වසරේ හොඳම මරුසි වැඩ වලට හිමිකම් කියන "එලකිරි මරුසියා" සම්මානය හිමිකරගනු ලබන්නේ,
![]()
ලබු ගෙඩියා
![]()
වසරේ හොඳම මරුසි වැඩ වලට හිමිකම් කියන "එලකිරි මරුසියා" සම්මානය හිමිකරගනු ලබන්නේ,
![]()
ලබු ගෙඩියා
![]()
කෝ මේකේ හිටපු මරිසි කාරයෝ ටික, වරෙල්ලා... යකෝ මේ මම විතරද ඉන්නේ... වෙන එකෙක්ට වෙච්ච විදියට වත් දාපල්ලකෝ බලන්න..

Podi Silva - පොඩි සිල්වා;18093264 said:මම බර්වුඩ් යනකොට කෙල්ලෙක් මගේ දිහා බලන් හිටියේ නෑ බන්
කොහොමද මගේ මරිසි වැඩේ
![]()
![]()



කොළඹ ජොබ් එක කරන කාලේ ඔෆිස් එකේ හිටිය එක පොරක්..
මිනිහගේ ඉනට චුට්ටක් උඩට ඇඟිල්ලෙන් ඇන්නම,
හු@#$වද කියල අහනවා....
අපි කරන්නේ ඌ කෙල්ලෝ එක්ක කතා කරද්දී අනිනවා...
ඔෆිස් එකේ කට්ටිය මිනිහගේ හැටි දන්නා නිසා ඒවා ගණන් ගන්නේ නැහැ...
දවසක් මුගේ බෝස්ගේ අම්මට සනීප නැති වෙලා,
ඉස්පිරිතාලේ නවත්වලා...
මූ තමයි ඒ දවස් ටිකේ බොසාගේ වැඩ කලේ ඔෆිස් එකේ...
ඉතින් අපේ ෆෝන් එක තිබුනේ මගේ මෙසේ ළඟ...
මූ ඇවිත් බොස්ට කෝල් එක ගත්ත...
රින්ස් යනවා....
මම හිතුවේ උගේ කෑල්ලට කියලා...
මොකද මිනිහ කෙල්ලට කතා කලෝතින් අහනවා මහත්තය ගෙදරද කියලා..
සාමාන්‍යයෙන් අමුතු ලවු එකක් ඒක...
එතනින් පටන් ගත්තම මූ ඊළඟට මගේ මෙසේ උඩ තියෙන පොත් උඩින් වාඩි වෙලා තමයි මල් කඩන්නේ...
ඉතින් එදත් ෆෝන් එක රිං වෙනවා...
එහා පැත්තෙන් ගැහැණු කටහඬක් ආවේ...
"මේ මහත්තය ඉන්නවද" කියල මූ ඇහුව...
එහා පැත්තෙන් මොකක්ද කිව්වා...
එතකොට මූ අහනවා "මේ මහත්තය" කියල ඌට වාක්‍යය ඉවර කරන්න කලින් මම ඇන්න අතනට....
දැන් ඌට කියවුනේ "මේ මහත්තය හු#@$වද" කියලා
ඒක කියවුන විතරයි..
අනේ නෑ නෝනා නෝනාගෙන් නෙවි ඇහුවේ,
මේ වෙස කොල්ලෙක් ළඟ ඉඳගෙන මගේ කිහිල්ලට ඇන්න,
අනේ නෝනා සමාවෙන්න...
කියල මූ අඬනවා....
මම බැලුව මේ මොකෝ කියල...
ඒ පාර මූ අයිත් අහනවා "නෝනා මහත්තය අම්ම" කියල ඉවර කරන්න කලින් අයිත මම ඇන්න..
එතකොට "නෝනා මහත්තය අම්මට හු$$@#වද" කියල අරූට කියවුනේ.....
දැන් අරූ අඬනවා...
අඩ අඩ ෆෝන් එක තියලා,
බොල හු@$ගේ පුතෝ,, මම කෝල් කලේ බොසාට..
ඉස්සුවේ බොසාගේ නෝනා..
තෝ මොකක්ද කරපු ප$@#@...
කියල අරූ මට බනිනවා....
ඒ අතරේ කෝල් එකක් ආව....
මුගේ හිතේ අපේ එකෙක් මූ බයිට් කරන්න හදනවා කියල...
හිටපන් මම දෙන්නම් දුවන්නම කියල අරූ ඉස්සුවා...
එහා පැත්තෙන් මොකක්ද ඇහුව...
එතකොට මූ අහනවා "මොකද හු#@තෝ පොන්නයෙක් වගේ කතා කරන්නේ, එලි පිට කතා කරපන් " කියල කට් කළා....
මම නම්බරේ චෙක් කළා,
බලද්දී බොස් කතා කරලා තියෙන්නේ...
නිදිමරලා සෙම්ගෙඩි ඇවිල්ලා...
ඒ නිසා කටහඬ වෙනස් වෙලා තියෙන්නේ....
පස්සෙන්ද බොසා ආවා...
අරූට බැන්න හොඳටම...
මටත් බැන්න...
පස්සේ මිනිහ කෝල් ගන්න මගේ ලඟට ආවේ නැහැ
හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන තිබුනා...








මම එන්නේ බර්වුඩ් රටේ ඉදල
සල්ලි හොඳට හම්බ කරලා
ඒ හම්බ කරපු සල්ලි මා ලඟයි.....
ලස්සන පොඩි ගෙයක් හදලා
ටීවී රේඩියෝ දාල
හම්බ කරපු සල්ලි මා ලඟයි...
අන්තිමට එහෙම එද්දී ගෑණි වෙන එකක් ලඟයි...


Adoo labu gediya fatta ban post wena wenama quote karanne neththe thread eka diga wena nisa eeth ubee kal kriyaawa nam loweth ban![]()
![]()


Podi Silva - පොඩි සිල්වා;18093424 said:umb yko methana inna ona porak newe bn
umbwa a dwas wla penna baruwa athi anith unta![]()
![]()

ගෙවෙන හැම තත්පරයක්ම විනෝදෙන් ඉන්නයි මට ඕන... ඉන්නකං තමයි අපි මේ සේරම දේවල් කරන්නේ.... කොලු කාලේ කරන්න ඕන දේවල් නාකි උනාට පස්සේ අනේ ඒ කාලේ කරන්න බැරි උනානේ කියල දුක් වෙන්න බැහැනේ බන්...
තව සීන් තියෙනවා.. හෙමින් හෙමින් ටික ටික දාන්නම්...අපි පිස්සු නැටුවට, එලියට පේන්න මම අහිංසක චරිතයක්... ඒ කියන්නේ නපුරු දුෂ්ට කෙනෙක් එහෙම නෙවි...ගෙවෙන හැම තත්පරයක්ම විනෝදෙන් ඉන්නයි මට ඕන... ඉන්නකං තමයි අපි මේ සේරම දේවල් කරන්නේ.... කොලු කාලේ කරන්න ඕන දේවල් නාකි උනාට පස්සේ අනේ ඒ කාලේ කරන්න බැරි උනානේ කියල දුක් වෙන්න බැහැනේ බන්...
තව සීන් තියෙනවා.. හෙමින් හෙමින් ටික ටික දාන්නම්...

හිතේ තියෙන ප්‍රශ්නයක් එහෙම තියෙද්දී අපි කරන්නේ මචං විහිළුවක් කරලා, ආතල් එකක් ගන්න එක තමයි... ගොඩක් වෙලාවට අතීතේ මතක් උනාම මාර දුකයි.... එදා හිටපු යාලුවෝ සේරම අද වෙන වෙන තැන්වල.... අද අලුත් යාලුවෝ... ඒත් එදා ගනිපු ෆන් නොමැකි තියෙනවා.... මේ දාල තියෙන්නේ 1/10ක් විතරයි... තව තියෙනවා... මෙතන දාන්න බැරි ඒවත් තියෙනවා... ඒවා දම්මොතින් ඇඩ්මින් වෝනින් කරාවි.... ඒ නිසා පුළුවන් ඒවා විතරයි තෝරලා බේරලා දාන්නේ... සාමාන්‍ය ජිවිතේ මම ගොඩක් සැහැල්ලු චරිතයක් බන්....![]()
මම එන්නේ බර්වුඩ් රටේ ඉදල
සල්ලි හොඳට හම්බ කරලා
ඒ හම්බ කරපු සල්ලි මා ලඟයි.....
ලස්සන පොඩි ගෙයක් හදලා
ටීවී රේඩියෝ දාල
හම්බ කරපු සල්ලි මා ලඟයි...
අන්තිමට එහෙම එද්දී ගෑණි වෙන එකක් ලඟයි...




































හිතේ තියෙන ප්‍රශ්නයක් එහෙම තියෙද්දී අපි කරන්නේ මචං විහිළුවක් කරලා, ආතල් එකක් ගන්න එක තමයි... ගොඩක් වෙලාවට අතීතේ මතක් උනාම මාර දුකයි.... එදා හිටපු යාලුවෝ සේරම අද වෙන වෙන තැන්වල.... අද අලුත් යාලුවෝ... ඒත් එදා ගනිපු ෆන් නොමැකි තියෙනවා.... මේ දාල තියෙන්නේ 1/10ක් විතරයි... තව තියෙනවා... මෙතන දාන්න බැරි ඒවත් තියෙනවා... ඒවා දම්මොතින් ඇඩ්මින් වෝනින් කරාවි.... ඒ නිසා පුළුවන් ඒවා විතරයි තෝරලා බේරලා දාන්නේ... සාමාන්‍ය ජිවිතේ මම ගොඩක් සැහැල්ලු චරිතයක් බන්....![]()
වසරේ හොඳම මරුසි වැඩ වලට හිමිකම් කියන "එලකිරි මරුසියා" සම්මානය හිමිකරගනු ලබන්නේ,
![]()
ලබු ගෙඩියා
![]()






. අම්මා ඉතින් මට බැනලා නෑ මන් පොඩි එකානේ කියලා තව වතුර එකක් පුරෝගෙන අවිත් තියලා කියනවලු අයේ එහෙම මේකට වක් කරන්න එපයි කියලා.