මරා-සිරා ගැටුම් ඇරඹේ!

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ඒකාබද්ධය ඉදිරි මැතිවරණවලට පොහොට්ටුවෙන්

    - 6 11 2018 - 10:29 - 1729 views - රුවන් කාශ්‍යප

    ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණඉදිරි මැතිවරණවලට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වන බවත්,කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට තම පක්ෂය සූදානම් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් අධිනීතීඥ සාගර කාරියවසම් මහතා ඊයේ (05දා) පැවසීය.

    මේ වනවිට පොදුජන පෙරමුණ වටා ජනතාව තබා ඇති විශ්වාසය කිසිලෙසකින් කඩ නොකරන බවත්,ඉතිහාසයේ කිසි දිනෙක ප්‍රධාන පක්ෂයක් කුඩා පක්ෂයක් යටතේ තරග කර නොමැති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යතාවක් තිබේනම් තම පක්ෂය සමග සන්ධානගතවීම සඳහා සාකච්ඡා කළ හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ‌‌මේ බව සඳහන් කළේය.

    - http://www.ada.lk/breaking_news/ඒකාබද්ධය-ඉදිරි-මැතිවරණවලට-පොහොට්ටුවෙන්/11-342062

    සිරිසේනත් ඉවරයි, ශ්‍රිලනිපයත් ඉවරයි ! මැතිවරණයට පොහොට්‍ටුවෙන් පමණයි. මහින්ද තීන්දුව ගනී.

    ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් බවත් වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.

    ජනතාව විසින් පොදුජන පෙරමුණ ගැන තබා ඇති විශ්වාසය කිසි ලෙසකින් කඩ නොකරන බව සදහන් කරන ලේකම්වරයා ඉතිහාසයේ කිසිදා ප්‍රධාන පක්ෂයක් කුඩා පක්ෂයක් යටතේ තරග කර නැතැයිද කියා සිටී.

    ඒ ආකාරයෙන් තම පක්‍ෂය යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ඇති බවත් ඒ සදහා සන්ධානගත වීමට සාකච්ඡා කළ හැකි යයිද ඔහු කියයි.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    මේ අනුව සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ සිහිනය බිඳ වැටී තිබෙන අතර ශ්‍රිලංකා නිදහස් පක්ෂයේත් ගමනක අවසානය මේ වන විට තහවුරු වී හමාරය.

    පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රිලනිපයේ නායකත්වය බාරගත් සිරිසේන වසර 4 ක් තුල ශ්‍රීලනිපයද විනාශ කර ඔහුගේ දේශපාලනයද විනාශ කර ගැනීම මේ යුගයේ සුවිශේෂී දේශපාලන සිදුවීම බවට පත් කර තිබේ.

    හැමදාම ශ්‍රීලනිප පමණයි , ශ්‍රීලනීපය වෙනුවෙන් ජීවිත පරදුවට තබන්නට සුදානම් බව කියමින් සිටි දුමින්ද දිසානායකලා මහින්ද අමරවීරලා ඇතුලු අර‍ටු බැහැපු ශ්‍රිලංකා කාරයෝ දැන් කියන්නෙ කුමක්දැයි ශ්‍රීලනිප පාක්ෂිකයෝ බලා හිඳිති. මහින්ද රාජපක්ෂගේ උගුලෙ වැටී සිරිසේන තමාවත් තමන්ගේ පක්ෂයත් ඒ පිරිසිදු ශ්‍රීලංකා කරයන්වත් දැන් මහින්දට පාවා දී සියල්ල විනාශ කර තිබේ.

    - https://www.lankadaily.com/latestnews/item/9825-2018-11-06-10-06-50
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    මහින්ද ජනාධිපති කාර්යාලයේ යකා නටයි

    අද සවස නව ආණ්ඩුවට සහය දක්වන එක්සත් ජනතා නිදහස් සංධාන සහ වෙනත් පක්ෂවලින් සහය පළ කිරීමට පැමිණි මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්‍යාලයට කැදවා තිබූ අතර ඒ සදහා සහභාගී වී ඇත්තේ මන්ත්‍රීවරු 86 දෙනෙකු පමණි.

    මේ බව වැටහී ගිය වහාම හිටපු ජනාධිපති , අගමැති මහින්ද රාජපක්ෂට යක්ෂාවේෂ වී ඇති අතර එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා සහ කපුකම සදහා දායක වූ සියලු පාර්ශව වෙත මැදමූලන භාෂාවෙන් ආමන්ත්‍රණය කර තිබේ.

