මරණීය දණ්ඩනය හිමිවූ මේජර්වරයාගේ කතාව...!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවටම බන් මටත් හිතුනේ ඕකමයි. කොටින්ගේ කටු ලෙවකන රණවිරුවන්ගෙන් පලි ගන්න මේ දේශද්‍රෝහී නපුන්සක පාලකයින්ට ජාති ජාතිත් සාප වෙන්න ඕනේ. මහා පොලව කම්පා වෙන අපරාධයක් මේ කරලා තියෙන්නේ :angry:

    :yes::yes::yes: පොන්න රනිල කොටින්ව හුරතල් කරල හමුදාවෙන් පලි ගන්නව..හමෝම ලබනපාර බුද්ධිමත්ව චන්දය භාවිතා කරමු..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අධිකරණයෙන් තීන්දුවක් දුන්නහම , නිතිය ගැන , නඩුවේදී එළිවෙච්ච කරුණු ගැන මෙලෝ අවබෝදයක් නැති හැගීම්බර මැට්ටෝ ලොරිටෝක් දෙනවා !! එතකොට මොකක්ද යකෝ අධිකරණයකට තියන අනන්‍යතාව ??

    යුධසෙබලෙක් උනා කියලා යුද්දෙදි උට ඕන හැමදේම කරන්න බෑ. මෙතන එකෙක්වත් දන්නවද සාක්ෂි විබගයේදී මොනවාද එලියට ආවේ කියලා ??? :shocked::no::no::no::shocked:

    උබට අදිකරණේ ෂුවර්ද බ්‍රෝ ...

    මටනම් ෂුවර් නැ බොක්ක... යල් පැන ගිය ගොන් ආතල් යන තැනක්...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    උබට අදිකරණේ ෂුවර්ද බ්‍රෝ ...

    මටනම් ෂුවර් නැ බොක්ක... යල් පැන ගිය ගොන් ආතල් යන තැනක්...

    යකෝ උඹවත් කුදලන් යයි.. මාත් මේ මොකවත් කියන්නැත්තේ ඒක නිසා:(:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ado demala chanda tika gannada me ponnayo mechhara puka denne???

    arun dennata monawa hithenawa adda?

    rate mechchara minimarum kappam gannawa, ganu rape karanawa, amati pakayo container ganan kudu genawa unta mukuth na? wadima unoth nadu ahala athulata dala aye apa deyi, mona hutte ratak da ban me?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එයා තමා තීන්දුව දීලා තියෙන්නේ. ඔය මෑරිච්ච කෙනාව ඉස්පිරිතාලෙට ගෙනත් තියෙන්නේ උඩ තට්ටුවකින් පෑන්නා කියලා. ඒත් මරණ පරීක්ෂනයෙදි හෙලි වෙලා තියෙනවා පහරදිමෙන් වුන අභයන්තර තුවාල හින්දා තමා මෑරිලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම සාක්ෂි තියෙන කොට උසාවියෙන් නිදහස් කරන්නේ නෑ නේද

    ටිකක් හිටපන් එතොට ලංකා පොලිසියේ ඇතුලේ ඉද්දි අහිංසක මිනිස්සු කොච්චර මරෙනවාද ?
    ගහලා නේ ? එතොට ඒ පොලිසියෙන් මැරුණු වුන්ට මේ වගේ තීන්දු ලැබෙන්නේ නැහැ නේ ?
    මු දෙමල නිසා ද විශේෂ වරක්ප්‍රසාද ?

    -----------------------------------------------------

    ඇමෙරිකාවේ එංගලතේ බෝම්බ අටෝපු එකෙක්ට ඊලග බොම්බේ හරි වෙනත් බුද්දි තොරතුරු ගන්න මෙසක පුටුවක් උඩ ඉන්දොලා වෙන්න ඇති ප්‍රශ්න කරන්නේ
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0

    e ratwala ban defence policy eka gana kawuruth prashna karanne naha

    karath e adala official la wa araksha karanwa higher rank wala inna aya

    minissu wunath dannwa eka podi narakakin goda denekta hondak wenwa kiyala.

    methana judge sakshi review karala theenduwak deela thiyenwa
    eyage paththen hari.

    eth ara military officer e kotiyata wada deela info gaththe nathnam eyage job eka paththen eya asarthakayi.
    judge hithanne manussyek marenaeka withrayi ekata daduwama dena ekagana withrayi.

    harinam ban mehema cid ayawa wenama policy ekakin araksha karanna one

    anik ratwala ehema ayawa normal court walata genalla dadwuam denne naha

    methana me manussyage serama media walata deela.
    ko secrecy eka cid officerlata. ?

    (cid kiyala kiwwe lesiyata,military intelligence aya wenama division ekak ne:))

    millenium city wala wuneth ekayi
    ethkota prabakaran hitiya hinda u takgala set eka ewala ara ayawa marala damma.:(
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    අධිකරණයෙන් තීන්දුවක් දුන්නහම , නිතිය ගැන , නඩුවේදී එළිවෙච්ච කරුණු ගැන මෙලෝ අවබෝදයක් නැති හැගීම්බර මැට්ටෝ ලොරිටෝක් දෙනවා !! එතකොට මොකක්ද යකෝ අධිකරණයකට තියන අනන්‍යතාව ??

    යුධසෙබලෙක් උනා කියලා යුද්දෙදි උට ඕන හැමදේම කරන්න බෑ. මෙතන එකෙක්වත් දන්නවද සාක්ෂි විබගයේදී මොනවාද එලියට ආවේ කියලා ??? :shocked::no::no::no::shocked:

    :lol:
    ubanam linde inna gemebek wage dial ekakda koheda ban ?

    lesiyakin pawala denne nathi kotiyek gen e info ganne uta kuchu kawalada ?

    yuddayak loku vinasyak prevent karanna mahansi wenne ekayi.

    yuddayak armbunama kawuda hari kawud waradi kiyala hariayta kiyanna baha

    manawa himikam kiyala deyak ithuru wenneth naha

    hurathal wewi yudde karanne naha,ekek paradala anika issra wenna karanna puluwan hama dema karanwa.

    umba wage gon dial ithuru wela thiyenneth anik minissunge e kapakirima hinda.
    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරණීය දණ්ඩනය නියම වූ මේජර් ඩික්සන් රාජමන්ත‍්‍රී යාපනය අර්ධද්වීපයේ වසර 11ක පමණ කාලයක් බුද්ධි රාජකාරිවල නිරත වෙමින් කොටි ත‍්‍රස්තවාදීන්ගේ රහස් මෙහෙයුම් හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සැපයුම් මාර්ග සොයාගැනීමට සුවිශේෂී රාජකාරියක නිරත වූ නිලධාරියකු ලෙස ප‍්‍රකටය.:dull:

    ඊට අමතරව සිව්වන ඊළාම් යුද්ධයේදී මුලතිව් අල්ලන මෙහෙයුම සඳහා වැලිඔය සිට ඇරඹි කි‍්‍රයාන්විතයේදී 59 වැනි සේනාංකයේ සන්නද්ධ බුද්ධි නිලධාරියා ලෙස කොටි නායක ප‍්‍රභාකරන්ගේ හදවත ලෙස පැවැති මුලතිව් වන්-ෆෝ බේස් බලකොටුවේ කොටි මෙහෙයුම් අඩාල කරන්නට සුවිශේෂ බුද්ධි මෙහෙවරක් කළ නිලධාරියෙකි.:dull:

    *** ඕන්න ඔහෙමයි පොන්නය අගමැතිවෙලා රණවිරුවට සලකන්නෙ...කාලකන්නි unp ආණ්ඩු හැමදාම මෙහෙම තමයි බලේ ගත්තොත් රටම විනාශ කරනව..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ටිකක් හිටපන් එතොට ලංකා පොලිසියේ ඇතුලේ ඉද්දි අහිංසක මිනිස්සු කොච්චර මරෙනවාද ?
    ගහලා නේ ? එතොට ඒ පොලිසියෙන් මැරුණු වුන්ට මේ වගේ තීන්දු ලැබෙන්නේ නැහැ නේ ?
    මු දෙමල නිසා ද විශේෂ වරක්ප්‍රසාද ?

    -----------------------------------------------------

    ඇමෙරිකාවේ එංගලතේ බෝම්බ අටෝපු එකෙක්ට ඊලග බොම්බේ හරි වෙනත් බුද්දි තොරතුරු ගන්න මෙසක පුටුවක් උඩ ඉන්දොලා වෙන්න ඇති ප්‍රශ්න කරන්නේ

    නෑ මචන් පොලිසියටත් එහෙමයි. අගුලානේ කේස් එක මතකනේ. මට හිතාගන්න බෑරි ඈයි මු කොටියෙක් නම් හොස්පිටල් අරන් ගියේ කියන එක. එතන මොකක් හරි අවුලක් තියෙනවා. මොකද හොස්පිටල් අරන් ගියාට පස්සේ මරණ පරීක්ශනයෙන් සේරම එලි වෙනවනේ. උසාවියට ඉස්පිරිතාලෙට කොටියද මිනීමරුවද අහින්සකයද කියලා අදාල නෑනේ. සාක්ෂි නේ බලන්නේ.