මර්වින් සිල්වා

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මර්වින් සිල්වා

    මර්වින් සිල්වා කියන්නේ ජාතියේ අවාසනාවට ලංකාවේ ඉපදුනු පුද්ගලයෙක්. මෙයට තියෙන්නේ කකුස්සි කටක්. මු ලංකාවට කරපු ලොකුම හානියක් තමයි තමන්ට ගැමුණු නම ආරුඩ කරගෙන සිංහලයන්ගේ උපරිම ගව්රවය ආදරය දිනා ගෙන හිටිය ගැමුණු රජ තුමාගේ වීර චරිතය ඝාතනය කරපු එක. මේ වගේ අම්ම තාත්ත උනත් විකුණන් කන වසලයෙක් අතින් එක උන ඒක පුදුමයකුත් නෙමෙය්. ඊළගට ඕන බලු වැඩක් කරලා මම රුහුණේ මිනිහෙක් කියල දකුණේ මිනුස්සුන්ව බල්ලට දැම්ම.

    මු ඇවිල්ල එක තැන ටික කලක් ඉන්නකොට පනුවෝ දාන හිපි වර්ගයේ දේශපාලුවෙක්. හම්බන්තොටින් කොලබට පැනල අඩුම මනාප අරගත්තු එකා ඊලග පාර ගම්පහට පැනල එහෙ ඉන්න බූරුවන්ගේ චන්ද වලින් අයෙත් පාර්ලිමේන්තුවට රිංගුවා. මේවගේ කපටින්ට අහුවෙන හරක් ලංකාවේ ඉන්නකන් මේ වගේ දේශපාලුවෝ බිහිවෙන එක වළක්වන්නත් බෑ. පාතාල කල්ලි බිහි කරලා මිනුස්සු මරල කුඩු ගෙන්නලා රටේම සක්කිලි වැඩ කරලා බොරුවට සිරසට ගලක් ගහල හරි අදිකරණ නියෝග දුන්න වෙලාවක ලෝකෙට පෙන්න එළුවෙක් එලියට අරන් පෙන්නුවම, මේ රටේ ඉන්න කොටළුවෝ ඔක්කොම තප්පු ලනව.

    මතකනේ කාලයක් UNP එකට පැනල හිටිය මු චන්ද්‍රිකාට අමු කුණුහරපෙන් බැන බැණ වේදිකාවල ගිය හැටි. එට පස්සේ බුලත් අතක් දීල ප්‍රසිද්දියේ දන ගහල වලා ආණ්ඩුවට ආව. දැන් හෙට මු විපක්ෂෙට ගියොත් පුදුමවෙන්නත් එපා. මහින්ද ජනාදිපති තුමා මේ වගේ අමනයෙක් ලන්කරන් ඉන්නේ එයාට මෙයාගෙන් කලින් කර ගත්ත සහ ඉදිරියට ගන්න වැඩ ඇති. නැත්නම් මහින්දගේ පුද්ගලික රහස් මෙයා දන්නවා ඇති. මේ වගේ හිවලෙක් කැබිනට් එකේ තියන්, දුෂණය, මතට තිත, පාතාල මර්දනය ගැන කියන මහින්ද ජනාදිපතිතුමා ගැන මටනම් ලොකු ජුගුබ්සාවක් හැගෙන්නේ. මොනවා කරන්නද ජාතියේ අවාසනාව. මර්වින් වගේ සුනකයෝ නැති ආණ්ඩුවක් කවද දකින්නද.
    රටේ හරක් බූරුවෝ ඉන්නකන් උන්ව නියෝජනය වෙන්න උන්ගේ නියෝජිතයෝත් පාර්ලිමේන්තුවට පත් වෙනවනේ. පාලකයටත් උන්ගේ ලක්ෂණ ටිකක් හරි එනවා ඇති.​
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කියලා වැඩක් නෑ..... මූ දැන් වෙච්ච නෝන්ඩිය වහගන්න, කිරිබත්ගොඩ පුරාම, කැළණියේ ජනතාව ගහපු විදිහට පෝස්ටර් ගහලා..... :lol: කැළණියේ ජනතාවට පිස්සුවක් ඈතෑ මූට පෝස්ටර් ගහන්න..... :P
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    උඹේ විශ්ලේෂනය හරිය හරි මචන්.
    මටත් හිතා ගන්න අමාරුම දේ තමයි ඇයි මහින්ද මේ වගේ නරුමයෙක් ගහල පන්නනනේ නැතුව ආණ්ඩුවේ තියා ගෙන ඉන්න එක. මහින්ද මේ දෙය කෙරුවොත් එයාට තියෙන ජන ප්‍රසාදය 2-3 ගුණයකින් වැඩි වෙන එක ෂුවර්.

    මටත් හිතෙන්නෙ මර්වින් කාරය දන්නව මහින්දගෙ රහස් වැඩ. ඒක හින්ද මහින්ද මූට අම්බානට බයයි ලු.:baffled::baffled::baffled:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් එතකොට රනිල් ජාතියේ පිනට පහළ වෙච්ච නායකයෙක්ද??? රනිල්ට චන්දේ දෙන බහුතර කොලඹ ජනතාව ගැන උබේ අදහස මොකක්ද????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මූ කිරිබත්ගොඩ ගහලා තියෙන පෝස්ටර් එකක පින්තූරයක් හවසට අරන් එන්නම්කෝ....... :P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මර්වින් සිල්වා කියන්නේ ජාතියේ අවාසනාවට ලංකාවේ ඉපදුනු පුද්ගලයෙක්. මෙයට තියෙන්නේ කකුස්සි කටක්. මු ලංකාවට කරපු ලොකුම හානියක් තමයි තමන්ට ගැමුණු නම ආරුඩ කරගෙන සිංහලයන්ගේ උපරිම ගව්රවය ආදරය දිනා ගෙන හිටිය ගැමුණු රජ තුමාගේ වීර චරිතය ඝාතනය කරපු එක. මේ වගේ අම්ම තාත්ත උනත් විකුණන් කන වසලයෙක් අතින් එක උන ඒක පුදුමයකුත් නෙමෙය්. ඊළගට ඕන බලු වැඩක් කරලා මම රුහුණේ මිනිහෙක් කියල දකුණේ මිනුස්සුන්ව බල්ලට දැම්ම.