    ජනාධිපතිවරයා දෙසට හැරුනු මහින්ද "මට හෙට වෙනකොට 113 ඕන. නැත්නම් මම නරක මිනිහා කියන්න එපා" යැයි පවසමින් ජනාධිපති කාර්‍යාලයෙන් පිටව ගොස් ඇත.

    මේ වනවිට මෙම රැස්වීමට සහභාගී නොවූ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් ජංගම දුර්කතන පවා විසන්ධිකර ඇති අතර රාජපක්ෂ මහතාගේ තර්ජනය හමුවේ බිය වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම මන්ත්‍රීවරුන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇත.

    - https://newstube.lk/news/4351-2018-11-06-16-44-14
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ජනමාධ්‍ය ජනපති යටතට
    (ඩයනා උදයංගනී )

    ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇතැයි සම (Hora)කැබිනට් ප්‍රකාශක, (Hora)අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි ද ඇමතිවරයා සදහන් කළේය.

    (Hora)ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති (Hora)කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

    - http://www.lankadeepa.lk/news/ජනමාධ්‍ය-ජනපති-යටතට/101-539923
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ඒකාබද්ධය ඉදිරි මැතිවරණවලට පොහොට්ටුවෙන්

    - 6 11 2018 - 10:29 - 1729 views - රුවන් කාශ්‍යප

    ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණඉදිරි මැතිවරණවලට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වන බවත්,කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට තම පක්ෂය සූදානම් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් අධිනීතීඥ සාගර කාරියවසම් මහතා ඊයේ (05දා) පැවසීය.

    මේ වනවිට පොදුජන පෙරමුණ වටා ජනතාව තබා ඇති විශ්වාසය කිසිලෙසකින් කඩ නොකරන බවත්,ඉතිහාසයේ කිසි දිනෙක ප්‍රධාන පක්ෂයක් කුඩා පක්ෂයක් යටතේ තරග කර නොමැති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍යතාවක් තිබේනම් තම පක්ෂය සමග සන්ධානගතවීම සඳහා සාකච්ඡා කළ හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ‌‌මේ බව සඳහන් කළේය.

    - http://www.ada.lk/breaking_news/ඒකාබද්ධය-ඉදිරි-මැතිවරණවලට-පොහොට්ටුවෙන්/11-342062

    සිරිසේනත් ඉවරයි, ශ්‍රිලනිපයත් ඉවරයි ! මැතිවරණයට පොහොට්‍ටුවෙන් පමණයි. මහින්ද තීන්දුව ගනී.

    ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් බවත් වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.

    ජනතාව විසින් පොදුජන පෙරමුණ ගැන තබා ඇති විශ්වාසය කිසි ලෙසකින් කඩ නොකරන බව සදහන් කරන ලේකම්වරයා ඉතිහාසයේ කිසිදා ප්‍රධාන පක්ෂයක් කුඩා පක්ෂයක් යටතේ තරග කර නැතැයිද කියා සිටී.

    ඒ ආකාරයෙන් තම පක්‍ෂය යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ඇති බවත් ඒ සදහා සන්ධානගත වීමට සාකච්ඡා කළ හැකි යයිද ඔහු කියයි.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    මේ අනුව සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ සිහිනය බිඳ වැටී තිබෙන අතර ශ්‍රිලංකා නිදහස් පක්ෂයේත් ගමනක අවසානය මේ වන විට තහවුරු වී හමාරය.

    පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රිලනිපයේ නායකත්වය බාරගත් සිරිසේන වසර 4 ක් තුල ශ්‍රීලනිපයද විනාශ කර ඔහුගේ දේශපාලනයද විනාශ කර ගැනීම මේ යුගයේ සුවිශේෂී දේශපාලන සිදුවීම බවට පත් කර තිබේ.

    හැමදාම ශ්‍රීලනිප පමණයි , ශ්‍රීලනීපය වෙනුවෙන් ජීවිත පරදුවට තබන්නට සුදානම් බව කියමින් සිටි දුමින්ද දිසානායකලා මහින්ද අමරවීරලා ඇතුලු අර‍ටු බැහැපු ශ්‍රිලංකා කාරයෝ දැන් කියන්නෙ කුමක්දැයි ශ්‍රීලනිප පාක්ෂිකයෝ බලා හිඳිති. මහින්ද රාජපක්ෂගේ උගුලෙ වැටී සිරිසේන තමාවත් තමන්ගේ පක්ෂයත් ඒ පිරිසිදු ශ්‍රීලංකා කරයන්වත් දැන් මහින්දට පාවා දී සියල්ල විනාශ කර තිබේ.

