
bump
මචන් ඔය වෙද මහත්තයා ඉන්නේ මරදන්කඩවල , දම්පැලැස්සැගම... අපේ ගෙවල් ලග ඉදලා 10-12 KM විතර දුර මම Number එක හොයල ඔයාට PM එකක් දාන්නම්..
පැටියා;13208601 said:පොඩ්ඩක් හොයලා බලලා ඕක කර ගනිං.
හොඳම වැඩේ ඉස්පිරිතාලෙකට යන එක.
වයසක අම්මා කෙනෙක් නම් ඇටේ කැඩිච්ච එකට අමතරව තව තව ලෙඩ තියෙන්නත් පුලුවන්.
අපේ අත්තම්මට ඔහොම ගොඩ බෙහෙත් කරලා චොර වෙලා අන්තිමට ලක්ෂ 4ක් විතර වියදං කරන්න වුනා ගොඩ දාන්න.
අනික තුවාල තියනවනං ඔය බඳින අනං මනං වලින් විෂබීජ යන්නත් පුලුවන්.
මේ මගෙ අදහස.
මරදන්කඩවල යකඩයා.
…
…Yes,,Yes,,
bumps
බම්ප්
bump
bump
මම කට්ටා;13209270 said:bumo thama ayye
Bump
mchn Joints walatanan ethanin hari yanna hode.. Joints gal wenawa!
ටොයින්
Bump
bump
mama hithuwe mu kiyala
pm me num pls bn math hoya hoya hitye\
balamu hoyala denna try karannam.mama yaaluwekuta kiuwa...
lets see..
මචන් රිවිර ඉරිදා පත්තරේ ගිය මේ වෙද මහත්තය ගැන ලිපියක්..එකේ තියෙන්න ඇති phone number සමහරවිට..මචන් රිවිර site එකේ පරණ සේරම තියෙනවා මන් හිතන්නේ..පොඩ්ඩක් එකේ බලපන්..සමහරවිට ඇති..http://www.rivira.lk/sunday/
මම search කරා ඒ article එක නෑ වගේ බන් දැන් එකේ..
0255733512
0773746675
x ray ekakuth aran yanna.
hambelaaaaa
matath hambunaa no 1 but 1ka weda karannea ne.aya hoyanna giye ne number 1 daala post 1k daala nisa....![]()