දැන් ඔහොම අවුරුදු 14 ළමයින් වැරදි කාරයෝන් උනත් ඔහොම කරන්ට් අල්ලන්නේ නෑනේ.එදා වැරදි උනානේ. සමහර වැරදි අපේ ඇඟ කිළිපොලා යන ඒවනේ. මම මේකෙම ත්රෙඩ් එකක දැක්කා ඉස්සර ළමයින්ව පෝස්ට් එකේ යැව්වා කියලත්.
ඕක දැන් 2014 දි ආයේ අහලා ම්කක්ද බලාපොරොත්තුවෙන්නේ? ඒ එරා එක පහුකරලා ගොඩක් දුර ඇවිල්ලා? කල්ලන්ට උන අසාධාරණේද මරණ දඬුවම අසාධාරණයක් කියන එකටද මොකට ප්රස්තුතයක් කරගන්නද දන්නේ නෑ ඉතින්.... අජෙන්ඩා එක අපැහැදිලියි.








