මරිසි වැඩ - II

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    වසරේ හොඳම මරුසි වැඩ වලට හිමිකම් කියන "එලකිරි මරුසියා" සම්මානය හිමිකරගනු ලබන්නේ,

    labu-putih.jpg

    ලබු ගෙඩියා​

    cheering_minions.gif
    cheering_minions.gif

    කෝ මේකේ හිටපු මරිසි කාරයෝ ටික, වරෙල්ලා... යකෝ මේ මම විතරද ඉන්නේ... වෙන එකෙක්ට වෙච්ච විදියට වත් දාපල්ලකෝ බලන්න..

    මම බර්වුඩ් යනකොට කෙල්ලෙක් මගේ දිහා බලන් හිටියේ නෑ බන්
    කොහොමද මගේ මරිසි වැඩේ
    :lol: :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොළඹ ජොබ් එක කරන කාලේ ඔෆිස් එකේ හිටිය එක පොරක්..
    මිනිහගේ ඉනට චුට්ටක් උඩට ඇඟිල්ලෙන් ඇන්නම,
    හු@#$වද කියල අහනවා....
    අපි කරන්නේ ඌ කෙල්ලෝ එක්ක කතා කරද්දී අනිනවා...
    ඔෆිස් එකේ කට්ටිය මිනිහගේ හැටි දන්නා නිසා ඒවා ගණන් ගන්නේ නැහැ...
    දවසක් මුගේ බෝස්ගේ අම්මට සනීප නැති වෙලා,
    ඉස්පිරිතාලේ නවත්වලා...
    මූ තමයි ඒ දවස් ටිකේ බොසාගේ වැඩ කලේ ඔෆිස් එකේ...
    ඉතින් අපේ ෆෝන් එක තිබුනේ මගේ මෙසේ ළඟ...
    මූ ඇවිත් බොස්ට කෝල් එක ගත්ත...
    රින්ස් යනවා....
    මම හිතුවේ උගේ කෑල්ලට කියලා...
    මොකද මිනිහ කෙල්ලට කතා කලෝතින් අහනවා මහත්තය ගෙදරද කියලා..
    සාමාන්‍යයෙන් අමුතු ලවු එකක් ඒක...
    එතනින් පටන් ගත්තම මූ ඊළඟට මගේ මෙසේ උඩ තියෙන පොත් උඩින් වාඩි වෙලා තමයි මල් කඩන්නේ...
    ඉතින් එදත් ෆෝන් එක රිං වෙනවා...
    එහා පැත්තෙන් ගැහැණු කටහඬක් ආවේ...
    "මේ මහත්තය ඉන්නවද" කියල මූ ඇහුව...
    එහා පැත්තෙන් මොකක්ද කිව්වා...
    එතකොට මූ අහනවා "මේ මහත්තය" කියල ඌට වාක්‍යය ඉවර කරන්න කලින් මම ඇන්න අතනට....
    දැන් ඌට කියවුනේ "මේ මහත්තය හු#@$වද" කියලා
    ඒක කියවුන විතරයි..
    අනේ නෑ නෝනා නෝනාගෙන් නෙවි ඇහුවේ,
    මේ වෙස කොල්ලෙක් ළඟ ඉඳගෙන මගේ කිහිල්ලට ඇන්න,
    අනේ නෝනා සමාවෙන්න...
    කියල මූ අඬනවා....
    මම බැලුව මේ මොකෝ කියල...
    ඒ පාර මූ අයිත් අහනවා "නෝනා මහත්තය අම්ම" කියල ඉවර කරන්න කලින් අයිත මම ඇන්න..
    එතකොට "නෝනා මහත්තය අම්මට හු$$@#වද" කියල අරූට කියවුනේ.....
    දැන් අරූ අඬනවා...
    අඩ අඩ ෆෝන් එක තියලා,
    බොල හු@$ගේ පුතෝ,, මම කෝල් කලේ බොසාට..
    ඉස්සුවේ බොසාගේ නෝනා..
    තෝ මොකක්ද කරපු ප$@#@...
    කියල අරූ මට බනිනවා....
    ඒ අතරේ කෝල් එකක් ආව....
    මුගේ හිතේ අපේ එකෙක් මූ බයිට් කරන්න හදනවා කියල...
    හිටපන් මම දෙන්නම් දුවන්නම කියල අරූ ඉස්සුවා...
    එහා පැත්තෙන් මොකක්ද ඇහුව...
    එතකොට මූ අහනවා "මොකද හු#@තෝ පොන්නයෙක් වගේ කතා කරන්නේ, එලි පිට කතා කරපන් " කියල කට් කළා....
    මම නම්බරේ චෙක් කළා,
    බලද්දී බොස් කතා කරලා තියෙන්නේ...
    නිදිමරලා සෙම්ගෙඩි ඇවිල්ලා...
    ඒ නිසා කටහඬ වෙනස් වෙලා තියෙන්නේ....
    පස්සෙන්ද බොසා ආවා...
    අරූට බැන්න හොඳටම...
    මටත් බැන්න...
    පස්සේ මිනිහ කෝල් ගන්න මගේ ලඟට ආවේ නැහැ
    හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන තිබුනා...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;18093264 said:
    මම බර්වුඩ් යනකොට කෙල්ලෙක් මගේ දිහා බලන් හිටියේ නෑ බන්
    කොහොමද මගේ මරිසි වැඩේ
    :lol: :rofl:

    මම එන්නේ බර්වුඩ් රටේ ඉදල
    සල්ලි හොඳට හම්බ කරලා
    ඒ හම්බ කරපු සල්ලි මා ලඟයි.....
    ලස්සන පොඩි ගෙයක් හදලා
    ටීවී රේඩියෝ දාල
    හම්බ කරපු සල්ලි මා ලඟයි...
    අන්තිමට එහෙම එද්දී ගෑණි වෙන එකක් ලඟයි...:D:D:D

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    මම එන්නේ බර්වුඩ් රටේ ඉදල
    සල්ලි හොඳට හම්බ කරලා
    ඒ හම්බ කරපු සල්ලි මා ලඟයි.....
    ලස්සන පොඩි ගෙයක් හදලා
    ටීවී රේඩියෝ දාල
    හම්බ කරපු සල්ලි මා ලඟයි...
    අන්තිමට එහෙම එද්දී ගෑණි වෙන එකක් ලඟයි...:D:D:D

    umb yko methana inna ona porak newe bn
    umbwa a dwas wla penna baruwa athi anith unta :lol: :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Adoo labu gediya fatta ban post wena wenama quote karanne neththe thread eka diga wena nisa eeth ubee kal kriyaawa nam loweth ban :rofl: :rofl:

    හිතේ තියෙන ප්‍රශ්නයක් එහෙම තියෙද්දී අපි කරන්නේ මචං විහිළුවක් කරලා, ආතල් එකක් ගන්න එක තමයි... ගොඩක් වෙලාවට අතීතේ මතක් උනාම මාර දුකයි.... එදා හිටපු යාලුවෝ සේරම අද වෙන වෙන තැන්වල.... අද අලුත් යාලුවෝ... ඒත් එදා ගනිපු ෆන් නොමැකි තියෙනවා.... මේ දාල තියෙන්නේ 1/10ක් විතරයි... තව තියෙනවා... මෙතන දාන්න බැරි ඒවත් තියෙනවා... ඒවා දම්මොතින් ඇඩ්මින් වෝනින් කරාවි.... ඒ නිසා පුළුවන් ඒවා විතරයි තෝරලා බේරලා දාන්නේ... සාමාන්‍ය ජිවිතේ මම ගොඩක් සැහැල්ලු චරිතයක් බන්....:D:D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;18093424 said:
    umb yko methana inna ona porak newe bn
    umbwa a dwas wla penna baruwa athi anith unta :lol: :rofl:

    අපි පිස්සු නැටුවට, එලියට පේන්න මම අහිංසක චරිතයක්... ඒ කියන්නේ නපුරු දුෂ්ට කෙනෙක් එහෙම නෙවි...:D:D ගෙවෙන හැම තත්පරයක්ම විනෝදෙන් ඉන්නයි මට ඕන... ඉන්නකං තමයි අපි මේ සේරම දේවල් කරන්නේ.... කොලු කාලේ කරන්න ඕන දේවල් නාකි උනාට පස්සේ අනේ ඒ කාලේ කරන්න බැරි උනානේ කියල දුක් වෙන්න බැහැනේ බන්...:D:D තව සීන් තියෙනවා.. හෙමින් හෙමින් ටික ටික දාන්නම්...
     
    ela ela mcn :) ;)
     
    • Like
    Reactions: labu gediya
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හිතේ තියෙන ප්‍රශ්නයක් එහෙම තියෙද්දී අපි කරන්නේ මචං විහිළුවක් කරලා, ආතල් එකක් ගන්න එක තමයි... ගොඩක් වෙලාවට අතීතේ මතක් උනාම මාර දුකයි.... එදා හිටපු යාලුවෝ සේරම අද වෙන වෙන තැන්වල.... අද අලුත් යාලුවෝ... ඒත් එදා ගනිපු ෆන් නොමැකි තියෙනවා.... මේ දාල තියෙන්නේ 1/10ක් විතරයි... තව තියෙනවා... මෙතන දාන්න බැරි ඒවත් තියෙනවා... ඒවා දම්මොතින් ඇඩ්මින් වෝනින් කරාවි.... ඒ නිසා පුළුවන් ඒවා විතරයි තෝරලා බේරලා දාන්නේ... සාමාන්‍ය ජිවිතේ මම ගොඩක් සැහැල්ලු චරිතයක් බන්....:D:D

    Aniwa macho ubage kathaawath mama sampuurnayenma kiyewwa, depaarakma. Mula idalama agatama mulu thread ekama. Ehema thamai ban inna ona onewata wada hema dema oluwata aran nikan stress eken innawata wadaa ohoma fun ekee innakota prashnath adui. Mama nam oya taram dewal karala na eeth karapuwa demmama meke demmoth aniwa tarahakarayek ewith nam gam wisthara okkoma meke daai. Mata ubata wage hoda yaluwo hitiye na machan. Okkoma wage magen udaw aran mata kelawapu un inne.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මම එන්නේ බර්වුඩ් රටේ ඉදල
    සල්ලි හොඳට හම්බ කරලා
    ඒ හම්බ කරපු සල්ලි මා ලඟයි.....
    ලස්සන පොඩි ගෙයක් හදලා
    ටීවී රේඩියෝ දාල
    හම්බ කරපු සල්ලි මා ලඟයි...
    අන්තිමට එහෙම එද්දී ගෑණි වෙන එකක් ලඟයි...:D:D:D

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    හිතේ තියෙන ප්‍රශ්නයක් එහෙම තියෙද්දී අපි කරන්නේ මචං විහිළුවක් කරලා, ආතල් එකක් ගන්න එක තමයි... ගොඩක් වෙලාවට අතීතේ මතක් උනාම මාර දුකයි.... එදා හිටපු යාලුවෝ සේරම අද වෙන වෙන තැන්වල.... අද අලුත් යාලුවෝ... ඒත් එදා ගනිපු ෆන් නොමැකි තියෙනවා.... මේ දාල තියෙන්නේ 1/10ක් විතරයි... තව තියෙනවා... මෙතන දාන්න බැරි ඒවත් තියෙනවා... ඒවා දම්මොතින් ඇඩ්මින් වෝනින් කරාවි.... ඒ නිසා පුළුවන් ඒවා විතරයි තෝරලා බේරලා දාන්නේ... සාමාන්‍ය ජිවිතේ මම ගොඩක් සැහැල්ලු චරිතයක් බන්....:D:D

    දාපන් දාපන් බන්

    ඇඩ්ඩින් අය්යා කෙස් දාන්නේ නැහැ
    හිහිහ්
     
    • Like
    Reactions: windows_ubuntu

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    මේක මම පොඩි කාලේ කරපු වැඩක්
    මටනම් මතක නෑ. ඒ උනාට ගෙදර කට්ටිය තාම ඕක මතක් කරල විහිලු කරනවා.
    මේකයි සීන් එක,
    අම්මා ලිදෙන් ඇදලා ඇදලා කලේට වතුර පුරවල ගෙනත් තියපු ගමන් මන් ගිහින් කලේට චූ කරනවලු :rofl:. අම්මා ඉතින් මට බැනලා නෑ මන් පොඩි එකානේ කියලා තව වතුර එකක් පුරෝගෙන අවිත් තියලා කියනවලු අයේ එහෙම මේකට වක් කරන්න එපයි කියලා.
     
