ඒහෙම හැල්ලුවට ලක්උනත් උන්වන්සේකට කුණුහරපෙන් බනින්ඩවත් දොස් කියන්ඩවත් ගිහි අපිට කිසිම අයිතියක් නැ.ඒකයි මම කියුවෙ පොඩි උදාහරනයක් කියන්නමි පන්සලට එන හරක් මරන මනුස්සයට උනත් හාමුදුරැවරැ කතා කරන්නෙ උපාසක මහත්තය කියල.මොකද උන්වහන්සේ නොදැන නෙමේනෙ ඒහෙම කතා කරන්නෙ.ඒ උන්වහන්සේලා ගාව තියෙන ගුනය හින්ද,
ඔය වගේ මත වලින් කෙරෙන්නේ කාව වත් විවේචනය කරන්න බැරි තත්වෙකට පත් වෙන එක තමි. එතකොට හමුදුරුගොල්ල "sacred ", ඒගොල්ලන්ට ඕන දෙයක් කරන පුළුවන්?, . ඔය වගේ මතවාද වලින් කෙරෙන්නේ විචාරාත්මක බව මොට කරන එකය්
මට නමි රට ගැන කලකරෙන්නෙ මේවගේ පොඩි දේකටත් හාමුදුරැවරැන්ට බනින උන් දකිද්දි.මර්වින්ට බැනපල්ල ඒත් හාමුදුරැවරැන්ට බනින්ඩ එපා![]()
මට රට ගැන කල කිරෙන්නේ මේ වගේ ලජ්ජා nathi එවුන්ට media coverage එක හම්බ වෙන එක ගැනයි. මොනවා කරන්නද, මිනිස්සු කට ඇරන් බලන් ඉන්නේ නැත්තන් උන් news දන්නේ නෑ නේ





ඉස්සෙල්ලා ඔය කොටු ටික නිල් කරගනින්..