මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා

දැන් ඔහොම අවුරුදු 14 ළමයින් වැරදි කාරයෝන් උනත් ඔහොම කරන්ට් අල්ලන්නේ නෑනේ.එදා වැරදි උනානේ. සමහර වැරදි අපේ ඇඟ කිළිපොලා යන ඒවනේ. මම මේකෙම ත්‍රෙඩ් එකක දැක්කා ඉස්සර ළමයින්ව පෝස්ට් එකේ යැව්වා කියලත්.
ඕක දැන් 2014 දි ආයේ අහලා ම්කක්ද බලාපොරොත්තුවෙන්නේ? ඒ එරා එක පහුකරලා ගොඩක් දුර ඇවිල්ලා? කල්ලන්ට උන අසාධාරණේද මරණ දඬුවම අසාධාරණයක් කියන එකටද මොකට ප්‍රස්තුතයක් කරගන්නද දන්නේ නෑ ඉතින්.... අජෙන්ඩා එක අපැහැදිලියි.

:yes::love::love:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    දැන් ඔහොම අවුරුදු 14 ළමයින් වැරදි කාරයෝන් උනත් ඔහොම කරන්ට් අල්ලන්නේ නෑනේ.එදා වැරදි උනානේ. සමහර වැරදි අපේ ඇඟ කිළිපොලා යන ඒවනේ. මම මේකෙම ත්‍රෙඩ් එකක දැක්කා ඉස්සර ළමයින්ව පෝස්ට් එකේ යැව්වා කියලත්.
    ඕක දැන් 2014 දි ආයේ අහලා ම්කක්ද බලාපොරොත්තුවෙන්නේ? ඒ එරා එක පහුකරලා ගොඩක් දුර ඇවිල්ලා? කල්ලන්ට උන අසාධාරණේද මරණ දඬුවම අසාධාරණයක් කියන එකටද මොකට ප්‍රස්තුතයක් කරගන්නද දන්නේ නෑ ඉතින්.... අජෙන්ඩා එක අපැහැදිලියි.

    මරණ දඬුවම දෙන්න එපා කියන්න මේක ගන්නෙ :yes: ලමා අපචාර කරණ, මිනී මරණ සේරම අපරාධකාරයො මේ කලු ජාතික ලමයට සමාන කරවන එක කරන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒකනේ. ලෝකේ හිතක් පපුවක් තියෙන හැමෝම සෙන්ටිමෙන්ටල් වෙන සිද්ධියක් අරගෙන "බොරදියේ මාලුබෑමක්" තමා.
    රටක ඕනෑම සිද්ධියක් කාලානුරූපිවයි හරි වැරදි වෙන්නේ.

    මෙතනට අදාළ නොවුනොත් ඔය විජේවීරලා ගේ අරගලයට රටේ තරුණ පිරිසක් දායක වෙලා තියෙන්නෙත් එදා පරිසරය තුළ දැණුනු ව්දියටම වෙන්නැති. උන් ඇප්‍රෝච් එක අනාගෙන මහා ඛේදවාචකයකින් ඉවර කරගත්තට, මුල් වස්තු බීජය අවංක වෙන්නැති. අසාධාරණයට එරෙහි සටනක අරමුණක් හරි හමන් පාලනයක් කරගන්න බැරිව මහාමළගෙයක් වෙන්නැති. එදා ප්‍රවෘත්ති නිවේදකයද නිවේදිකාවද කොහෙද නිව්ස් එක වෙනස් කරලා නොකියන්න අපි ගෝත්‍රික රටක් වෙන්න හෝ කියුබාවක් හෝ වෙන්න තිබ්බා... අසූවේ ඉඳපු තරුණයාට ශාප කරලා වැඩක් නෑ. අපි එතනින් ඉදිරියට ඇවිත් තියෙනවනේ අදට :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    -සමීර සාලින්ද පෙරේරා-
    :D:D:D

    logo-new.jpg

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒකනේ. ලෝකේ හිතක් පපුවක් තියෙන හැමෝම සෙන්ටිමෙන්ටල් වෙන සිද්ධියක් අරගෙන "බොරදියේ මාලුබෑමක්" තමා.
    රටක ඕනෑම සිද්ධියක් කාලානුරූපිවයි හරි වැරදි වෙන්නේ.

    මෙතනට අදාළ නොවුනොත් ඔය විජේවීරලා ගේ අරගලයට රටේ තරුණ පිරිසක් දායක වෙලා තියෙන්නෙත් එදා පරිසරය තුළ දැණුනු ව්දියටම වෙන්නැති. උන් ඇප්‍රෝච් එක අනාගෙන මහා ඛේදවාචකයකින් ඉවර කරගත්තට, මුල් වස්තු බීජය අවංක වෙන්නැති. අසාධාරණයට එරෙහි සටනක අරමුණක් හරි හමන් පාලනයක් කරගන්න බැරිව මහාමළගෙයක් වෙන්නැති. එදා ප්‍රවෘත්ති නිවේදකයද නිවේදිකාවද කොහෙද නිව්ස් එක වෙනස් කරලා නොකියන්න අපි ගෝත්‍රික රටක් වෙන්න හෝ කියුබාවක් හෝ වෙන්න තිබ්බා... අසූවේ ඉඳපු තරුණයාට ශාප කරලා වැඩක් නෑ. අපි එතනින් ඉදිරියට ඇවිත් තියෙනවනේ අදට :)

    මේ සිද්ධිය ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ. හැබැයි ඔයා මෙතන කියල තියෙන දේ ඇත්ත......:yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    දැන් ඔහොම අවුරුදු 14 ළමයින් වැරදි කාරයෝන් උනත් ඔහොම කරන්ට් අල්ලන්නේ නෑනේ.එදා වැරදි උනානේ. සමහර වැරදි අපේ ඇඟ කිළිපොලා යන ඒවනේ. මම මේකෙම ත්‍රෙඩ් එකක දැක්කා ඉස්සර ළමයින්ව පෝස්ට් එකේ යැව්වා කියලත්.
    ඕක දැන් 2014 දි ආයේ අහලා ම්කක්ද බලාපොරොත්තුවෙන්නේ? ඒ එරා එක පහුකරලා ගොඩක් දුර ඇවිල්ලා? කල්ලන්ට උන අසාධාරණේද මරණ දඬුවම අසාධාරණයක් කියන එකටද මොකට ප්‍රස්තුතයක් කරගන්නද දන්නේ නෑ ඉතින්.... අජෙන්ඩා එක අපැහැදිලියි.

    මොකද්ද ඔයා කියන්නේ. කලු ජාතිකයන්ට වෙච්ච අසාධාරනය ඉතිහාසය මත තබා නැවත් විමසීම වරදක් කියලද? ඒවා කාගේ ඇජෙන්ඩාද? අදටත් ඇමරිකාවේ අධිකරණ පද්ධතිය තුල කලු ජාතිකයන්ට සාධරණය ඉටු නොවන බවට දැඩි මතයක් තියෙනෙවා. කලු ජාතිකයෙක් නම් ඔබ හිරේ යෑමට ඇති සම්භාවිතාව වැඩියි, සුදු ජාතිකයෙක්ට වඩා. ඇමරිකානු සිපිරිගෙවල් වල කලු ජාතිකයන්ගේ අසමමිතික වර්ධනයක් තියෙන්නේ ඇයි? ඔවුන් ස්වභාවයෙන්ම අපරාදකරුවන් නිසාද? මේ කලු ලමයාගේ ජූරිය සුදු ජාතීන් පමණක් සිටීම සාධාරණද? එවැනි ඓතිහාසික වැරදි නැවත නොවීමට නම් එවා නැවත් ඉතිහාසය තුල විමසීමට, විවේචනයට ලක්විය යුතුයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද්ද ඔයා කියන්නේ. කලු ජාතිකයන්ට වෙච්ච අසාධාරනය ඉතිහාසය මත තබා නැවත් විමසීම වරදක් කියලද? ඒවා කාගේ ඇජෙන්ඩාද? අදටත් ඇමරිකාවේ අධිකරණ පද්ධතිය තුල කලු ජාතිකයන්ට සාධරණය ඉටු නොවන බවට දැඩි මතයක් තියෙනෙවා. කලු ජාතිකයෙක් නම් ඔබ හිරේ යෑමට ඇති සම්භාවිතාව වැඩියි, සුදු ජාතිකයෙක්ට වඩා. ඇමරිකානු සිපිරිගෙවල් වල කලු ජාතිකයන්ගේ අසමමිතික වර්ධනයක් තියෙන්නේ ඇයි? ඔවුන් ස්වභාවයෙන්ම අපරාදකරුවන් නිසාද? මේ කලු ලමයාගේ ජූරිය සුදු ජාතීන් පමණක් සිටීම සාධාරණද? එවැනි ඓතිහාසික වැරදි නැවත නොවීමට නම් එවා නැවත් ඉතිහාසය තුල විමසීමට, විවේචනයට ලක්විය යුතුයි.

    ළමයෝ... අසාධාරණයක් වෙනවනම්, දැන් සිද්ධවෙන සිද්ධියක් පයිලට් කේස් එකක් කරගෙන අසාධාරණය එළිදක්වන එකනේ වෙන්න ඕනේ. අවුරුදු 70 කට කලින් උන දෙයක් ගැන දැන් සාක්ෂි විමසන්න පුලුවන් හිතළු එක්කනේ. 2010 උන සිද්ධියක් අරන් ඔප්පු කරන්නනේ තියෙන්නේ ඔය කියන කල්ලන්ගේ අසාධාරණය වළක්වන්න.
    ඒ වෙනුවට 70 කට කලින් සිද්ධියක් පෙන්වලා "කල්ලෝ අසාධාරණයට ලක්වෙනව"කියන එක ඔප්පු කරලා හරියයිද:baffled:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    පිහියෙන් ඇන්න මාතර එකාටත් මොනවා හිතෙනවා ඇද්ද දැන්..
    මතකද සේයා ව මාරුව කියල කොණ්ඩයට වරද පිළිගන්නකන් ගහල තිබ්බේ. අන්ත්මට මරල තිබ්බේ උගේ අයිය නේද
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ළමයෝ... අසාධාරණයක් වෙනවනම්, දැන් සිද්ධවෙන සිද්ධියක් පයිලට් කේස් එකක් කරගෙන අසාධාරණය එළිදක්වන එකනේ වෙන්න ඕනේ. අවුරුදු 70 කට කලින් උන දෙයක් ගැන දැන් සාක්ෂි විමසන්න පුලුවන් හිතළු එක්කනේ. 2010 උන සිද්ධියක් අරන් ඔප්පු කරන්නනේ තියෙන්නේ ඔය කියන කල්ලන්ගේ අසාධාරණය වළක්වන්න.
    ඒ වෙනුවට 70 කට කලින් සිද්ධියක් පෙන්වලා "කල්ලෝ අසාධාරණයට ලක්වෙනව"කියන එක ඔප්පු කරලා හරියයිද:baffled:

    George Junius Stinney Jr. (October 21, 1929 – June 16, 1944), was an African-American teenager wrongfully convicted at age 14 of the murder of two white girls in 1944 in his hometown of Alcolu, South Carolina. He was executed in June of that year, still only 14. His appeal to the governor for clemency was denied. He was one of the youngest Americans to be sentenced to death and executed.[1]

    A re-examination of the Stinney case began in 2004, and several individuals and Northeastern University School of Law organized to seek a judicial review. His conviction was vacated in 2014 when a court ruled that he had not received a fair trial.

    330px-George_Stinney_mugshot.jpg

    මේවා මාර අමු ගොන් කතා. පයිලට් කේස්? කලු ජාතිකයන්ට වෙන ඓතිහාසික අසාධාරණය, මරණ දඬුවමෙහි තියෙන අමානුෂික බව ගැන දන්නේ නැත්නම් ගිහින් හොයාගෙන කියවන්න. ඉනසන්ස් ප්‍රොජෙක්ට් එක ගැන දන්නේ නැත්නම් ගිහින් හොයාගෙන කියවන්න. අවුරුදු 70 ක් කේස් එක නෙවෙයි නැවත විමසුවේ, කුඩා ස්ටීනීට යුක්තිය ඉශ්ඨ වීමට සාධාරණ අධිකරණමය ක්‍රියාවලියක් ලැබුනාද යන්නයි. අනේ කරුනාකරල විකි පීඩියාව කියවලාවත් දැනුවත් වෙන්න. නොදන්නා බව දැනගන්න-නිහඬවන්න. ලාබෙට ඉන්ටනෙට් ලැබුනු පලියට ගොන් කතා නොකියන්න.
     
    Last edited:

    ඔය ඓතිහාසික කතාව, ප්ලේන් එකේ සීට් එකේ කතාව වගේ එව්වා පට්ට ගගහා කට්ටියක් හම්බ කරගන්නවා...
    අනිත් එක ඕනෑම නීතියක් නීතියක් වෙන්නේ සමාජයක් ඇක්සෙප්ට් කරනවානම් ඒ නීතියට. කලු සුදු බේදය උඝ්‍ර වෙලා තියෙන මේ වෙලාවේ උන් දෙපැත්ත බෙදිලා ඉන්නේ.. අවංක උවමනාවෙන් මුදවා ගන්න්න උත්සාහයක් තියෙනවනම් හොඳයි. ගොඩක්ම අය අන්තවාදය තුළ ඉඳන් ප්‍රශ්න දිහා බලන අය. කලු සුදු දෙගොල්ලගෙම. අසාධාරණය විඳින එකා නරාවලේමයි. කතාවක් දෙකක් කියවලා ජජ්මන්ට් වලට එන්න එපා... මනුස්සකමට කතාව අහලා දුක් වෙලා ඊළඟ කතාව කියවන එක ලේසියි :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    යමෙක් නොදන්නේද, හේ නොදන්නා බව දන්නේද ඔහු නැණවතෙකි!
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    David Stout based his first novel Carolina Skeletons (1988) on this case.
    He was awarded the 1989 Edgar Award for Best First Novel (Edgar Allan Poe Award).Stout suggests in the novel that Stinney, whom he renames Linus Bragg, was innocent.
    The plot revolves around a fictitious nephew of Stinney/Bragg, who unravels the truth about the case decades later.

    The novel was adapted as a 1991 television movie of the same name directed by John Erman, featuring Kenny Blank as Stinney/Bragg. Lou Gossett Jr. played Stinney's/Bragg's younger brother James.

    Carolina Skeletons (1991)

    %7B223BE23F-E23C-488C-867A-95D8899DCB1D%7DImg400.jpg