මර්වින් සිල්වා
මර්වින් සිල්වා කියන්නේ ජාතියේ අවාසනාවට ලංකාවේ ඉපදුනු පුද්ගලයෙක්. මෙයට තියෙන්නේ කකුස්සි කටක්. මු ලංකාවට කරපු ලොකුම හානියක් තමයි තමන්ට ගැමුණු නම ආරුඩ කරගෙන සිංහලයන්ගේ උපරිම ගව්රවය ආදරය දිනා ගෙන හිටිය ගැමුණු රජ තුමාගේ වීර චරිතය ඝාතනය කරපු එක. මේ වගේ අම්ම තාත්ත උනත් විකුණන් කන වසලයෙක් අතින් එක උන ඒක පුදුමයකුත් නෙමෙය්. ඊළගට ඕන බලු වැඩක් කරලා මම රුහුණේ මිනිහෙක් කියල දකුණේ මිනුස්සුන්ව බල්ලට දැම්ම.
මු ඇවිල්ල එක තැන ටික කලක් ඉන්නකොට පනුවෝ දාන හිපි වර්ගයේ දේශපාලුවෙක්. හම්බන්තොටින් කොලබට පැනල අඩුම මනාප අරගත්තු එකා ඊලග පාර ගම්පහට පැනල එහෙ ඉන්න බූරුවන්ගේ චන්ද වලින් අයෙත් පාර්ලිමේන්තුවට රිංගුවා. මේවගේ කපටින්ට අහුවෙන හරක් ලංකාවේ ඉන්නකන් මේ වගේ දේශපාලුවෝ බිහිවෙන එක වළක්වන්නත් බෑ. පාතාල කල්ලි බිහි කරලා මිනුස්සු මරල කුඩු ගෙන්නලා රටේම සක්කිලි වැඩ කරලා බොරුවට සිරසට ගලක් ගහල හරි අදිකරණ නියෝග දුන්න වෙලාවක ලෝකෙට පෙන්න එළුවෙක් එලියට අරන් පෙන්නුවම, මේ රටේ ඉන්න කොටළුවෝ ඔක්කොම තප්පු ලනව.
මතකනේ කාලයක් UNP එකට පැනල හිටිය මු චන්ද්රිකාට අමු කුණුහරපෙන් බැන බැණ වේදිකාවල ගිය හැටි. එට පස්සේ බුලත් අතක් දීල ප්රසිද්දියේ දන ගහල වලා ආණ්ඩුවට ආව. දැන් හෙට මු විපක්ෂෙට ගියොත් පුදුමවෙන්නත් එපා. මහින්ද ජනාදිපති තුමා මේ වගේ අමනයෙක් ලන්කරන් ඉන්නේ එයාට මෙයාගෙන් කලින් කර ගත්ත සහ ඉදිරියට ගන්න වැඩ ඇති. නැත්නම් මහින්දගේ පුද්ගලික රහස් මෙයා දන්නවා ඇති. මේ වගේ හිවලෙක් කැබිනට් එකේ තියන්, දුෂණය, මතට තිත, පාතාල මර්දනය ගැන කියන මහින්ද ජනාදිපතිතුමා ගැන මටනම් ලොකු ජුගුබ්සාවක් හැගෙන්නේ. මොනවා කරන්නද ජාතියේ අවාසනාව. මර්වින් වගේ සුනකයෝ නැති ආණ්ඩුවක් කවද දකින්නද.
රටේ හරක් බූරුවෝ ඉන්නකන් උන්ව නියෝජනය වෙන්න උන්ගේ නියෝජිතයෝත් පාර්ලිමේන්තුවට පත් වෙනවනේ. පාලකයටත් උන්ගේ ලක්ෂණ ටිකක් හරි එනවා ඇති.

Last edited:

කැළණියේ ජනතාවට පිස්සුවක් ඈතෑ මූට පෝස්ටර් ගහන්න..... 