උඹ බය නැතිව ලියපන් කොල්ලෝ.එලකිරි එකට ඇරෙන්න කාටවත් උඹේ IP ඇඩ්ඩ්‍රස් එක ගන්න බෑ.නොර්ටන් 360 තියෙනකම් CIA එකටවත් අපේ කොම්පියුටර් හැක් කරන්න බෑ.


?උඹ බය නැතිව ලියපන් කොල්ලෝ.එලකිරි එකට ඇරෙන්න කාටවත් උඹේ IP ඇඩ්ඩ්‍රස් එක ගන්න බෑ.නොර්ටන් 360 තියෙනකම් CIA එකටවත් අපේ කොම්පියුටර් හැක් කරන්න බෑ.

හුඟක් නම ගිය ඇන්ටි වයිරස් හොඳයි.හැබයි නිතරම අප්ඩේට් කර ගනින්.

මේ මගේ අවසන් පෝස්ට් එක වෙයිද දන්නෙත් නෑ එක්කෙනෙක් මට මරණ තර්ජනය කරල අය පෝස්ට් දාන්න එපා කියල.
![]()
මම මෙ දෙවල් ගැන ඉදිරියෙ ත්‍රෙඩ් එකක් දාන්නම්.![]()