඒ අපේ කුසල් ශක්තිය අඩු නිසා. තව තවත් ඒක හීන වීගෙන යන එක විතරයි වෙන්නෙ. "
-මහ රහතුන් වහන්සේ වැඩි මග ඔස්සේ-
ඉතින් රහතුන්වහන්සේලා සිටිනවාද නැද්ද හොයනවට වැඩිය අපි පුලුවන් විදිහට පෙන්වාදුන් මාර්ගයේ යන එක තමයි කරන්න තියේන්නේ.
භවය කියන දෙය ස්වභාවිකව ඇතිවෙන දෙයක්ද? (natural law theory) එකට අනුව. එහෙම නැති නම් අපි එහෙම භවයකියලා එකක් තියෙන්න පුළුවන් පින්/පව් අපේ account එකකට එකතුවෙනවා කියන විශ්වාසයට පිළිගන්න එකක්ද?ගස් වලට නම් භවයක් නෑනේ. සත්තුන්ට, මිනිස්සුන්ට තියේ කියල විශ්වාස කරනවා. අපි විශ්වාස කරන්නෙත් බුදු හාමුදුරුවෝ, රහතන් වහන්සේලා දේශනා කරපුවා මිසක් අපි ඇහෙන් දැකපුවා නෙමෙයිනේ. විශ්වාස කරන නොකරන එක තමන්ගේ අතේ තියෙන්නේ. 50/50 තියෙන්න නොතියෙන්න පුළුවන් කියන විශ්වාසෙන් යන්න පුළුවන් හොඳම තැනට වැඩ කරන එකයි මම නම් කරන්නේ. ඒ කියන්නේ හදිස්සියේ හරි තිබ්බොත් භවයක් කියල දෙයක් පසුතැවිලි නොවෙන්න වැඩ කරගන්න ඕන මේ ආත්මෙදිම. හැබැයි නොතිබ්බත් එහෙම හිටියා කියල නොලැබෙන්න දෙයක් නෑ.
එහෙම කුසල් ශක්තිය මත රහත් බාවය පදනම් වෙනවා නම් කුසල් සහ අකුසල් වෙනම filter වෙන්න mechanism එකක් තියෙන්න ඔනේ...
උදා- මම කවුරු හරි මරනවා එත කොට මට අකුසල් එකතු වෙන්න ඔනේ... ඒ වගේම පිනකුත් කරනවා. පින් එකතු වෙන්නත් ඔනේ. බැංකුවක් හොරෙන් කඩලා දුප්පත් අයට දෙනවා. එතකොට ඒ කුසල්/ අකුසල් count වෙන mechanism එක මොනවද? ඒක ස්වභාවිකව පරිසරයත් එක්ක වෙන දෙයක්ද? කෙනෙක් කරන එකක්ද?
එහෙම එකතු වෙන්නේ කුමන බලයක් උපයෝගී කරගෙනද? අපි කරන කියන දේවල් කවුරු හරි monitor කරනවද?අපි සසර සැරිසරන තාක් කල් කර්මජ කෝෂය තුළ සියල්ල එකතු වේ. අවස්ථාවක් ලද වහාම ඵල විපාක ලබා දෙයි.