    මු ඇවිල්ල එක තැන ටික කලක් ඉන්නකොට පනුවෝ දාන හිපි වර්ගයේ දේශපාලුවෙක්. හම්බන්තොටින් කොලබට පැනල අඩුම මනාප අරගත්තු එකා ඊලග පාර ගම්පහට පැනල එහෙ ඉන්න බූරුවන්ගේ චන්ද වලින් අයෙත් පාර්ලිමේන්තුවට රිංගුවා. මේවගේ කපටින්ට අහුවෙන හරක් ලංකාවේ ඉන්නකන් මේ වගේ දේශපාලුවෝ බිහිවෙන එක වළක්වන්නත් බෑ. පාතාල කල්ලි බිහි කරලා මිනුස්සු මරල කුඩු ගෙන්නලා රටේම සක්කිලි වැඩ කරලා බොරුවට සිරසට ගලක් ගහල හරි අදිකරණ නියෝග දුන්න වෙලාවක ලෝකෙට පෙන්න එළුවෙක් එලියට අරන් පෙන්නුවම, මේ රටේ ඉන්න කොටළුවෝ ඔක්කොම තප්පු ලනව.

    මතකනේ කාලයක් UNP එකට පැනල හිටිය මු චන්ද්‍රිකාට අමු කුණුහරපෙන් බැන බැණ වේදිකාවල ගිය හැටි. එට පස්සේ බුලත් අතක් දීල ප්‍රසිද්දියේ දන ගහල වලා ආණ්ඩුවට ආව. දැන් හෙට මු විපක්ෂෙට ගියොත් පුදුමවෙන්නත් එපා. මහින්ද ජනාදිපති තුමා මේ වගේ අමනයෙක් ලන්කරන් ඉන්නේ එයාට මෙයාගෙන් කලින් කර ගත්ත සහ ඉදිරියට ගන්න වැඩ ඇති. නැත්නම් මහින්දගේ පුද්ගලික රහස් මෙයා දන්නවා ඇති. මේ වගේ හිවලෙක් කැබිනට් එකේ තියන්, දුෂණය, මතට තිත, පාතාල මර්දනය ගැන කියන මහින්ද ජනාදිපතිතුමා ගැන මටනම් ලොකු ජුගුබ්සාවක් හැගෙන්නේ. මොනවා කරන්නද ජාතියේ අවාසනාව. මර්වින් වගේ සුනකයෝ නැති ආණ්ඩුවක් කවද දකින්නද.
    රටේ හරක් බූරුවෝ ඉන්නකන් උන්ව නියෝජනය වෙන්න උන්ගේ නියෝජිතයෝත් පාර්ලිමේන්තුවට පත් වෙනවනේ. පාලකයටත් උන්ගේ ලක්ෂණ ටිකක් හරි එනවා ඇති.​

    දෙයක් කොපි කරනකොට කොපි කලා කියන එක නේද ශිෂ්ට සම්පන්න ක්‍රමය

    http://lankacnews.com/sinhala/news/41901/#comment-185687

    :):):)
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    කියලා වැඩක් නෑ..... මූ දැන් වෙච්ච නෝන්ඩිය වහගන්න, කිරිබත්ගොඩ පුරාම, කැළණියේ ජනතාව ගහපු විදිහට පෝස්ටර් ගහලා..... :lol: කැළණියේ ජනතාවට පිස්සුවක් ඈතෑ මූට පෝස්ටර් ගහන්න..... :P

    mokadda case eka? kiyapan matath dana ganna. mu mervinta baninne moko eka paratama
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මචන් එතකොට රනිල් ජාතියේ පිනට පහළ වෙච්ච නායකයෙක්ද??? රනිල්ට චන්දේ දෙන බහුතර කොලඹ ජනතාව ගැන උබේ අදහස මොකක්ද????

    මර්වින් කියන වසලයත් එක්ක සසඳන කොට නම් රනිල් ඊට වඩ 10 ගුණයක් හොඳයි.

    ලංකාවේ බහුතර ඡන්ද දායකයින්ට හරි විදියට සිතීමට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මේ වගේ නරුමයන්ට ඡන්දය හම්බ වෙන්නෙ
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මූ කිරිබත්ගොඩ ගහලා තියෙන පෝස්ටර් එකක පින්තූරයක් හවසට අරන් එන්නම්කෝ....... :P

    ela.. puluwannam post karanna macho..:D:D
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    දෙයක් කොපි කරනකොට කොපි කලා කියන එක නේද ශිෂ්ට සම්පන්න ක්‍රමය

    :):):)

    ai ethana umbada commen eka damme?? :lol::lol:
    umba mona padanamak udada mama kopi kala kiyanne?:frown::frown:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මර්වින් කියන වසලයත් එක්ක සසඳන කොට නම් රනිල් ඊට වඩ 10 ගුණයක් හොඳයි.

    ලංකාවේ බහුතර ඡන්ද දායකයින්ට හරි විදියට සිතීමට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මේ වගේ නරුමයන්ට ඡන්දය හම්බ වෙන්නෙ

    :yes::yes::yes: