මරණ දඬුවම

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ආහ් කොල්ලෝ..
    දැන් නම් ඇති වගේ.. උඹට මෙච්චර මට උදව් කරන්න බෑ..
    :dull:
    ත්‍රේඩ් එක වැඩිපුරත් එක්ක මම හින්දා දැනටමත් ජනප්‍රිය වේලා වගේ..:lol::P
    ලොකු දෙයක්. ආයේ හැබැයි මෙහෙම පොන්සි වැඩ කරන්න එපා හොඳේ. මොඩ් උනාම එහෙම හැසිරෙන එක හරි නෑනේ නේද කොල්ලෝ:lol:
    reputation_neg.gif
    කෙල්ලට බනින විදිහ 05-24-2011 04:29 PM Don't try to tag those kind of language ~ Mod
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ඔව්, නේ නිකන් ත්‍රේඩ් එකක් උඩට ගන්න එකත් ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි නේ..
    හරි එහෙනම් එක ත්‍රේඩ් එකක් උඩට ගන්න .. සත 10ක් ගන්නම්..
    දැන් ම චෙක් එකක් එවන්න කොල්ලෝ..
    :lol:;)
    හපෝ සත ගණන් වලටද විකිණෙන්නේ:baffled:
    මොනා වුනාත් රෙප් දෙද්දි coollifestyle4u 8+ කියලා දෙන්නයි රෙප් කපද්දි Mod කියලා දෙද්දි කූජිතයි නේ?:lol:
     
    හි. හි..
    මචන් උඹ වගේම පොරක් වෙන්න ඇති නේ..
    එළ එළ..
    ඒ වගේ හිතන්න පතන්නේ සීමිට පිරිසයි..
    ලංකාවේ කොල්ලෝ උඹ හිතන තරම් මෝඩ නෑ කොල්ලෝ..
    කතා හදන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා හදන්න..

    ආහ් වැරදුනා ..
    මේක උඹ හදපු කතාවක් නෙවෙයි නේ..
    එහෙන් පිටින් ම කොපියක් නේ.. හි. හි..
    කමක් නෑ කමක් නෑ.. කොපිය මතම ජිවත් වෙන්න කොල්ලෝ..

    මම මේ ත්‍රෙඩ් එක කියෝගෙන එනකොට දැක්කෙ මේ මෝඩ ජෝක් එක, ඌ මේ ත්‍රෙඩ් එක දාල රෙප් ඉල්ලවත් අනුන්ට කඩේ ගිහිල්ලවත් නෑනෙ, ඒත් ඔයාගෙ හැම ත්‍රෙඩ් එකේම බල්ලෙක් වගේ රෙප් හිගා කනව, හිගා කනව කියන එකත් සීමාවකට කරන්න, ඔයාගෙ ගොං ආතල් එක " ත්‍රෙඩ් එකට කැමති නම් එ බව ඔප්පු කරන්ඩ " අර බබා "ෆ"යන්න දානව වගේ ඔයාත් හැම එකටම "ඩ" යන්න දානන්වනෙ, මහ උන් එකද මන්ද :S මොනව වුනත් මේ වගේ මෝඩ ජෝක් මම නං මේ මාස දෙක තුනට මේකෙ දැකල නෑ, ඕක ඉතින් උබලගෙ පැවතගෙන එන මහ උන්ගෙ වරදක් බන්, අර මොහොමඩ් වගේ එකෙක්ගෙ ටෝක්ස් පිලිගන්න උබලට ඔප්පු කරන්නෙ වෙන්නෙ කපපු අග කෑල්ලට නූලක් දාල බෙල්ලෙ එල්ලල

    මේ කමෙන්ට් එකටත් කැමතිනං ඔප්පු කරන්නෙ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ස්තුතියි කොල්ලෝ ඒක තේරුම් ගත්තාට..
    මට නම් ප්‍රශ්නයක් නෑ..
    මේ කොල්ලා මගේ ෆිට් එක.. ඉතින්..
    ත්‍රේඩ් එක වේලිලා තියෙනවා දැකලා මට දුක හිතුනා..
    මේ වගේ වේලාවකදි උදව් කලේ නැත්නම් ඉතින්..
    යාළු කමේ ඇති වැඩක් නෑ නේ..
    :lol::lol: සිරා විහිළුව මොහොමඩ්. මේක වේලිලා. උඹේ ත්‍රෙඩ් වල උඹම පෝස්ට් 10ක් විතර දාලා රිප්ලයිස් 20යි. ඒවා තෙමෙනවා වෙන්න ඇති
    අනේ ගොබ්බයෝ තෝ මොඩ් කියලද හිතන් ඉනනේ:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තව අගට Boy කෑල්ල එන දෙන්නෙකුත් ඉන්නවා වෙන අයගෙ නම දාල - රෙප් දෙන... :P (Sun Boy ඇර)
    :shocked: මම හිතුවා බබයි මූයි විතරයි කියලා ක්ලබ් එකේ ඉන්නේ. :rofl:අඩෝ ස්නෝ බෝයි ත් ඉන්නවද. ඌනම් එහෙම කරන එකෙක් නෙමෙයිනේ:eek:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :shocked::shocked::shocked: හික් හික් එකෙක් පොර වෙන්න ඇවිල්ල දැන් කුජීත වෙලා :lol::lol::lol::lol: පව් අසරණයා :rofl:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    :D :D :D

    You must spread some Reputation around before giving it to suranga84 again
     
    සිංහළයා;10227610 said:
    :shocked::shocked::shocked: හික් හික් එකෙක් පොර වෙන්න ඇවිල්ල දැන් කුජීත වෙලා :lol::lol::lol::lol: පව් අසරණයා :rofl:

    ඌත් අර ෆයර් කිව්ව එකාගෙ නෑයෙක්ද කොහෙද :lol: වැරදි නැතට ඇවිල්ල ඌත් ෆයර් කිව්වෙ :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වරෙන් පෙන්නන්නම්:lol: අපේනම් සම්පූර්ණ එකම තියෙන කොල්ලෝ. උඹ පොඩ්ඩක් පහළ බලපන් සම්පූර්ණ එකම තියෙනවද නැත්නම් පොඩ්ඩක් අඩුයිද කියලා:dull::P

    කොල්ලෝ.. මෙතන උඹේ වයසේ එවුන් විතරක් නෙවෙයි..
    වයස් බේදයකින් තෝරව ඕනෑම වයස් කාණ්ඩයේ අය එනවා..:nerd:
    ඒ හින්දා පොඩ්ඩක් හරියට කතා කරපන්..
    උඹේ නැහැදිච්ච කම මෙතන පෙන්නන්න උත්සහ කරන්න එපා..:lol::P

    ( නෙට් එක ඩිසේබල් වුනා කොල්ලෝ :baffled: එකයි පරක්කු වුනේ.. උඹ හිතුවා ද ඕය ටිකට අපි බයේ දිව්වායි කියලා.. හි. හි... )
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හපෝ සත ගණන් වලටද විකිණෙන්නේ:baffled:
    මොනා වුනාත් රෙප් දෙද්දි coollifestyle4u 8+ කියලා දෙන්නයි රෙප් කපද්දි Mod කියලා දෙද්දි කූජිතයි නේ?:lol:
    :lol: ඇයි හිතේ බලාපොරොත්තුව තියෙනවා + එකට රිටන් හම්බෙයි කියලා. මොඩ් ව අහු කලාම අවුලක් නෑනේ.ගොන්කම. මේකනේ මචන් කේස් එක මුගේම වචනවලින්

    ලංකාවේ කොල්ලෝ උඹ හිතන තරම් මෝඩ නෑ කොල්ලෝ..
    .
    :lol:
     
    • Like
    Reactions: 4keven4

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මම හිතුවා බබයි මූයි විතරයි කියලා ක්ලබ් එකේ ඉන්නේ. :rofl:අඩෝ ස්නෝ බෝයි ත් ඉන්නවද. ඌනම් එහෙම කරන එකෙක් නෙමෙයිනේ:eek:
    අපි නොහිතන අය තමයි බං ඕවා කරන්නේ... :dull: boy ල එක්කෙනෙක් නෙමෙයි.. දෙන්නෙක් ඉන්නවා එහෙම කරන.. ඒකෙන් වෙන්නේ වෙන උන් කෙටවෙන එක..
     
    කොල්ලෝ.. මෙතන උඹේ වයසේ එවුන් විතරක් නෙවෙයි..
    වයස් බේදයකින් තෝරව ඕනෑම වයස් කාණ්ඩයේ අය එනවා..:nerd:
    ඒ හින්දා පොඩ්ඩක් හරියට කතා කරපන්..
    උඹේ නැහැදිච්ච කම මෙතන පෙන්නන්න උත්සහ කරන්න එපා..:lol::P

    ( නෙට් එක ඩිසේබල් වුනා කොල්ලෝ :baffled: එකයි පරක්කු වුනේ.. උඹ හිතුවා ද ඕය ටිකට අපි බයේ දිව්වායි කියලා.. හි. හි... )

    මොකද මේ හැම එකාටම "කොල්ලො" ගාන්නෙ :baffled: බලන කෙනාට නරක විදිහට පේන්නෙ :baffled: ඔබ ලොල්ලෙක්ද ?