මරැටි පඳින උන් වරෙන් (රත්තරංට තහනම් කලාපය&#348

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    alto ekak ganin ban maruti walata dan yanna epa :)

    (රත්තරංට තහනම් කලාපය....!!) :rofl: :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Matanam owa penne baha...
    Car model gana danne naha
    EFI eka nam itin labeta maintain karanna puluwan
    petrol 20k nam karanawa kiyala sure naha, habai itin japan walata wada karanawa ;)


    Dura yanna amarui, handling ajuthai no power steering :no:
    Oke tire arawa mewa okkoma labai, labeta duwanna hodai.. mata tiyana lokuma awula Saftey. Puluwan nam english number ekakata yanna
     

    Console

    Active member
  • Aug 29, 2015
    303
    30
    28
    මචන් උබ ඔච්චර පරණ මරුටි එකක් ගන්න එපා. Indian වාහන පරණ උනාම නිකන් කරත්ත වගේ...

    කැමති නම් ජපන් කාර් එකක් ගනින්. පරණ එකක් උනත් ජපන් වාහන හොදය්. L 300 වැන් එකත් හොදය්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් බැලුව එකක් 2003 රෙජිස්ටර් කරපු JJ XXXX නමබර් එකක්... 7ක් විතර වෙයි. හැබැයි ඒක සෙට් වෙන්නේ දෙසැම්බ්ර වල තමයි....
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    brand new වීල් අරන් වැඩක් නෑ බන්
    දැන් බජාජ් එක 5.10/= වෙනවා
    අනික බාජාජ් පෙට්‍රල් දැන් එන මොඩල් එකේ එංජිම් කේස් එකක් එනවා
    (මං තීවිල් සේල් එකක් බන් කරන්නේ)
    විකුණනවා වුනාට මට හරියන්නෙම නැති වාහනයක් බන්

    ow 3weel mala jarawa
     

    kingdewi

    Well-known member
  • මචං ගෙදර පාවිච්චියට එදිනෙදා ගමන් ටික යන්න මරුටි කාර් පොඩ්ඩක් ගන්න කියලා බැලුවේ
    අතේ 5ක් විතර තියනවා
    මරුටි 19ක් හරි 300, 301 වගේ නම්බර් එකක් ගන්න බැලුවේ

    පදින උන් පොඩ්ඩක් කියපන්කෝ මේකේ පෙට්‍රල් කීයක් කරනවද බන්
    ටයර් සෙට් එක කිලෝ මීටර් කීයක් දුවන්න පුලුවන්ද
    අනිත් මේන්ටේන් කොස්ට් එක කොහොමද බන්
    තව තව විස්තර ටිකක් කියපන්කෝ

    මගේ තියෙන්නේ මරුටි 800, KS නම්බර් එකක්
    තෙල් නම් 18-19 ක් කරනවා . දුර ගමන් නම් තවම දුවල නැහැ . 40km උඩට පහලට වගේ තමයි ( ඔය කඳු පල්ලම් ඇතුළුව , වැඩිපුර ට්‍රැෆික් හිරවෙන්නේ නැතුව යන පාරක )
    මෙන්ටෙනන්ස් කොස්ට් එකක් තවම වැදී නැත :)
     

    kingdewi

    Well-known member
  • මමත් බැලුව එකක් 2003 රෙජිස්ටර් කරපු JJ XXXX නමබර් එකක්... 7ක් විතර වෙයි. හැබැයි ඒක සෙට් වෙන්නේ දෙසැම්බ්ර වල තමයි....

    කුමාරයෝ K නම්බර් එකකටවත් පලයන් මචන් ..:yes:
     

    kingdewi

    Well-known member
  • පවර්ස්ටිරින් නැති වුනාට ගානට ස්ලෝ කරලා හරවන්න පුලුවනි. එකතැන නවත්තලා ස්ටිරින්වීල් කරකවන් නෑ නෙ සාමාන්‍යයෙන්. වාහනේ පවර්ස්ටිරින් වුනා කියලා හරවන්න පුලුවන් රවුමේ අරය (radius) වෙනසක් වෙන් නෑ මම හිතන විදියට. පවර්ස්ටිරින් වලින් අපිට ස්ටිරින්විල් එක කරකවන්න පහසු කරනවා.

    ලංකාවෙ පාරවල් කීයෙන් කීයද 60 ට වඩා වේගෙන් යන්න පුලුවන් .

    පවර් නැහැ කියල නම් දැනෙන්නේ නැහැ මචන් :) වාහනෙත් පොඩි නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයෝ K නම්බර් එකකටවත් පලයන් මචන් ..:yes:

    නැහැ බන් මේක අපි දන්න කියන අන්කල් කෙනෙක්ගෙ දුවෙක් පාවිච්චි කරන එකක්. ඇස් දෙක වගේ පාවිච්චි කරන්නේ...:P:P පාවිච්චිය ගොඩක්ම හොදයි. JJ නම්බර්ස් කියන්නේ කේට එකකට කලින් වර්ෂන් එක නිසා වැඩි ලොකුම වෙනසක් නැතුව ඇති නේද බන්?
     

    kingdewi

    Well-known member
  • නැහැ බන් මේක අපි දන්න කියන අන්කල් කෙනෙක්ගෙ දුවෙක් පාවිච්චි කරන එකක්. ඇස් දෙක වගේ පාවිච්චි කරන්නේ...:P:P පාවිච්චිය ගොඩක්ම හොදයි. JJ නම්බර්ස් කියන්නේ කේට එකකට කලින් වර්ෂන් එක නිසා වැඩි ලොකුම වෙනසක් නැතුව ඇති නේද බන්?

    අන්කල්ගේ දුව ගේ නම් ගනින් ආයේ මොන නම්බර්ද ? :P
    පරිස්සමෙන් දුවපු වාහනයක් නම් OK බන් ! දන්නා තරමින් නම් :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අන්කල්ගේ දුව ගේ නම් ගනින් ආයේ මොන නම්බර්ද ? :P
    පරිස්සමෙන් දුවපු වාහනයක් නම් OK බන් ! දන්නා තරමින් නම් :yes:

    :love::love::love: දුවගේ පශ්චාත් ස්පර්ශය ලද...:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් හොදට හොයලා ගනින්.... මම දන්න එකෙක් ගත්තා එකක් 300- එකක් ඌට එපා උනා හදලම..... :dull: ඈල්ටෝ එකකට වගේ ට්‍රයි කරපන්..... මරුටිය හොදා පාන් ගේන්න කඩේට යන්න වගේ නම්.... දුර ගමනක් යන්න බෑ.... ඈගම රිදෙනවා..... :dull: