මර්වින්ගේ මොලේ.... 
ඉන්දියාවෙ ගිය වෙලාවක අපේ ආඩම්බර තාත්තට අබ්දුල් කලාම් මහතා සමග තේ පැන් සංග්‍රහයක් බුක්ති විදින්න ලැබුණා.
අපි හිතුවට බොලව් අපේ නායකයො පිස්සු කෙලිනව කියලා, එහෙමමත් නෑ. අපේ ලොක්කා අබ්දුල් මහත්තයගෙන් අහනව, "තමුන්නාන්සෙගෙ නායකත්ව දර්ශනය කුමක්ද?" (කොරනේ ඉතිං)
අබ්දුල් කලාම් කියනවා, "තමාගෙ ලග රදවාගන්නා පුද්ගලයින් බුද්ධිමත් අය වීම" කියල
ලොක්ක අහපි, "කොහොමද ඒ බුද්ධිය මනින්නේ?"
කලාම්: "නිවැරදි ප්‍රශ්ණ අහන්න ඕනි, ඉන්න මං පෙන්නන්නම්"
ලොක්ක කට ඇරං බලං ඉන්නකොට කලාම් මන්මෝහන් සිං ට කෝල් එකක් අරං,
"මචං සිං, මේකට උත්තරේ දීපං බලන්න"
සිං: "අනිවා.."
කලාම්: "ඔබේ මවටද, පියාට ද දරුවෙක් සිටියි. නමුත් ඒ ඔබේ සහෝදරයෙක් හෝ සහෝදරියක් නොවේ. එසේනම් ඒ කවුද?"
සිං: "සර් ඒ මම..."
කලාම්: "වෙරි ගුඩ්, තැන්ක් යු"
කියල කෝල් එක ඉවර කරල අපේ ලොක්කගෙන් අහනව, "දැන් තේරුනාද?"
ලොක්කත් හෙන සැටිස් වෙලා, "ෂා, මරු" කිව්ව.
ලංකාවට ආපහු ආවම මේ ජිල්මාට් එක දාන්න එකෙක් හිතුවම ලොක්කට මතක් උනේ අපේ උගත් ආචාර්ය සෑර් ව:
ආ මේ ඉන්නෙ
ඉතිං මෙයාව ගෙන්නල ටෙස්ට් කොරන්න හිතාගෙන අහනව,
ජනපති: "මර්වින්, මට පොඩි ප්‍රශ්ණයක් බං"
මර්වින්: "කියන්න සර් අරලිය ගහක අල්ලල බදිමු ඕකුන්ව"
ජනපති: "මගුල් අරලියක් නෙමෙයි බං, බුද්ධි පරීක්ෂණයක්"
මර්වින්: "හා"
ජනපති: "මේකයි, තමාගේ මවටද, පියාට ද දරුවෙක් සිටියි. ඒත් ඒ ඔබේ සහෝදරයෙක් හෝ සහෝදරියක් නොවේ. එහෙනම් ඒ කවුද?"
මර්වින්: "අම්මටහුඩු! ඒ මොකාද යකෝ?...සර් මං ටිකක් කල්පනා කරල කියන්නද?"
ජනපති: "හා කමක් නෑ"
මේකට උත්තර හොයන්න මර්වින් ඝෝටා, බැසිල් සෙට් එකත් එක්ක හෙන වාදයක්. කාටවත් උත්තරේ මීටර් නෑ.
හෙන අප්සට් එකේ මර්වින් තුමා අපේ රනිල් බොස්ගෙන් අහනව, කරන්නම දෙයක් නැති කමට...
මර්වින්: "මචං කියපන් දන්නවනම් මේ මගුලට උත්තරේ. උඹේ අම්මටයි, තාත්තටයි ළමයෙක් ඉන්නව. ඒ උනාට ඒ උඹේ සහෝදරයෙක් හෝ සහෝදරියක් නෙවේ. එහෙනම් ඒ කවුද"
රනිල් මේ ප්‍රශ්ණෙ අහපු ගමන් කියාපි, "අයියෝ බං, ඉතිං ඒ කියන්නෙ මමනෙ"
මර්වින්ට පට්ට සැටිස්ලු. ලොක්ක හොයාගෙන දිව්ව අරලියගහ මන්දිරේට.
මර්වින්: "සර්...සර්, උත්තරේ දන්නවා"
ජනපති: "ආ එහෙමද?"
මර්වින්: "උත්තරේ රනිල් වික්‍රමසිංහ නේ සර්?"
ජනපති: "බම්බු රනිල්!!!"
මර්වින්ගෙ මොලේ තරම ගැන උදහස් වෙලා රජා කියපි...
.
.
.
.
.
.
.
.
.
"බූරුවො, රනිල් නෙවේ, මන්මෝහන් සිං!"

Last edited: