88-89 චේශපාලනය වෙන තැනක කතා කරන එක හොදයි මේකද මේකේ යන්නෙ වෙන දෙයක්නෙ.
ඇයි මර්වින් බුද්ධාගම්කයෙක් කියපු ඒක වැරදිද,මිනිහ නමට හරි බෞද්ධ නෙමේද???? ඒතකොට ඒ හාමුදුරැවො කියපු එක හරිනෙ,මොකක්ද වැරැද්ධ?.අනු මාර්තෘකා උන් වහන්නසේට අදාල නැනේ, ඒකට ආධාර කරනව කියන්ඩ බැ,මොකද ඔයට එහෙම වත් කියන්ඩ අයිතියක් නැති හින්ද.
මහ නායක හාමුදුරැවන්ටත් බනනින උබල වගේ හමිබයන්ගෙන් සාසනේ බේර ගන්ඩ හදන මට කොහෙද බන් සාප වදන්නෙ,ඔන්න සංඝ බේදය කරල උබල නමි අපා ගතවෙන වැඩ්ක් කරගන්ඩ හදනව![]()
උබ බුද්ධාගම ගැන මහලොකුවට සියල්ල දත් වගේ කතා කලාට දැන් තමයි උබේ නුගත්කම හොදට පේන්නේ.
යකෝ දන්නේ නැත්නම් අදවත් දැනගනින් සංඝ බේදය කියන එක ගිහියෙකුට කරන්න බැ .එක උපසම්දා භික්ෂුන්ට විතරයි කරන්න පුලුවන් කියලා විනය පිටකයේ පැහැදිලිව සදහන් වෙනවා. දේවදත්ත අපාගත වුනේ සංඝ බේදය කරපු නිසා.අනාන්තරිය පාප කර්මයේදි ගිහියෙකුට සංඝ බේදය කියන පාප කර්මය අදාල නැ .උබ බුද්ධාගම ගැන පොර ටොක්ස් දුන්නට ඒකවත් දන්නේ නැති නිවටයෙක්
මර්වින් සිල්වා නමට බුද්ධාගමිකයෙක් කියන්න හාමුදුරුවො කෙනෙක් ඔතනට ගෙනියන්න ඔනේ නැ.එක ලංකාවම දන්නවා උගේ බුද්ධාගමික බවේ තරම.ඔය ච්වරදාරියා වරදාන වලට ලෝභ කමේ ඔතනට ගිය බව හොදට පැහැදිලි.
මම හම්බයෙක්ද නැද්ද කියන එක උබට ලගට ආවොත් මට පැහැදිලිවම පෙන්නන්න පුලුවන්.



හාමුදුරැවන්ට බනින අපේ එවුන් කරගන්නෙත් එයින් එකක් 


)