    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    මේ සීන් එක ඉස්කෝලේ යන කාලේ උනු දෙයක්.
    දවසක් කොල්ලෝ සෙට් එකත් එක්ක ගියා වෙල පැත්තේ තැබිලි කඩන්න. කොහොම හරි ගිහින් වත්තක් සෙට් කරගත්තා. ඒ වත්තට මෙහා පැත්තේ ගෙයක් තුබුනා ඒ ගෙදර කවුරුවත් පේන්න හිටියේ නෑ. දැන් ඉතින් වැටෙන් එහා පැත්තට පැනලා තැබිලි ගෙඩි ටිකක් කැඩුවා. කඩලා අර වත්ත ගාවින් එද්දී දැක්ක දේට තරු පෙනුනා. අර ගෙදර අයිතිකාරයා අපේ ඉස්කෝලේ කැඩෙට් සර්. මලහතිලව්ව්යි දැන්. අපේ බොක්ක කූල් වෙලා. මූ දැන් ලගට ආවා. පොර පට්ට සැරයි. මූ කියාපි කඩපු ගෙඩි ටික ඔක්කෝම අයිත් වත්තට දාලා පලයව් අයෙමත් මේ පැත්තේ පස් පාගන්න එපා කියලා. පොර අපි කරන්නේ මොනාද කියලා ජනේලෙන් බලාගෙන ඉදලා. මොනා කරන්නද ඉතින් ඔක්කොම ටික දාලා හිස් අතින් ගෙදර අවිත් අවිදලා මහන්සියට වතුර බීලා නිකා හිටියා.
    ආතල්නම් නෑ වගේ ඒත් ඔන්න ඔහෙ දැම්මා.
     
    • Like
    Reactions: DemonAkalanka

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම කොළඹ වැඩ කරන කාලේ මේක උනේ....
    උදේට ඔෆිස් එකට ගියාම ටොයිලට් ගියේ....
    හේතුව උනේ අපේ බෝඩිමේ කොල්ලෝ 4ක් හිටිය...
    උදේට ටොයිලට් එකට පෝලිම...
    යන එකා යන්නේ සිගරට් එකකුත් ගහගෙන..
    බොක චාජ් වෙන්නලු එහෙම යන්නේ...
    ඉතින් ඌ ගිහිං ඒක බිලා ඉවර වෙලා තමයි බොක දාන්නේ...
    කොච්චර උදෙන් යන්න ගියත් පරක්කු වෙලා නැගිට්ටත් වැඩක් උනේ නැහැ...
    ගොඩක් දවස් වලට මහ පාරේ බර හිර කරගෙන මම උඩ ඉන්න දෙවියෝන්ට කන්නලවු කර කර ඔෆිස් යනවා...
    කරුමෙට හරි ට්‍රැෆික් තිබුනොතින් සොරි තමයි...
    මේකත් ඒ වගේ දවසක උනේ...
    එලාම් එක වැදුනේ නැති නිසා මට නැගිටින්න පරක්කු උනා...
    මුහුණ හෝදලා,
    ඇදගෙන මම දිවුවා ටොයිලට් එකට..
    යනකොට එකෙක් කොහෙද ඉඳල ඇවිත් රිංගුවා ඇතුලට...
    මම දැන් කෑගහනවා වරෙන් කියලා..
    තොට බර තද වෙලා නම් මුල්ලකට පල කියල අරූ කිවුව...
    මම වට පිට බැලුවා...
    මොකෙක් වත් පේන්න නැහැ...
    ගත්ත ෂොපින් බෑග් එකක්...
    පිරෙන්න බොක දාල,
    ලැට් එකේ ඉන්න එකා තමයි එලියට කුණු ගෙනහින් දාන්නේ....
    ඉතින් ඒ කුණු බෑග් ලඟින් තියලා,
    ඇදුම ගලවලා..
    ඇග හෝදගෙන,
    ගියා....
    හවස එද්දී මූ පේන්න නැහැ...
    මූ හොද එකා...
    මට ආදරෙයි ගොඩක්...
    ඒත් එදා මට බැන්න කුණුහරුපෙන්....
    මූ කුණු ටික පාරට ගෙනිහින්,
    වැඩි හොඳට අත වටේට රවුමක් කරකවල ට්‍රක්ටරේට දාල...
    වැඩේ කියන්නේ අර බෑග් එක කරකවද්දී මූ කක්ක නාලා...
    එදා ඉඳල ඌ වෙන බෝඩිමක් හොයාගෙන ගියා....
    කොල්ලෝ ඌව බයිට් එකට ගත්තු නිසා...

    • Haha
    Reactions: @media