මර්වින් සිල්වා විනීත ඉතා වැදගත් බෞද්ධ මන&#3530

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
88-89 චේශපාලනය වෙන තැනක කතා කරන එක හොදයි මේකද මේකේ යන්නෙ වෙන දෙයක්නෙ.
ඇයි මර්වින් බුද්ධාගම්කයෙක් කියපු ඒක වැරදිද,මිනිහ නමට හරි බෞද්ධ නෙමේද???? ඒතකොට ඒ හාමුදුරැවො කියපු එක හරිනෙ,මොකක්ද වැරැද්ධ?.අනු මාර්තෘකා උන් වහන්නසේට අදාල නැනේ, ඒකට ආධාර කරනව කියන්ඩ බැ,මොකද ඔයට එහෙම වත් කියන්ඩ අයිතියක් නැති හින්ද.
මහ නායක හාමුදුරැවන්ටත් බනනින උබල වගේ හමිබයන්ගෙන් සාසනේ බේර ගන්ඩ හදන මට කොහෙද බන් සාප වදන්නෙ,ඔන්න සංඝ බේදය කරල උබල නමි අපා ගතවෙන වැඩ්ක් කරගන්ඩ හදනව :confused:

උබ බුද්ධාගම ගැන මහලොකුවට සියල්ල දත් වගේ කතා කලාට දැන් තමයි උබේ නුගත්කම හොදට පේන්නේ.

යකෝ දන්නේ නැත්නම් අදවත් දැනගනින් සංඝ බේදය කියන එක ගිහියෙකුට කරන්න බැ .එක උපසම්දා භික්ෂුන්ට විතරයි කරන්න පුලුවන් කියලා විනය පිටකයේ පැහැදිලිව සදහන් වෙනවා. දේවදත්ත අපාගත වුනේ සංඝ බේදය කරපු නිසා.අනාන්තරිය පාප කර්මයේදි ගිහියෙකුට සංඝ බේදය කියන පාප කර්මය අදාල නැ .උබ බුද්ධාගම ගැන පොර ටොක්ස් දුන්නට ඒකවත් දන්නේ නැති නිවටයෙක්

මර්වින් සිල්වා නමට බුද්ධාගමිකයෙක් කියන්න හාමුදුරුවො කෙනෙක් ඔතනට ගෙනියන්න ඔනේ නැ.එක ලංකාවම දන්නවා උගේ බුද්ධාගමික බවේ තරම.ඔය ච්වරදාරියා වරදාන වලට ලෝභ කමේ ඔතනට ගිය බව හොදට පැහැදිලි.

මම හම්බයෙක්ද නැද්ද කියන එක උබට ලගට ආවොත් මට පැහැදිලිවම පෙන්නන්න පුලුවන්.

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    තවත් මූට කියල වැඩක් නැහැ මචන්. අඩු තරමෙ වීඩියෝ එකවත් බලල නෙමෙයි ද කොහෙද කමෙන්ට්ස් දාලා තියෙන්නෙ
    :lol::lol: එක්කො කුළියට කහිනවා :sorry::sorry:
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඔවි :yes: හාමුදුරැවන්ට බනින අපේ එවුන් කරගන්නෙත් එයින් එකක් :yes:

    මෙන්න මු බුද්ධාගම දන්නවා කියලා පොර ටොක්ස් දෙනවා.එත් අනාන්තරිය පාප කර්ම දන්නේ නැ

    ගොනෝ ගිහියන්ට සංඝ බේදය කරන්න බැ.ඒක අනාන්තරිය පාපකර්මයක් වෙන්නේ උපසම්පදා භික්ෂුවක් සංඝ බේදය කොලොත් විතරයි.

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya

    තවත් මූට කියල වැඩක් නැහැ මචන්. අඩු තරමෙ වීඩියෝ එකවත් බලල නෙමෙයි ද කොහෙද කමෙන්ට්ස් දාලා තියෙන්නෙ
    :lol::lol: එක්කො කුළියට කහිනවා :sorry::sorry:

    ඔව් බන් උබ හරි..තවත් මේ වගේ කහින එකෙකුට උත්තර දිලා මගේ කාලය නාස්ති කර ගන්න එක අපරාදේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ බුද්ධාගම ගැන මහලොකුවට සියල්ල දත් වගේ කතා කලාට දැන් තමයි උබේ නුගත්කම හොදට පේන්නේ.
    යකෝ දන්නේ නැත්නම් අදවත් දැනගනින් සංඝ බේදය කියන එක ගිහියෙකුට කරන්න බැ .එක උපසම්දා භික්ෂුන්ට විතරයි කරන්න පුලුවන් කියලා විනය පිටකයේ පැහැදිලිව සදහන් වෙනවා. දේවදත්ත අපාගත වුනේ සංඝ බේදය කරපු නිසා.අනාන්තරිය පාප කර්මයේදි ගිහියෙකුට සංඝ බේදය කියන පාප කර්මය අදාල නැ .උබ බුද්ධාගම ගැන පොර ටොක්ස් දුන්නට ඒකවත් දන්නේ නැති නිවටයෙක්
    මර්වින් සිල්වා නමට බුද්ධාගමිකයෙක් කියන්න හාමුදුරුවො කෙනෙක් ඔතනට ගෙනියන්න ඔනේ නැ.එක ලංකාවම දන්නවා උගේ බුද්ධාගමික බවේ තරම.ඔය ච්වරදාරියා වරදාන වලට ලෝභ කමේ ඔතනට ගිය බව හොදට පැහැදිලි.
    මම හම්බයෙක්ද නැද්ද කියන එක උබට ලගට ආවොත් මට පැහැදිලිවම පෙන්නන්න පුලුවන්.

    ආ ඒ කියන්නෙ බුද්ධාගම ගැනත් ටිකක් දන්නව,ඒත් දන්නෙ නැත්තෙ ගිහියෙකුට පැවිදි උතුමෙක් විවේචනය කරන්ඩ අයිතියක් නැ කියන දේ.:lol: ඒකනේ ලොකුම අවුල නැත්නමි දැන දැනත් වෙන බෝලයක් බස්සන්ඩ ඇවිත් ඉන්නවද කියන අවුල තියෙනව :P
    සිරසත් එක්ක එකතු වෙලා බුද්ධාගමට බැන බැන මහ නායක හාමුදුරැවන්ටත් බැන ගෙන හිටපල්ල හරියයි.උබ හමිබයෙක්ද නැද්ද කියන දේ ‍ලකුනු වලින් බලන්ඩ ඔනේ නැ කරන කියාවෙන් හොදට අපිට පේනව. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගොන් බූරු කමෙන්ට්ස් දාන්න කලින් වීඩියෝ එක හරියට බලලා හිටපන්:oo::oo:

    විඩියෝ එක බලල තමයි කමෙන්ට් දාන්නෙ,උබලයි ඔක වැරදි විදිහට බලල තියෙන්නෙ.ඒකනේ ඔක බලල මහ නායක හාමුදුරැවන්ටත් බැන්නෙ,අනේ උබල වගේ එවුන් :confused::confused::P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විඩියෝ එක බලල තමයි කමෙන්ට් දාන්නෙ,උබලයි ඔක වැරදි විදිහට බලල තියෙන්නෙ.ඒකනේ ඔක බලල මහ නායක හාමුදුරැවන්ටත් බැන්නෙ,අනේ උබල වගේ එවුන් :confused::confused::P
    "මේකෙන් වෙන්නෙ බුද්ධාගමට හානියක්. මහානායක හිමිවරු මේ ගැන පියවරක් ගනි කියලා බලාපොරොත්තු වෙනවා."
    http://www.elakiri.com/forum/showpost.php?p=11831645&postcount=19

    මම දාපු කමෙන්ට්ස් හොඳට කියවල බලපන් ගොන් ටෝක්ස් දෙන්නෙ නැතුව. උඹ වගේ නමට බෞද්ධයො නිසා තමයි ශාසනේ විනාස වෙන්නෙ. මම දන්නව උඹට ශාසනේ ගැන සැබෑ කැක්කුමකින් නෙමෙයි මේ මරු කියවන්නෙ, උඹේ දේශපාලන අදහස වෙනුවෙන් එහෙමත් නැත්නම් කුඩු මර්වියා වෙනුවෙන්.අනේ උඹ වගේ එකෙක් :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    "මේකෙන් වෙන්නෙ බුද්ධාගමට හානියක්. මහානායක හිමිවරු මේ ගැන පියවරක් ගනි කියලා බලාපොරොත්තු වෙනවා."
    http://www.elakiri.com/forum/showpost.php?p=11831645&postcount=19

    මම දාපු කමෙන්ට්ස් හොඳට කියවල බලපන් ගොන් ටෝක්ස් දෙන්නෙ නැතුව. උඹ වගේ නමට බෞද්ධයො නිසා තමයි ශාසනේ විනාස වෙන්නෙ. මම දන්නව උඹට ශාසනේ ගැන සැබෑ කැක්කුමකින් නෙමෙයි මේ මරු කියවන්නෙ, උඹේ දේශපාලන අදහස වෙනුවෙන් එහෙමත් නැත්නම් කුඩු මර්වියා වෙනුවෙන්.අනේ උඹ වගේ එකෙක් :oo:

    මොකක්ද සාසනේද වෙන හානිය ඔය කතාවෙන්?,මහ නායක හාමුදුරැවො මෙකක් කියුවටද මේ හාමුදුරැවන්ට එරෙහිව පියවරක් ගන්ඩ ඔනේ ????????? ඒකට උත්තර දිපන් බලන්ඩ.
    දේශපාලනයක් ගැන මම මේතන කතා කරේ නැ :no::no: වටේ යන්නෙ නැතුව කෙලින් උත්තර දෙමු බලන්ඩ මොකක්ද මේ හාමුදුරැවො කඩ කරල තියෙන විනය නිතිය ??????
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මොකක්ද සාසනේද වෙන හානිය ඔය කතාවෙන්?,මහ නායක හාමුදුරැවො මෙකක් කියුවටද මේ හාමුදුරැවන්ට එරෙහිව පියවරක් ගන්ඩ ඔනේ ????????? ඒකට උත්තර දිපන් බලන්ඩ.
    දේශපාලනයක් ගැන මම මේතන කතා කරේ නැ :no::no: වටේ යන්නෙ නැතුව කෙලින් උත්තර දෙමු බලන්ඩ මොකක්ද මේ හාමුදුරැවො කඩ කරල තියෙන විනය නිතිය ??????

    ඇයි බන් උඹට සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි. :confused:
    උඹ ගැන කණගාටුයි. දැන් මෙතන ඉන්න කීදෙනක් මේ චීවරධාරියට බැනලා තියද? උඹම කියනව මෙයා බෞද්ධ හාමුදුරුනමක් නිසා බනින්න එපාලු. මෙතන කී දෙනෙක්ට එතකොට බෞද්ධ හාමුදුරුනමක් වෙනුවෙන් පිළිකුලක් ඇති වෙලා තියද ? (ඒකම ශාසනේට හානියක් නෙමෙයි කියන්න තරම් උඹ මොන්ගල් නැතුව ඇති මම හිතන්නෙ:rolleyes:)
    . අනිත් ආගම් වල අය හිනා වෙනව මේව දැකලා. ඔන්න උඹලගෙ හාමුදුරුවො මෙහෙම මිනිස්සුන්වද ආරක්ශා කරන්නෙ කියල අහනවා(අත්දැකීමෙන් කියන්නෙ):dull: උඹට මේ ටිකවත් තේරුම ගන්න බැරිනම් උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ(මොකද උඹ මන්ද බුද්ධිකයි).:dull:
     
    නැ නැ ඔය ගිහින් තියෙන්නෙ වටයක්නෙ.මෙතන හිටපු මි හරක් ටිකක් ඔය හාමුදුරැවන්ටයි,මහ නායක හාමුදුරැවන්ටයි බනිද්දි මෙතන ඉන්න අනිත් ආගමි වල උන්ට හිනාවෙන්නෙ නැද්ද???? දැන් උන් හිනා වෙන්නෙ මහ නායක හාමුදුරැවන්ටයි,තමත් හාමුදුරැනමකටයි බනින්ඩ එපා කියන මම හින්දද,නැත්නමි උන්වහන්සේලාට කුණු හරපෙන් බනින උබල හින්දද???? ඇත්තටම මට නෙමේ මොන්ගල් උබලට.ඒකයි මම දිගටම කියුවෙ උබල හබිබයෝ කියල,නැත්නමි ‍ඔය විදිහට බනින්නෙ නැනේ :P:P:P:P මේක දාපු එකයි ලොකුම වැරැද්ධ.

    අනික් මේ ගිහින් තියෙන්නෙ වටේ යාමක් මම ඇහුවෙ ඔක නෙමෙයි.උබලට බනින්ඩ තරන් මේ හාමුදුරැවො කරපු වැරැද්ධ මොකක්ද කියන එක,කෝ ඒකට කෙලින් උත්තරයක්.ඇයි ලිස්සන්නෙ? ඒකට කෙලින් උත්තරයක් දිල ඔය දෙයක් කියා ගනින් අවුලක් නැ.

    මෙන්න ආයෙත් වටේ යන්නෙ නැතුව කෙලින් උත්තර ඔනේ නිකන් මොන්ගල් ටෝක් නොදා :P
    මොකක්ද සාසනේද වෙන හානිය ඔය කතාවෙන්?,මහ නායක හාමුදුරැවො මෙකක් කියුවටද මේ හාමුදුරැවන්ට එරෙහිව පියවරක් ගන්ඩ ඔනේ ????????? ඒකට උත්තර දිපන් බලන්ඩ.මොකක්ද මේ හාමුදුරැවො කඩ කරල තියෙන විනය නිතිය ??????
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක ප්‍රශ්නයයි ඇහුවෙ මාරැද මන්ද :rolleyes::rolleyes::lol:
    සමහර වි‍ට ඔප් ලයින්ද දන්නෙ නැනේ,ආපු වෙලාවක උත්තර දිපන්කො,මොකක්ද මේ හාමුදුරැවො කඩකරල තියෙන විනය නිතිය කියන එකට.
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඇයි බන් උඹට සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි. :confused:
    උඹ ගැන කණගාටුයි. දැන් මෙතන ඉන්න කීදෙනක් මේ චීවරධාරියට බැනලා තියද? උඹම කියනව මෙයා බෞද්ධ හාමුදුරුනමක් නිසා බනින්න එපාලු. මෙතන කී දෙනෙක්ට එතකොට බෞද්ධ හාමුදුරුනමක් වෙනුවෙන් පිළිකුලක් ඇති වෙලා තියද ? (ඒකම ශාසනේට හානියක් නෙමෙයි කියන්න තරම් උඹ මොන්ගල් නැතුව ඇති මම හිතන්නෙ:rolleyes:)
    . අනිත් ආගම් වල අය හිනා වෙනව මේව දැකලා. ඔන්න උඹලගෙ හාමුදුරුවො මෙහෙම මිනිස්සුන්වද ආරක්ශා කරන්නෙ කියල අහනවා(අත්දැකීමෙන් කියන්නෙ):dull: උඹට මේ ටිකවත් තේරුම ගන්න බැරිනම් උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ(මොකද උඹ මන්ද බුද්ධිකයි).:dull:

    මචන් මම මේ මන්ද බුද්ධ්කයාට තවත් තේරුම් කරලා දෙන එක නැවැත්තුවා;මුට හිතට අමාරු වෙන දෙකට නෙමෙයි මර්වින්ට බැනපු එක්‍ට; මු නිසා බැනුම් අහන්නේ මුගේ අහිංසක අම්මා.

    මුට ලේ දෙන්න පුලුවන් උනාට මොලේ දෙන්න බැනේ බං
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ආ ඒ කියන්නෙ බුද්ධාගම ගැනත් ටිකක් දන්නව,ඒත් දන්නෙ නැත්තෙ ගිහියෙකුට පැවිදි උතුමෙක් විවේචනය කරන්ඩ අයිතියක් නැ කියන දේ.:lol: ඒකනේ ලොකුම අවුල නැත්නමි දැන දැනත් වෙන බෝලයක් බස්සන්ඩ ඇවිත් ඉන්නවද කියන අවුල තියෙනව :P
    සිරසත් එක්ක එකතු වෙලා බුද්ධාගමට බැන බැන මහ නායක හාමුදුරැවන්ටත් බැන ගෙන හිටපල්ල හරියයි.උබ හමිබයෙක්ද නැද්ද කියන දේ ‍ලකුනු වලින් බලන්ඩ ඔනේ නැ කරන කියාවෙන් හොදට අපිට පේනව. :yes::yes:

    මම උබට තේරුම් කරලා දෙන එක නවත්වනවා.ඒ උබට බයටවත් තර්කයෙන් පැරදිලාවත් නිසා නෙමෙයි.උබ ගැන තියෙන දැඩි පිළිකුලක නිසා.මගේ බුදු දහම පිලිබද දැනුම ගැන මම උබට කියන්න යන්නෙත් නැ.මම උබ වගේ නොදන්නේ දේ දන්නවා කියලා පෙන්නන්න යන්නෙත් නැ.දෙයක් දන්නේ නැත්නම් දන්නේ නැ කියලා නිහතමානිව පිලිගන්නවා.

    මගේ දෙමාපියෝ මට කියලාදිලා තියෙන්නේ කවුරුකලත් වරද වරද විදියට දැකපන් කියලා.උබ වගේ නිවටයෙක් වෙන්න මට බැ;ඔය නිවට කම නිසාම තමයි අද හම්බයෝ අපේ ආගමික ස්තානත් විනාශ කරන්නේ.උබ කියන විදියට උන් අපිව විනාශ කරනක් අපි බලා ගෙන ඉන්න ඕනේ

    අත්තිම වශයෙන් උබ වගේ කාල කන්නියෙකුට ගැලපෙන ටිබේටි ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගේ කවියකින් මම නවතින්නමි

    කෙස්ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිනිස සටනට සැර සෙන්නේ
    හිස් මොල තියෙද්දිත් මේ වග නොතකන්නේ
    ඇස් ගෙඩ් දෙකට හෙන ගැහිලද සිහලුන්නේ
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බුදු දහමට මුවාවෙන් ආණ්ඩුවට කඩේ යන විශිෂ්ට චරිතයක් තමයි erozan කියන්නේ, කරුණාකර නුබලාගේ කාලය වෙන දෙකට යොමුකරපල්ල්ලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජේවීපී කාරයො කරන්නෙ කැම්පස් කොල්ලො අවුස්සල නිකන් ළමයින්ගෙ අනාගතේ කනවා මුන්ව ටයර් දලා පුච්චන්න ඔනේ කාලකණ්නි ජේවීපී කාරයො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම උබට තේරුම් කරලා දෙන එක නවත්වනවා.ඒ උබට බයටවත් තර්කයෙන් පැරදිලාවත් නිසා නෙමෙයි.උබ ගැන තියෙන දැඩි පිළිකුලක නිසා.මගේ බුදු දහම පිලිබද දැනුම ගැන මම උබට කියන්න යන්නෙත් නැ.මම උබ වගේ නොදන්නේ දේ දන්නවා කියලා පෙන්නන්න යන්නෙත් නැ.දෙයක් දන්නේ නැත්නම් දන්නේ නැ කියලා නිහතමානිව පිලිගන්නවා.

    මගේ දෙමාපියෝ මට කියලාදිලා තියෙන්නේ කවුරුකලත් වරද වරද විදියට දැකපන් කියලා.උබ වගේ නිවටයෙක් වෙන්න මට බැ;ඔය නිවට කම නිසාම තමයි අද හම්බයෝ අපේ ආගමික ස්තානත් විනාශ කරන්නේ.උබ කියන විදියට උන් අපිව විනාශ කරනක් අපි බලා ගෙන ඉන්න ඕනේ

    අත්තිම වශයෙන් උබ වගේ කාල කන්නියෙකුට ගැලපෙන ටිබේටි ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගේ කවියකින් මම නවතින්නමි

    කෙස්ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිනිස සටනට සැර සෙන්නේ
    හිස් මොල තියෙද්දිත් මේ වග නොතකන්නේ
    ඇස් ගෙඩ් දෙකට හෙන ගැහිලද සිහලුන්නේ

    ඒක හරි හමිබෙයො හදන්නෙ සාසනේ විනාශ කරන්ඩ,උබත් හමිබයෙක් හින්ද තමයි මහ නායක හාමුදුරැවන්ටත් බනල මේ උතුමි ධර්මයට කෙලසන්ඩ හදන්නෙ.මහ නායක හාමුදුරැවන්ට බැනපු උබනෙ බන් නිවට,විලි ලැජ්ජාවක් නැතුව දැන් කියනව සිංහලලු බලපන් ඔලුව අතගාල අං එනවද කියල.උබල සිංහල නෙමේ බන් හමිබයො කලු සුද්දො ඒකයි මේ ඔක්කොම:angry::angry:
    හමිබයො අපේ ආගමික ස්ථාන විනාශ කරන්ඩ හදනව ,උබ මහ නායක හාමුදුරැවන්ට බැනල සාසනේ විනාශ නරන්ඩ අහදනව උබගෙයි උන්ගෙයි වෙනසක් නැ :no: හමිබයො විරැද්ධව කතා කරද්දි අපිට ජාතිවාදි බෝඩි අල්ලන්නෙත් උබල වගේ මි හරක් තමයි.:angry:

