මරදාන අවට බොතලයක්

blackcats25

Member
Feb 22, 2012
270
10
0
මරදාන අවට බොතලයක්

මරදාන අවට බොතලයක් එලියෙන් ගෙනියලා බොන්න තැනක් දන්නවද? ටිකක් ගනන් අඩු පොට් එකක් නම් වඩාත් හොන්දයි.

:baffled::baffled:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය නොදන්න තෑන් වලට යන්න එපා බන් ,බොන්න උනත්,,,බෑරි වෙලවත් බඩු පොට් එකක් නම් එතන තියෙන්නෙ බොන්න ගිය කියල හරියන්නෙ නෑහෑ..සල්ලි බලන්නෙ නෑතුව හොද තෑනකට ගිහින් නිදහසෙ ගහල වරෙන්
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ecel world eka issra tyenwa pot ekak 2 nd floor i guess... ethanin bite ganin... kisi awlk ne sia place eka...