මරලද? මැරිලද?

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    having considering the facts my opinion is, it should be a MURDER....
    bcoz in her left hand there is a UNFINISHED cigarette.(it seems like that)

    එකි මැරෙන්න හැදුවනම් ගොඩක් දුරට සිගරට් එක බීල ඉවරකරලා සියදිවිනසා ගන්න තිබ්බා.සිගරට් බිබි සියදිවි නසාගන්නව අහල නෑ....
    මේක සියදිවි නසාගැනීමක් කියලා ඔප්පු කරන්න හදපු මිනීමැරුමක්...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    having considering the facts my opinion is, it should be a MURDER....
    bcoz in her left hand there is a UNFINISHED cigarette.(it seems like that)

    එකි මැරෙන්න හැදුවනම් ගොඩක් දුරට සිගරට් එක බීල ඉවරකරලා සියදිවිනසා ගන්න තිබ්බා.සිගරට් බිබි සියදිවි නසාගන්නව අහල නෑ....
    මේක සියදිවි නසාගැනීමක් කියලා ඔප්පු කරන්න හදපු මිනීමැරුමක්...

    my point exactly :P any smoker would know
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    මම කියන්නන් මචන්..

    දවල් 12.27 ට මේක වෙලා තියෙන්නේ. ගෑණු කෙනාගේ දෙවෙනි කසාදේ ,. සැමියා පැයකට කලින් ගෙදරට ඇවිත් ගිහින් තියෙනවා.. මේසේ උඩ තියෙන කොලේ ලියුමක් නෙමෙයි,. සයුර හැඬුවා ඔබ හින්දා කියලා නව කතාවක් ලියනවා කෙල්ල. ඒ නව කතාවේ 32 වෙනි පිටුව ලිය ලිය ඉද්දි තමා ඕක වෙලා තියෙන්නේ. ඒ ටික නන් කියන්න පුළුවන් මිනී මැරුමක්ද නැද්ද කියලා කියන්න සාක්ෂි මදි ඔතන.. :rolleyes:

    :D:D:D:D:D
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දකුණු අතේ පිස්තොලයක්ද පේන්නෙ..සියදිවිනසාගැනිමක් වගේ,නැත්තමි කවුරැහරි මරලා පිස්තෝලේ කෙල්ලෙගේ අතට තියලා ගිහින්..:oo::confused::yes:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    having considering the facts my opinion is, it should be a MURDER....
    bcoz in her left hand there is a UNFINISHED cigarette.(it seems like that)

    එකි මැරෙන්න හැදුවනම් ගොඩක් දුරට සිගරට් එක බීල ඉවරකරලා සියදිවිනසා ගන්න තිබ්බා.සිගරට් බිබි සියදිවි නසාගන්නව අහල නෑ....
    මේක සියදිවි නසාගැනීමක් කියලා ඔප්පු කරන්න හදපු මිනීමැරුමක්...
    [/QUOTE]

    :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    She got shot when she was sitting that much is clear coz look at the height of the blood stain on the wall from the floor.It suggests dat she got shot when she was sitting on that stool.And before getting shot she had been writing a letter with her glasses on the table so most probably she would have been writing her suicide letter there.Also she's got a gun on her right hand which can be assumed as the murder weapon.And she probably would have shot through her mouth proving the bloodstain on the wall to be right behind her......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    fuck..I'd forgotten this film entirely..wanna re watch it now badly..

    just occurred to me..could this scene have been influenced by when john travolta shot marvin in the face in pulp fiction lol

    Hey man I never got the chance to watch this movie.Is it good? Is it on par with Pulp fiction??