    ටිබේටි ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගේ උතුමි කවියයි මෙතනයි කිසිම සමිබන්ධයක් නැ.මොකද උන් වහන්සේ සටන් කරන්ඩ කියල තියෙන්නෙ උබල වගේ කාලකන්නින්ට එරෙහිව,ඒක හින්ද උබට ඒ කවිය අයිති නැ:no:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නැ නැ ඔය ගිහින් තියෙන්නෙ වටයක්නෙ.මෙතන හිටපු මි හරක් ටිකක් ඔය හාමුදුරැවන්ටයි,මහ නායක හාමුදුරැවන්ටයි බනිද්දි මෙතන ඉන්න අනිත් ආගමි වල උන්ට හිනාවෙන්නෙ නැද්ද???? දැන් උන් හිනා වෙන්නෙ මහ නායක හාමුදුරැවන්ටයි,තමත් හාමුදුරැනමකටයි බනින්ඩ එපා කියන මම හින්දද,නැත්නමි උන්වහන්සේලාට කුණු හරපෙන් බනින උබල හින්දද???? ඇත්තටම මට නෙමේ මොන්ගල් උබලට.ඒකයි මම දිගටම කියුවෙ උබල හබිබයෝ කියල,නැත්නමි ‍ඔය විදිහට බනින්නෙ නැනේ :P:P:P:P මේක දාපු එකයි ලොකුම වැරැද්ධ.

    අනික් මේ ගිහින් තියෙන්නෙ වටේ යාමක් මම ඇහුවෙ ඔක නෙමෙයි.උබලට බනින්ඩ තරන් මේ හාමුදුරැවො කරපු වැරැද්ධ මොකක්ද කියන එක,කෝ ඒකට කෙලින් උත්තරයක්.ඇයි ලිස්සන්නෙ? ඒකට කෙලින් උත්තරයක් දිල ඔය දෙයක් කියා ගනින් අවුලක් නැ.

    මෙන්න ආයෙත් වටේ යන්නෙ නැතුව කෙලින් උත්තර ඔනේ නිකන් මොන්ගල් ටෝක් නොදා :P
    මොකක්ද සාසනේද වෙන හානිය ඔය කතාවෙන්?,මහ නායක හාමුදුරැවො මෙකක් කියුවටද මේ හාමුදුරැවන්ට එරෙහිව පියවරක් ගන්ඩ ඔනේ ????????? ඒකට උත්තර දිපන් බලන්ඩ.මොකක්ද මේ හාමුදුරැවො කඩ කරල තියෙන විනය නිතිය ??????

    ඇයි යකෝ උඹට සිංහල උගන්නන්න මට බෑ. උඹට සිංහල තේරෙනවනම් මගේ කලින් කමෙන්ට් එක කියවපිය.වැරැද්ද මොකද්ද කියල සිංහලෙන් දාලා ඇත්තෙ. මොන හත්තිලව්වෙක්ද යකෝ මේ. සිරාවට කියන්නෙ මම කලින් පැහැදිලි කරල ඇති පොඩ්ඩක් බලපන්. උඹට ඒක තේරෙන්නෙ නැද්ද හැබෑටම. :eek::eek:
    තේරෙන්නෙ නැත්නම් තේරෙන මනුස්සයෙක්ගෙන් අහගනින්
    . මට බෑ උඹට තවත් පැහැදිලි කරන්න. :no::no::no:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    බුදු දහමට මුවාවෙන් ආණ්ඩුවට කඩේ යන විශිෂ්ට චරිතයක් තමයි erozan කියන්නේ, කරුණාකර නුබලාගේ කාලය වෙන දෙකට යොමුකරපල්ල්ලා

    :yes:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,634
    907
    113
    http://aboutrenewableenergy.com
    වැරැද්ද කවුරු කලත් වැරැද්දමයි බන්. උඹට තේරෙන්නෙ නැද්ද මේ වගේ චීවරධාරියො හින්දා බුද්ධාගම හෑල්ලුවට ලක් වෙනව කියල. මේ රටේ ඕන එකෙක් දන්නව මර්වින් කියන්නෙ හොරිකඩ බල්ලෙක් කියලා. එහෙම එකෙක් සුද්ද කරන්න යන කෙනා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. මට නම් මේවා දකිනකොට පුදුම කළකිරීමක් ඇතිවෙන්නෙ රට ගැන. :dull::dull::dull::oo:

    anwa sira kathawa