ඔයා දැන් ඔක දාල අදහස් කරන්නෙ මොකක්ද?
මම කියුවෙ වෙන උන් කරගත්ත ඒවා ගැන නෙමේනේ,මම කියුවෙ හාමුදුරැවරන්ට ගරැ කරන්ඩ ඔනේ ගිහියන් වශයෙන් අපි කියන දේ.මොකෙක් හරි අවලන් වැඩක් කරපුවාම ඒක පිට දමාගෙන තව උන් අවලන් වැඩ කරාම සාධාරනිය කරනය වෙන්නෙ නැනේ,ඒක හින්ද ඔය තර්නය වලංගු නැ
![]()
ඔබ තුමා මුලින් ඉදිරිපත් කල සටහන බලන්න ...
මම කතා කරේ චීවරයේ ගෞරවය ගැන පමණි









