අනේ මම දන්නෙ නැ උබල ගැන ඇත්තටම දුකයි මේ වගේ දේකට ඒ හාමුදුරුවන්ට බනින උබල ගැන.එචිචර කලබල වෙන්ඩ දෙයක් නැ මේ ලගදි උබල මහ නායක හාමුදුරුවන්ටත් බැනල පොස්ටි දාපු උන්නෙ, අර ෆොන්සේකගෙ පෙත්සමකට අත්සන් කරේ නැ කියල.අන්න ඒවගේ තමන්ගෙ දේශපාලන දැක්මට එකග නැති අයට කුණුහරපෙන් බැනිම උබලගෙ ඒ කාලේ ඉදන් තිබ්බ තුචිච ගතියනේ,කනගාටුවට තියෙන්නෙ ඒකම බුද්ධාගමට එරෙහිවත් යොදා ගන්න එක.මහ නායක හාමුදුරුවන්ට බන්න එකේ මේක ගැන කලබල වෙන්ඩත් දෙයක් නැ,පවි කරයො දැන් වැහි වැහැල.
මම දැක්ක කියල තියෙනව චිවරයක් දාගත්ත ගමන් හාමුදුරුනමක් වෙන්නෙ නැ කියල.ඔවුවට කියන්ඩ තියෙන්නෙ බුද්ධාගම ගැන දැනගෙන කතා කරපල්ල කියන දේ තමයි.දානයක් දිමේ ආනිසංස ගැන කියද්දි ඔව කියනව.මම නමි හිතන්නෙ ඇත්තටම බුද්ධාගම ගැන දන්නෙ නැ බන් උබ.
මෙතන තියෙන වැදගත්ම දේ තමයි ගිහියන්වන අපිට හාමුදුරුනමක් ගැන කතා කිරිමට කිසිම අයිතියක් නැ කියන දේ.ඒකට තමයි අධිකරන සංඝ නායක හාමුදුරුවරැ ,මහ නායක හාමුදුරුවරැ ඉන්නෙ.ඒක හොදට දැනගෙන කියන දෙයක් කියපල්ල, ලැජ්ජයි උබල ගැන හිතල බලපල්ල බුද්ධාගම ගැන ඇත්තටම උබල මොනවද දන්නෙ කියල.
අනික තමයි මුස්ලිමි උන්ට එහෙම බනින පොස්ටි අමිබානට මේකේ යනව.උබල ඒ එක තෙර්ඩි එකකවත් බුද්ධාගම වෙනුවෙන් පෙනි ඉන්ඩ එපා,මොකද හාමුදුරුවන්ට බනින උබල බෞද්ධ වෙන්ඩ බැරි හින්ද.
මර්වින්ට කුණු හරපෙන් බැනපල්ල,ඒත් හාමුදුරුවරැන්ට කුණු හරපෙන් බනින්ඩ තරන් පහත් තැනකට වැටෙන්ඩ එපා,ඒක අපාගතවන පවක්.