මරණ-තර්ජනයක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
උඹ බය නැතිව ලියපන් කොල්ලෝ.එලකිරි එකට ඇරෙන්න කාටවත් උඹේ IP ඇඩ්ඩ්‍රස් එක ගන්න බෑ.නොර්ටන් 360 තියෙනකම් CIA එකටවත් අපේ කොම්පියුටර් හැක් කරන්න බෑ.
:cool::cool:

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ බය නැතිව ලියපන් කොල්ලෝ.එලකිරි එකට ඇරෙන්න කාටවත් උඹේ IP ඇඩ්ඩ්‍රස් එක ගන්න බෑ.නොර්ටන් 360 තියෙනකම් CIA එකටවත් අපේ කොම්පියුටර් හැක් කරන්න බෑ.
    :cool::cool:

    What about Kaspersky:baffled::baffled::baffled:?
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    උඹ බය නැතිව ලියපන් කොල්ලෝ.එලකිරි එකට ඇරෙන්න කාටවත් උඹේ IP ඇඩ්ඩ්‍රස් එක ගන්න බෑ.නොර්ටන් 360 තියෙනකම් CIA එකටවත් අපේ කොම්පියුටර් හැක් කරන්න බෑ.
    :cool::cool:

    EK trusted forum???:confused:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හුඟක් නම ගිය ඇන්ටි වයිරස් හොඳයි.හැබයි නිතරම අප්ඩේට් කර ගනින්.
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    හුඟක් නම ගිය ඇන්ටි වයිරස් හොඳයි.හැබයි නිතරම අප්ඩේට් කර ගනින්.

    මම මෙ දෙවල් ගැන ඉදිරි‍යෙ ත්‍රෙඩ් එකක් දාන්නම්.:cool:
     
    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    මේ මගේ අවසන් පෝස්ට් එක වෙයිද දන්නෙත් නෑ එක්කෙනෙක් මට මරණ තර්ජනය කරල අය පෝස්ට් දාන්න එපා කියල.

    Untitled-1.jpg

    Ado Dhaaneta apita andagahapan. Ekek adu una kiyala wadi wenasak naa Elakiri eke.
    msg eka ewapu ekata thanks kara kiyapn.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම මෙ දෙවල් ගැන ඉදිරි‍යෙ ත්‍රෙඩ් එකක් දාන්නම්.:cool:

    please give some training to forum members about internet safety
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දේශපාලන නායකයන්ගෙන්, දේශපාලකයන්ගෙන් මිනිස්සුන්ට එච්චරම තර්ජනයක් නෑ.
    මිනිස්සු මේ සයිට් වල බැන්නා, අපහාස කරා කියලා උන් එච්චරම ගනන් ගන්නේ නෑ.
    ඔය කඩ මංඩි වල ජනනායකයින්ට, හොර ඇමතිවරුන්ට මිනිස්සු කුනුහරුපෙන් බනින
    හැටි බැලුවම එහෙනම් මුලු රටම අත් අඩංගුවට ගන්න වෙයි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නිකන් අර ප්‍රශ්ණ ටිකක් දාගෙන හිටපන් මචන්...:D
    මේකේ දේශපාලනය කතාකරනවා කියන්නේ ඉන්න ඔක්කොම තරහ කරගන්න එක.. දැන් කියයි එහෙම නෑ කියලා...ඒ වුනාට ඕවා කතාකරලා වැඩක් නෑ:nerd::dull:
    අපි නිකන් ජෝක් ත්‍රෙඩ් එකක් බලාගෙන පාඩුවේ ඉමු...:rofl::D
    no offense
    4.gif