    - https://www.lankadaily.com/latestnews/item/9825-2018-11-06-10-06-50

    උබව මට තේරෙන්නෙ නෑ බන්. දැන් ඔයා පොහොට්ටුවෙ මාධ්‍ය ප්‍රකාශක ද? කොන්ෆියුස් කරනවනෙ අපිව.. :confused:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    පාර්ලිමේන්තුව විසුරවන්න මතය හදන්න : සිරිසේනගේ FB - WEB නඩයට උපදෙස්, මහින්ද වෙනම කැම්පේන් එකක ! අපවාදය සිරිසේනට !

    අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි "පාර්ලිමේන්තුව විසුරවා යළි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන" ලෙස බලකෙරෙන ආකාරයේ සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශයේ සමාජ ජාල ක්‍රියාකාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

    ජනාධිපති සිරිසේනගේ මාධ්‍ය මෙහෙයුම් දියත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක standard chartered bank හී ඉහළ මහලේ පිහිටි කාර්යාලය, සෙමා ආයතනය, මහවැලි කේන්ද්‍රය වැනි ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක සමාජ ජාල ක්‍රියාකරුවන් වෙත මෙම උපදෙස් නිකුත්කර ඇති බවද දැනගන්නට ඇත.

    අද දිනයේ මෙම උපදෙස් නිකුත්කර ඇති අතර එහිදී පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බව දැක්වෙන ලෙස පමණක් මතය තහවුරු කරන ලෙසත් ඒ වෙනුවෙන් පදනම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා නොගන්නා ලෙසද උපදෙස් දී ඇතැයිද වාර්තා වෙයි.

    නීතිය නවන්න බැරි වෙයි !

    වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ජනාධිපති සිරිසේන පාර්ශවය මේ තීරණය ගෙන තිබෙන්නේ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් කැඳවා පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධව ඇති ව්‍යවස්ථා ප්‍රතිපාදන සම්බන්ධව විමසා බැලීමෙන් පසුවය.

    එහෙත් එහිදී පැමිණි බොහෝ නීති ප්‍රවීණයන් පෙන්වාදී ඇත්තේ රාජපක්ෂ අගමැති කරමින් දියත්කළ ක්‍රියාවලියම ව්‍යවස්ථා විරෝධී බවත් මේ වන විට උද්ගතව තිබෙන අර්බුදකාරී වාතාවරණය විසඳාගන්නට ඇති එකම ක්‍රමය වන්නේ පාර්ලිමේන්තුව කැඳවා බහුතරය පෙන්වීමට සමත් පාර්ශවයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම බවය.

    මහින්ද වෙනම කැම්පේන් එකක !

    ඒ අනුව මෙම නීති මතයට එකඟතාව ලබාදෙමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දගේ ද ස්ථාවරය වී ඇත.
    ඔහු ඒ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම හමුවේද අද (07) පවසා ඇති අතර ඒ ගැන ප්‍රචාරයක් ලබාදෙන ලෙසද දන්වා ඇතැයි වාර්තා වෙයි.

    ඒ අනුව උපදෙස් නිකුත්වී ඇත්තේ "පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩු පක්ෂයට ඇති බවත්, මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරවා නොහරින බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇති බවට" සඳහන් කරමින් පුවත ප්‍රචාරය කරන ලෙසය.

    අපවාදය සිරිසේනට !

    මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු වාර්තා කරන දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරවා හැරීම සම්බන්ධව එල්ලවීමට නියමිත ව්‍යවස්ථා විරෝධී අපවාදය සිරිසේන ජනාධිපතිට පමණක් ලක්වෙන්නට ඉඩහැරීම රාජපක්ෂ පාර්ශවයේ උපක්‍රමය වී ඇත. ආණ්ඩු අභ්‍යන්තරයේදී පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට අසමත් නම් පාර්ලිමේන්තුව විසුරවා මැතිවරණයකට යා යුතු බවට බලකරමින් පිටත සමාජයට පාර්ලිමේන්තුව විසුරවන්නේ නැති බවට ප්‍රචාරය දියත්කර ඇත්තේ ඒ අනුවය.

