මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා දැන් ඔක දාල අදහස් කරන්නෙ මොකක්ද?

    මම කියුවෙ වෙන උන් කරගත්ත ඒවා ගැන නෙමේනේ,මම කියුවෙ හාමුදුරැවරන්ට ගරැ කරන්ඩ ඔනේ ගිහියන් වශයෙන් අපි කියන දේ.මොකෙක් හරි අවලන් වැඩක් කරපුවාම ඒක පිට දමාගෙන තව උන් අවලන් වැඩ කරාම සාධාරනිය කරනය වෙන්නෙ නැනේ, :no::no: ඒක හින්ද ඔය තර්නය වලංගු නැ :no::no::yes:

    ඔබ තුමා මුලින් ඉදිරිපත් කල සටහන බලන්න ... :D මම කතා කරේ චීවරයේ ගෞරවය ගැන පමණි
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    අනේ ඇත්තට දේවෙශයෙන් තොරව පෙන්නල දිමද මෙචිචර වෙලා කරේ.අතිපුජ්‍ය මහ නායක හාමුදුරැවරැන්ට බැන්නෙ දේශයෙන් තොරවද? ඔය හාමුදුරැවන්ට කුණු හරපෙන් බැන්නෙ දේශයෙන් තොරවද,? දැන් මහ ලොකුවට සාසනේ විනාශ වෙනව කියුවෙ මොකටද??? සංඝාධිකරනයක් රැස්කරවන්‍ඩ ඔනේ කියුවෙ එතකොට අහවල් දේකටද?????

    කියන්ඩ පුලුවන් තරන් අමන කතා කියල දැන් මොකද ලෙස්සන්නෙ,මොකක්ද උන්වන්සේ කරපු වැරැද්ධ කියල අහපු ගමන් අයි උබල ලොක් උනේ?මෙචිචර වෙලා උබල අහස කඩන් වැටෙනව කියල දිවුවට වැටිල තියෙන්නෙ බෙලි ගෙඩියක්නෙ බන්.

    ඇයි බුද්ධාගමට මෙචිචර වෛර කරන්නෙ සිරසත් එක්ක එකතු වෙලා.සිරසෙ ගැන කියලම වැඩක් නැනේ,උන් මහා සාංඝරත්නයට දානයක් දුන්නාම නිවුස් වලට කියුවෙ බත් කන නරි රැලකට දානය දුන්න කියල.සිරසට මහා සාංඝරත්නය බත් කන නරි,ඇයි හත්දෙයියනේ උබලටත් මහා සාංඝරත්නය බත්බැලයන් ගානට වැටුනෙ??? ‍උබල අපාගතවන් පවක් කරගත්ත කියල හිතා ගනින්ල,මහ නායක හාමුදුරැවන් ඇතුලු මහා සාංඝරත්නයට බැනල.දුකයි උබල ගැන,දුර්ලබ මනුස්සු ජිවිතයක් ලබල,තුනු රැවන් වැඩ සිටින රටක ඉපදිලා,උප්පතියෙන් බෞද්ධ වෙලා අපාගතවන පවි පුරව ගන්නව කියන්නෙ ,අනේ මම දන්නෙ නැ උබල පුදුම අවාසනාවන්තයි :confused::confused::confused::confused:

    උබලා වගේ කාලකන්නි බිහිවෙන්නේ ජාතියේ අවාසනාව.යකෝ උබ කියන විදියට මේ රටේ අධිකරනය ච්වරධාරියෙකුට වැරදිකරුවෙක් කලොත් එකත් වැරදි.යකෝ මහනායක නෙමෙයි මහ රජා උනත් රටේ පවතින නිතියට අනුගත විය යුතුයි.තොගේ අම්මවත් තොට කියලාදිලා නැද්ද වැරුද්දක් දැක්කම නිවට වෙන්න එපා කියලා.තොපිලගේ වගේ නපුංසක ප්‍රතිපත්ති නිසා තමයි රටට හෙන ගැහිලා තියෙන්නේ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    සිරාවට අපි නම් අවාසනාවන්ත තමයි උපාසක මහත්තයෝ මේවා දකින්න .... ධර්ම රාජ්ජයක් ගොඩ නගන්න යන්නේ මහනායක ඇතුළු ඇති ගෞරවනීය උන්නාන්සේලාගේ අවවාද අනුශාසනාවත් තුට්ටුවකටවත් මායිම් නොකර නේ ? අලුත් නිකායක් වත් හදන්න යනවද දන්නේ නෑ..
    :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩයල් එක;11834145 said:
    හික්...මයෙ හිතේ රට ජාතිය ආරක්ශා කරන්න හිතාන බඩු පොට් එහෙකට රිංගන්න ඇති..:D:D:P

    :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබලා වගේ කාලකන්නි බිහිවෙන්නේ ජාතියේ අවාසනාව.යකෝ උබ කියන විදියට මේ රටේ අධිකරනය ච්වරධාරියෙකුට වැරදිකරුවෙක් කලොත් එකත් වැරදි.යකෝ මහනායක නෙමෙයි මහ රජා උනත් රටේ පවතින නිතියට අනුගත විය යුතුයි.තොගේ අම්මවත් තොට කියලාදිලා නැද්ද වැරුද්දක් දැක්කම නිවට වෙන්න එපා කියලා.තොපිලගේ වගේ නපුංසක ප්‍රතිපත්ති නිසා තමයි රටට හෙන ගැහිලා තියෙන්නේ.

    :yes: :yes:

    නීතියක් ගෞරවයක් නැතුව දෙකට නැමිලා වැන්දම මුන් හිතන්නේ පව් හේදෙනවා කියල .. :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබලා වගේ කාලකන්නි බිහිවෙන්නේ ජාතියේ අවාසනාව.යකෝ උබ කියන විදියට මේ රටේ අධිකරනය ච්වරධාරියෙකුට වැරදිකරුවෙක් කලොත් එකත් වැරදි.යකෝ මහනායක නෙමෙයි මහ රජා උනත් රටේ පවතින නිතියට අනුගත විය යුතුයි.තොගේ අම්මවත් තොට කියලාදිලා නැද්ද වැරුද්දක් දැක්කම නිවට වෙන්න එපා කියලා.තොපිලගේ වගේ නපුංසක ප්‍රතිපත්ති නිසා තමයි රටට හෙන ගැහිලා තියෙන්නේ.

    මේ මොන විකර කතාවක්ද මේ ???? මේක නිකන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක් . දැන් කවුද රටේ නිතියට පිටින් ගහින් තියෙන හාමුදුරැවෝ ????? දැන් මොක්ද වෙලා තියෙන වැරැද්ධ, දැන් මම කෙලින්ම ඇහුවනේ අයි උත්තර දෙන්නෙ නැතුව වටේ යන්නෙ????? මගේ කෙසේ වෙතත් උබේ නමි නපුංසක ප්‍රතිපත්ති තියෙනව මහ නායක හාමුදුරැවන්ට බනින ඒවා,රට පාවල දෙන්ඩ පෙත්සන් අත්සන් කරපු ඒවා,උබල වගේ එවුන් හින්ද තමයි රටට හෙන ගැහෙන්ඩ යන්නෙ දුකයි :P:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උපාසක මතත්තයෝ ඔබ තුමා වටේ සුද්දොන්ව ගෙනියන්නේ නැතුව චීවරේට ගරු කරන්නේ මෙහෙමද කියන එකට උත්තරේ දෙන්නකෝ ? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔබ තුමා මුලින් ඉදිරිපත් කල සටහන බලන්න ... :D මම කතා කරේ චීවරයේ ගෞරවය ගැන පමණි

    බුද්ධාගම දැනගෙන කතා කරමු.මොකද ඔය චිවරය නිකන් පොරව ගත්ත හාමුදුරැවරැ නැනේ,ඔය හාමුදුරැවරැ ඔක්කොම තවත් නායක හාමුදුරැ නමක් යටතේ පැවදි වෙචිච අය,ඒක පිළිගන්නවනේ. අන්න එනෙනමි ඔය පැරදි වෙලා ඉන්න අය ගිහි අපිට වඩා වටිනා කමක් වැදගත් කමක් තියෙනව. ඒක බුදු හාමුදුරැවොම දේශනා කරල තියෙනව.චීවරයේ ගෞරවය ආරක්ෂා කිරිම දරාගෙන ඉන්න කෙනාට මිසක් අපිට බලපාන්නෙ නැ ,ඒක අපි හදන්ඩ යන්ඩ ඔනේ දෙයකුත් නෙමේ.මේකයි බුදු දහම හරියට දැනගෙන කතා කරන්ඩ.නොදැන මොකුත්ම කරන්ඩ බැ :no::no::no:ඔයාල ඔක්කොම අදුරේ අතපත ගාල නිකන් පවි පුරව ගන්නව :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උපාසක මතත්තයෝ ඔබ තුමා වටේ සුද්දොන්ව ගෙනියන්නේ නැතුව චීවරේට ගරු කරන්නේ මෙහෙමද කියන එකට උත්තරේ දෙන්නකෝ ? :D

    දිල තියෙන්නෙ උඩ :yes:
     
    Jun 14, 2011
    533
    28
    0
    මෑරවින්ටයි මේ මෑරවින්ගේ ටොයිලට් හෝදන ගරෑතර හාමුදුරෑවන්ටයි ලෑජ්ජ නෑති එක ගෑනනම් මට පුදුම නෑ.. ඒත් මේකේ ආණ්ඩුවට කඩේ යන උන් අපා ටෝක්ස් දානකොටනම් හිනා නොවී බෑ.. මුන්ගේ හිතේ අපි පොඩි උන්කියලා..
    " පුතේ අපායේ යයි මෑරවින් මාමගේ ගුණකථනය කරපු හාමුදුරෑවන්ට බනින්න එපා ""
    ;););)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බුද්ධාගම දැනගෙන කතා කරමු.මොකද ඔය චිවරය නිකන් පොරව ගත්ත හාමුදුරැවරැ නැනේ,ඔය හාමුදුරැවරැ ඔක්කොම තවත් නායක හාමුදුරැ නමක් යටතේ පැවදි වෙචිච අය,ඒක පිළිගන්නවනේ. අන්න එනෙනමි ඔය පැරදි වෙලා ඉන්න අය ගිහි අපිට වඩා වටිනා කමක් වැදගත් කමක් තියෙනව. ඒක බුදු හාමුදුරැවොම දේශනා කරල තියෙනව.චීවරයේ ගෞරවය ආරක්ෂා කිරිම දරාගෙන ඉන්න කෙනාට මිසක් අපිට බලපාන්නෙ නැ ,ඒක අපි හදන්ඩ යන්ඩ ඔනේ දෙයකුත් නෙමේ.මේකයි බුදු දහම හරියට දැනගෙන කතා කරන්ඩ.නොදැන මොකුත්ම කරන්ඩ බැ :no::no::no:ඔයාල ඔක්කොම අදුරේ අතපත ගාල නිකන් පවි පුරව ගන්නව :confused:

    ඔහෝ !! ඔබතුමාට ධර්මය ගැන ගැඹුරු අවබෝධයක් තියෙනවනේ ? සන්තෝසයි !! චීවරධාරියට තමුන් දරණ චීවරයේ ගෞරවය රැකීම යුතුකමක් .. පෘතග්ජන මනුස්සයෙක් වෙන්න පුළුවන් එය දරන්නා.. නමුත් අපිටත් යුතුකමක් තියෙනවා චීවරයට ගරු කරන්න .. චීවරධාරිය වරදක් කරාම තඩි බාන්න බෑ වැරදි කියල ..සංග අධිකරණ තියෙනවා .. සිවිල් අධිකරණ තියෙනවා වැරදි කරුවන්ට .. නීතිය අතට අරන් වැඩ කරන්න බෑ කාටවත් ... රටට ආගමට අවැඩක් උනාම ඉස්සල්ලම පාරට බහින්නේ ආගමික නායකයෝ .. බුදුන්ගේ කාලේ උනත් සංඝ නීති රැක්ක.. රජවරු බෙල්ලෙන් ඇදල මහා පාරට දැම්මේ නෑ ඒ කාලේ .. අපේ රට බෞද්ධ නමට විතරද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සින්හබාහු;11834310 said:
    මෑරවින්ටයි මේ මෑරවින්ගේ ටොයිලට් හෝදන ගරෑතර හාමුදුරෑවන්ටයි ලෑජ්ජ නෑති එක ගෑනනම් මට පුදුම නෑ.. ඒත් මේකේ ආණ්ඩුවට කඩේ යන උන් අපා ටෝක්ස් දානකොටනම් හිනා නොවී බෑ.. මුන්ගේ හිතේ අපි පොඩි උන්කියලා..
    " පුතේ අපායේ යයි මෑරවින් මාමගේ ගුණකථනය කරපු හාමුදුරෑවන්ට බනින්න එපා ""
    ;););)

    :lol::rofl:
     
    අවබොධයක් නැතුව කතා කරල ඇති වැඩක් නැ,මම මුල ඉදලම කියුවෙ හාමුදුරැවරැන්ට බනින්ඩ එපා කියන දේ එචිචරයි.රටට ආගමට අවැඩක් උනාම ඉස්සල්ලම පාරට තියෙනව අපේ නායක හාමුදුරැවරැ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    සින්හබාහු;11834310 said:
    මෑරවින්ටයි මේ මෑරවින්ගේ ටොයිලට් හෝදන ගරෑතර හාමුදුරෑවන්ටයි ලෑජ්ජ නෑති එක ගෑනනම් මට පුදුම නෑ.. ඒත් මේකේ ආණ්ඩුවට කඩේ යන උන් අපා ටෝක්ස් දානකොටනම් හිනා නොවී බෑ.. මුන්ගේ හිතේ අපි පොඩි උන්කියලා..
    " පුතේ අපායේ යයි මෑරවින් මාමගේ ගුණකථනය කරපු හාමුදුරෑවන්ට බනින්න එපා ""
    ;););)

    :D:yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට නම් උබ ගැන පුදුමයි.යකෝ වරද දුටු තැත නැගි හිට්න්න බැරිනම් එකට තමයි නිවට කම කියන්නේ.ඒකට අමිමා තාත්තා, මහරජා, හාමුදුරුවෝ කියලා වෙනසක් නැ බොල.උබලට සුද්දට ලියුම් ලියපු එකයි වරද.එත් ඩොලර් මලු පුරෝලා සල්ලි අරගන්න එක හොදයි.
    යකෝ මොකා කලත් වරද වරද විදියට දකින්න පුරුදුවෙයන්.
    Well Said Bro ! ඒත් වැඩක් නෑ. මූට ඕවා තේරෙන්නෙ නෑ :dull: එක්කො තේරුම් ගන්න ඕන නෑ. (මචන් මට මතක විදියට පහුගිය කාලෙ කතාවක් ගියා ආණ්ඩුවෙන් හෙන්චයියලා ටිකක් දාලා කියලා ෆෝරම් වල ආණ්ඩුවට කඩේ යන්න. ඒක ඇත්ත කියලා මට හිතෙනවා. නැත්නම් මේ කුඩ්ඩෙක් මිනී මරුවෙක් සුද්ද කරන්න යන චීවරධාරියෙක් වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ නේ.):dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Well Said Bro ! ඒත් වැඩක් නෑ. මූට ඕවා තේරෙන්නෙ නෑ :dull: එක්කො තේරුම් ගන්න ඕන නෑ. (මචන් මට මතක විදියට පහුගිය කාලෙ කතාවක් ගියා ආණ්ඩුවෙන් හෙන්චයියලා ටිකක් දාලා කියලා ෆෝරම් වල ආණ්ඩුවට කඩේ යන්න. ඒක ඇත්ත කියලා මට හිතෙනවා. නැත්නම් මේ කුඩ්ඩෙක් මිනී මරුවෙක් සුද්ද කරන්න යන චීවරධාරියෙක් වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ නේ.):dull::dull:

    :lol::lol::lol::lol::lol: එකකට එකක් කිසිම සමිබන්ධයක් නැ :no::lol::lol::lol: ආණ්ඩුවට ක‍ඩේ යනවනමි බන් හාමුදුරැ කෙනෙක් වෙනුවෙන් පෙනි ඉන්නවද ,මෝඩ කතා කියන්ඩ එපා :P:P:P
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    අඩෝ මේ අපේ පන්සලේ හැමුදුරුවොනේ, මෙයා හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි මෙයා ඇවිල්ල අපේ පන්සල බලෙන් අය්ති කරගත්ත. හිටපු හාමුදුරුවෝ එලවල, ඊට පස්සේ කෞරුවත් එ පන්සලට ගීයෙන දැන්නම් මොනවා වෙළද දන්නේ නෑ.. මේක හොරක් . මිනිස්සුන්ට කතාකරන්න දන්නෙත් නෑ.