    - https://newstube.lk/news/4360-fb-web
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    කවුද බන් උබේ මේ පච විස්වාස කරන්නේ. සංවර්ධන නිව්ස් දාපු එකානේ උබ. කෝ බන් උබේ නපුන්සක වික්කාමසිංහ හදපු ඒවා. මහින්ද අගමැති උන ගමන් ඒවා අතුරුදහන් උනාද? අහ් මේ කෝ උබේ අනික් අකවුන්ට් 2ක? Harvard-Bio & aspak_casper:rofl: පවු බන් තෝ තනියම ගූ කනවා වික්කාමසිංහ වෙනුවෙන් :rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ව්‍යවස්ථාව දෙවන වරටත් කඩමින් පාර්ලිමේන්තුව විසුරුවීමේ නීති විරෝධී වැඩේ කකුල පස්සට: මහින්ද එස්බීට කුණුහරුපෙන් බැනලා

    (ලංකා ඊ නිව්ස් -2018.නොවැ.07, ප.ව.9.00) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවන වරටත් උල්ලංඝනය කරමින් අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පිස්සු ජනාධිපති තීන්දු කර තිබුනද සවස් වන විට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ද තානාපති කාර්යාල වලින්ද ලැබුණු දැඩි පීඩනය හමුවේ එම තීන්දුව කල් දමා හෝ අත් හැර දැමීමට සිදුව තිබෙන බව වාර්තා වේ.

    පීඩනයන්ට වඩා වැඩියෙන්ම බලපා තිබුනේ රාජපක්ෂ කඳවුර සහ සිරිසේන කඳවුර අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයයි.

    මේ වන විට කිසිසේත්ම තමන්ට 113 ක් ලබා ගැනීමට නොහැකි බව මරා-සිරා ජුන්ටාවට වැටහී යෑමත් සමග ගැටුම් උත්සන්න වී ඇත.

    ප්‍රධාන ගැටුම නම් මේ වන විට සෑම ආසනයකටම පොහොට්ටුවෙන් සහ ශ්‍රීලනිපයෙන් සංවිධායකවරුන් පත් කර තිබීමය. හදිසි මැතිවරණයකට යන්නේ නම් එක් සංවිධායකවරයෙකු ඉල්ලා අස්විය යුතුම ය. ජයග්‍රාහී මානසිකත්වයක හිඳින පොහොට්ටුවෝ කිසිසේත්ම සිරිසේනගේ අයට ඉඩ දී අස්වීමට සූදානම් නොවන අතර මාධ්‍ය හමුවක් තබමින් පොහොට්ටු ලේකම්වරයා ප්‍රසිද්ධියේම කියා සිටියේ ඡන්දයකට යනවා නම් පොහොට්ටුව ලකුණින් තරඟ කළ යුතු බවයි.

    මේ ගැටුම නිසාම පසුගිය 5 වෙනිදා පැවැත්වූ සමගි රැළිය හෙවත් ජනමහිමය රැළියට දුමින්ද දිසානායක, කුමාර් වෙල්ගම, ප්‍රසන්න රණතුංග වැනි ප්‍රබලයෝ සහභාගී වූයේ නැත. දුමින්ද දිසානායක ඇමැතිධූරයක දිව්රුම් දුන්නද මෙතෙක් වැඩ බාර ගැනීමට ගියේ නැත.

    විමල් වීරවංශ ද දුර්මුඛ වී ඇත්තේ හොර කැබිනට්ටුවේ හෝ තමාට ඇමැතිකමක් ලබා නොදීම නිසා ය. ඔහු හිතේ දුකට ‘විමල් ඇමැතිකම් බාර නොගනී’ කියා ඔහුගේ වෙබ් කඩමාල්ලේ අතේ රෝල් ගසමින් සිටී. වීරවංශලාට මහින්දානන්දලාට ඇමැතිකම් දෙනවාට විරුද්ධ වී ඇත්තේ බැසිල් රාජපක්ෂය. ඔහුගේ තර්කය වන්නේ නඩු තිබෙන අය ඇමැතිකම් නොගත යුතුය යන්නයි.

    මේ අතර දැනට මරා-සිරා ජුන්ටාවට පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවන ලද නමුත් පැමිණියේ 86 ක් තරම් සොච්චමක් බැවින් තව දුරටත් අර්බුදය උග්‍රවී ඇත. “113 නැතිව මේ xකේ වැඩේට මාව ඇදලා දැම්මේ ඇයි යකෝ.. මං නරක මිනිහයි කියන්න එපා..” යි මහින්ද රාජපක්ෂ එස්.බී. ඩිලාන් මහින්දානන්ද පිරිසට අමු තිත්ත භාෂාවෙන් බැන වැදී තිබිණ.

    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2124712927593861/
     
    • Like
    Reactions: pissupoosa jr.

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    බැසිල් සහ රනිල් අතර රහසිගත හමුවක්?

    බැසිල් රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (08) රාත්‍රියේදී රහසිගත හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

    ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් එම හමුව සූදානම් කර තිබූ බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතිව හෝ නැතිව මෙම අර්බුදය විසඳා ගැනීමට සිදුවන බව එහිදී අවධාරණය කෙරී ඇත. පසුගිය 26 වැනිදා ජනධිපතිවරයා විසින් ගනු ලැබූ දේශපාලන තීන්දුවෙන් පසු රටේ දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වී ඇති හෙයින් එය විසඳාගැනීම මෙම හමුවේ අරමුණ බව සඳහන්.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව නව අගමැතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව නිසා මේ වන විට දේශපාලනික වශයෙන් ඔහුව අප්‍රසාදයට ලක්වීම පිළිබඳ බැසිල් රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ජා කර තිබේ. එමෙන්ම මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ සහය දක්වන මන්ත්‍රී කණ්ඩායම 97 කට සිමා වී ඇති බව පිළිබඳවද එම සාකච්ජාවේදී සැලකිල්ලට ගෙන ඇති බව වාර්තා වෙයි.

    කෙසේවෙතත් මෙම දේශපාලන අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති එම රහසිගත සාකච්ජාව සුභවාදී ලෙස අවසන් වී ඇති බව සඳහන්. මෙම හමුව පිළිබඳ ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    - https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/34778-බැසිල්-සහ-රනිල්-අතර-රහසිගත-හමුවක්
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    අන්තිමට උන් ඔක්කොම එකට එකතුවෙයි. :yes::yes:
    පොලවෙන්ම මතුවූ මෝඩ සිරිසේන ඇම කා පොලවයටටම යයි:P
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මරයි සිරයි දැන් උන් කරගන්න දේ කොරගනියි. උඹ ගිහින් සමනළ රෑන කරන කියන දෙයක් බලං හිටියොත් නේද හොද... දැන් සංවර්ධන වැඩත් නැහැනේ උඹට.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    පොලිසිය ජනපති යටතට ගනී !

    පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන තිබේ.

    මීට පෙර පොලිස් දෙපාර්තමේන්තුව පැවතියේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේය.

    අංක 2096/17 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ජනාධිපතිවරයා විසින් මෙසේ පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන ඇත.

    - https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/34775-පොලිසිය-ජනපති-යටතට-ගනී
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    මෛත්‍රී කපෝතියි.. තුරුම්පු සියල්ල බැසිල් ගාව.

    සිරිසේන ජනාධිපතිවරයා තමන් සතුව තිබෙන තුරුම්පු ලබන 14 වෙනිදාට අදිනවා යැයි වහසි බස් දෙඩවූවද ඔහු සතුව ඇත්තේ ජෝකර්ලා පමණක් බව මේ වන විට තවුරුව තිබේ. සිරිසේනගේ මරි මෝඩ ක්‍රියා කලාපය නිසා රාජපක්ෂවරුන්ද ලොකු අමාරුවක වැටී ඇති බව එම පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙයි.

    පාර්ලිමේන්තුවේ බහුතරය තබා මන්ත්‍රීවරුන්ගේ 100 දෙනෙකුගේ හෝ විශ්වාසය දිනා ගැනීමට මෙතෙක් ජනාධිපතිවරයා සමත්ව නැත. ඔහු සතුව තිබෙන එකම තුරුම්පුව තව දුරටත් මරි මොඩයකු සේ හැසිරෙමින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීන්දු කිරීම හෝ ජනාධිපතිධුරයෙන් නම්බු ඇතිව ඉල්ලා අස්වීමය.

    බැසිල් රාජපක්ෂට සමීප ආරංචි මාර්ග පවසන්නේ මේ මොහොතේ මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහි‍ටු වීමට යෑම දේශපාලනිකව සිය දිවි නසා ගැනිමක් බවය. මේ තත්වය මත සිරිසේනව හුදකළා කොට ඔහු විසින් සිදු කරනු ලැබූ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවට එරෙහිව දෝෂාභියොගයක් ගෙන විත් ඔහු ඉවත් කර ජනාධිපතිවරණයකට යෑම වඩා යොග්‍ය බව එම පාර්ශ්වයේ මතය වී තිබේ.

    දේශපාලන ආරංචි මාර්ග පවසන ලෙස මේ වන විට බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර රහසිගත සාකච්ඡාවක් සිදුව තිබේ. මීට පෙර අප විසින්ද හෙළි කරනු ලැබුවේ මංගල සමරවීර හා බැසිල් රාජපක්ෂ අතර රහස් සාක්ච්ඡාවක් සිදුව තිබූ බවය. එහිදීද ද අවධාරණය කරනු ලැබුවේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියොගයක් ගෙන එමට සැලසුම් කෙරෙමින් පවතින බවය.

    මේ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ තව දුරටත් අගමැතිවරයා ලෙස නිරුපද්‍රිත වනු ඇත. ඊට බැසිල් පාර්ශ්වයේද සහය හිමි වීමට සිදුවනු ඇතැයි එම පාර්ශවයට සමීප පිරිස් පෙන්වා දෙයි.

    - https://www.lankadaily.com/latestnews/item/9846-2018-11-09-07-59-59
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර

    පඹයා පොලිසිය උගේ යටතට ගත්තේ ඇයි බන්.. බුවාට කෙලවේගෙන යන හින්දද? :baffled::baffled::baffled:
    ගූ වන්සයා ඇමතිකම් ගන්නේ නෑ කියකිය ඉදලා අද ඌත් දිවුරුම් දීලා උගේ කටත් වැහුවා...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මොකක්ද බං මූ මේ එකම සයිට් එකක ලින්ක් දදා කරන්නේ. උඹලා ඔච්චර සංවර්ධයක් කරලත් උඹලට කෙලවුනේ ඇයි? කොතැනද? කියලා හොයලා බලපන් මුලින්ම.

    සමනල රෑන.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    avatar30005_1.gif

    monson

    emoticon-sticking-tongue-out-clipart-sticking-tongue-out-emoticonsticking-clipartstick-tongue-smiley-clipart-gif-440_245.gif

    monson උබ කාගේ දරුවෙක්ද බං ?

    :P :lol: :P :lol: :P :lol: :P :lol: :P :lol: :P :lol: :P :lol: :P :lol: :P :lol: :P :lol:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    උඹ මොන බේගල් ගැහුවත් අපි මරා ට ඩෝ. ගිහින් සමනල්ලු එක ඕමි පාරක් ගහපන්. දවසේ පඩියට පුක දෙන හිගන්නා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    ජනමාධ්‍ය දයාසිරි යටතට !

    ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල 2018 නොවැම්බර් 09 වන දිනැති අංක 2096/67 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා යටතට පත් කර තිබේ.

    ඒ අනුව, ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කරනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    ජනමාධ්‍ය විෂය භාර ලේකම්වරයා වශයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා කටයුතු කරනු ඇති බව සඳහන්ය.

    නව රජයේ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් 04 වනදා දිවුරුම් දුන්නේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ය.

    46003570-2219258358106528-919102110623072256-n.jpg

    - https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/127-general-news/34846-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92-%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7

    - http://www.sundaytimes.lk/article/1...n-and-digital-infrastructure-ministry-shifted
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අඩෝ ගොංසන්... උඹේ ඒ වෑයමත් නිකන් ගගට කපපු ඉනි ගානට වැටුනා නේද? උඹ කාලයක් සංවර්ධන නිවුස් එකක් කියලා නව කතාවක් ලිව්වා... ඒකත් අසාර්ථක උනා. ඊට පස්සේ මේක ලියන්න පටන් ගත්තා. පිටු 10ක් ලියන්නත් කලින් රෙද්දේ ගූ ගියා. දැන් උඹ අලුත් නවකතාවක් ලියපන්.
    ගිහින් හිගා කාපන් ඩෝ ඊට නම්බුයි...

    ආ කියන්න අමතක උනා... බටර් කාලක් අරන් වරෙන් අද හවස් වෙලා අපේ ගෙවල් පැත්තේ. මෙහේ ආනමාලු කෝලිකුට්ටු වේලෙනවා. උඹ ආසයි නේ කන්න නේද... ආනමාලු පෙරේතයා....

    අනුරැද්ධ රා ට නම් හැමදාම ඉතිං ආනමාලු කෝලි කුට්ටුම තමයි ඉතිං...

    හෙහ් හෙහ් හෙහ් හෙ
     
    :lol::lol::lol::lol::lol::lol:

    උ නම් ලැජ්ජාවක් කියලා නාමයක් ගෑවිච්ච එකෙක් නෙවි..පොනිල් වගේමයි