මරිසි වැඩ - II

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තවත් පොඩිම කාලෙ කරපු මරිසි වැඩක් මතක් උනා
    ඔන්න දවසක් ගමෙ බුවෙකුයි මමයි අවුරුද්දට බෙල්ලො දැම්මා සල්ලි වලට සල්ලි වලට කිව්වට එ කාලෙ සල්ලි නැනෙ බන්:baffled:
    ගෙදර තිබ්බ සත 25 සත 50 කාසි වලට තමා ගැහුවෙ සත 25ත් ඉතින් එ දවස්වල භාවිතයට ගන්නවා.කොහොමහරි මෙ යොදයා
    මගෙ තිබ්බ සත 50හෙ ටිකත් දිනුවා :angry:ඉලගට සත 25 ටිකත් දිනුවා . මට දැන් මලෙ මල දැන් මගෙ ලග සල්ලිත් නැ. ටිකිරි මොලෙට ආව
    අදහසක් මම කිවා අරුට පොඩක් ඉදපන් තව සල්ලි ටිකක් අම්මගෙන් ඉල්ලගන එන්නම් කියල ගියා ගිහින් ගෙදර ලාච්චුවක තිබ්බ
    පරන සතෙ කාසි ටිකක් හොයාගත්ත සත 25 එකක්ත් හොයගන ආව
    හරි ගහමු කියලා මුලින්ම සත 25 ඇල්ලලුවා මු එකත් දිනාගත්තා ඉලගට මු සත 25 දැම්මා මම සතයක් දැම්මා සතෙ කාසියය් සත 25 කාසියයි
    සයිස් එකෙන් ගොඩක් සමානයි සිංහයා පැත්ත හරවලා දෞන්නම එක පාර වෙනසක් පෙන්නෙත් නැ සත 25 පොඩ්ඩක් බර වැඩි

    මු දිනන මානසිකතව්යෙන් හිටිය නිසා මුට ඔක ගානක් නැ දිනනවා සල්ලි ටික එකතු කරගන්නවා ඔහොම සැහෙන වෙලවක් ගැහුවා
    දැන් මු සතෙ එවා අම්බානක දිනලා මුට සන්තොසෙ වැඩි කමට ගනන් කරලා බලන්න ගියා කියක් දිනලද කියලා
    එතකොට තමා මුට වැඩෙ මීටර් උනෙ :rofl:
    උට මල පැනලා බෙල්ලො කුට්ටමත් විසි කරලා සතෙ කාසි ටිකත් විසි කරලා යන්න ගියා
    :oo:
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මගෙයි අයියාගෙයි වයස් පරතරේ අවු 6යි. මං එතකොට 3 වසරේ වගේ ඉතින් හැමදාම ක්‍රිකට් ගහද්දි මං ඉක්මනට අවුට් වෙනවා, මු පැයක් විතර බැට් කරනවා. දවසක් මූ මුලින්ම බැට් කරා පැයක් විතර සෙල්ලම් අව්ට් වෙලා මු කියනවා “හා.. මට ඇති“ කියලා
    මට නේද “““
    එවලේ අම්මා හම්බෙන්න ටීච කෙනෙකුත් ඇවිල්ලා
    මම දුන්නා අයියට බැට් එකෙන්.... දෑත බදලා.. (අයියට සාර්ථක ගෙස පහරදුන් එකම අවස්ථාව)
    පොල් පිති බැට් නේ
    යන්තම් ආපු ටිචර් හින්දා බේරුනා..

    ------------------------------------
    අම්මලා පොලේ යන්නේ ඉරිදා, සමහර වෙලාවට මාව දාලා යන්නේ නෑ (මරා ගනි කියලා)
    එදා මායි අයියයි අපේ ගෙදරටටම ගල් ගහනවා.. කුස්සිය පැත්තේ තියෙන ටකරම්ට වැදෙන්න කියලා. තුන් හතර පාරක් ගැහුවා. පොක් ගාලා සද්දයක් ආවා.
    ඕයි අය්යේ..ෟඇයි,
    ඉස්තෝප්පුවේ බල්බ් එකට නේද වැදුනේ...???
    අපි දෙන්නා ගේ ඇතුලට ගිහින් ටිවි බැලුවා.

    ---------------------------

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    sudu වැද්දා;18106123 said:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,862
    6,495
    113
    ගග අද්දර
    අනිවා අනිවා.. :( වැඩේ බං මම හැදුන වැඩුන පවුල් පසුබිම එක්ක මරුසි වලට සෙට් වෙන්න ඉඩ දුන්නෙ නෑ ගෙදරින්. දැඩි රැකවල් මැද තමයි පොඩි කාලෙ ඉඳලා හැදුනේ. සෙල්ලම් කලා ෆන් ගත්තා, අනික් වැඩ කරන්න ඉඩක් ලැබුනෙ නෑ ගෙදර අය හෙවනැල්ල වගේ හැම වෙලේම හොයන්න බලන්න කට්ටිය පවා දාලා හිටියෙ ටවුන් එකේ. :( ඉතින් බයයි ගෙදරට මාට්ටු වෙයි කියලා. තාත්තා හුඟක් සැරයි. ඒකයි ගොඩක්ම උඹට වගේ සීන් මුකුත් නැත්තෙ එහෙමට මේකෙ දාන්න. :angry: ඒත් ඉස්කෝලෙ කාලෙන් පස්සෙ මම මුරණ්ඩු වුනා. එතකොට නැති නිදහස මම ලබාගත්තා. ඒකෙන් පස්සෙ වුන සිද්ධි තමයි. ඊයෙ ලොකු කතාවක් ටයිප් කරලා මැකුවා, හේතුව කෙල්ලෙක් එක්ක වුන සීන් එකක්. :no: පොඩ්ඩක් දාන එකත් අවුල් වගේ හිතුනා. ඒකයි. :D

    උබට වගේම තමයි බන් මටත්.ඉස්සර අපේ අම්ම එක්ක මුකුත් කරන්න බෑ. කනක් ඇහෙන්න නෑ මොකක් හරි කරන්න ගියොත්. ගැහුවත් කමක් නෑ. ඉස්සර බනින එකමයි වැඩේ. මගෙත් තියනව උබ කිව්වා වගේ සීන් නම්, එක ත්රෙඩ් එකක දාල හරි නෑ වගේ හිතුන නිසා රිමුව් කළා. එත් ඒ ඩින්ගට එකෙක් ඒක කෝට් කරලා තිබ්බ.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උබට වගේම තමයි බන් මටත්.ඉස්සර අපේ අම්ම එක්ක මුකුත් කරන්න බෑ. කනක් ඇහෙන්න නෑ මොකක් හරි කරන්න ගියොත්. ගැහුවත් කමක් නෑ. ඉස්සර බනින එකමයි වැඩේ. මගෙත් තියනව උබ කිව්වා වගේ සීන් නම්, එක ත්රෙඩ් එකක දාල හරි නෑ වගේ හිතුන නිසා රිමුව් කළා. එත් ඒ ඩින්ගට එකෙක් ඒක කෝට් කරලා තිබ්බ.

    :( hm ow bn eka athakin eka ape nidahasa fatta widiyata ahurala dana eka wenne oya dewal walin. Oneta wada lamai gena hoyanna onath na ban. Mattamak thiyenawa, wisheeshayenma kollo gena hoyana balana ekee gedarin. Kello gena nam hoyanna ona ban. Eeth kollo wechcha api gena ehemata hoyanna balanna ona na. Den wedak na ithin ee kaale apahu ganna ba ne.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :( hm ow bn eka athakin eka ape nidahasa fatta widiyata ahurala dana eka wenne oya dewal walin. Oneta wada lamai gena hoyanna onath na ban. Mattamak thiyenawa, wisheeshayenma kollo gena hoyana balana ekee gedarin. Kello gena nam hoyanna ona ban. Eeth kollo wechcha api gena ehemata hoyanna balanna ona na. Den wedak na ithin ee kaale apahu ganna ba ne.
    ubata dan wayasa kiyada mata hithune uba tama podi eke wage
    kollo ganth hoyanna ona bun kellonta wada kollo tama narakata pelabenne lesiyenma ubata jiwithe eka wayasakadi oya kathandare teryi math issara hithuwe ohoma tama eth dan terenawa ammala api gana hoyapu eke age
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    2011 එලේවල් කරද්දී අකව්න්ට්ස් ක්ලාස් එකට එනවා අලි පඩ ෂෝ කෙල්ලෙක්..ඔකිය් තව කෙල්ලෝ 3කුය් ඇවිල්ලා හෙන ගේම..උන්ගේ තාත්තා පොඩි පොරක් වගේ ඒ පැත්තට ඉතින් හෙන සද්දේ..
    පය්සේකට මන් නං මායම් කරේ නැහැ...හැබය් ඉතින් අනිත් උන් නං සැහෙන්න බයය්..මොකද මේකිට විහිළුවක් වත් කරොත් එන්නේ තාත්ත ගහන්න..ටහිකේ කිවලු අපි සැලෙයද සහෝ ඕකුන්ට..

    හැබය් කියන්නන ඕන පො^^ ටිකක් හිටියේ යාළුවො කියන උන්..
    එකෙක් හිටියා නම කිවොත් මේකේ ඉන්න අපේ වයසේ උන්ට මීටර් එක නිසා නොකියා ඉමු..
    ඔය පො^&යා පාවා දෙන්න රජා..
    දැන් සුපුරුදු පරිදි සෙනසුරාද ක්ලාස් එක යනවා..

    --------------

    මාත් ඉතින් නොට් එකක් ලියන ගමන් වැරදිලා..ඉන්නවා තව එකෙක් උට කිවා එහා පැත්තේ කෙල්ල ලග ටිපෙක්ස් එකක් තිබුනා එක ඉල්ලලා දෙන්න කියලා..
    අර තාත්තා පොර කෙල්ල ඕක දැකලා..දෙන්නෙපා ඕකුන්ට ටිපෙක්ස් කියලා හෙන බබාඅ හුකුන් එකක් දැම්ම..

    මට මලේ මල..

    ඉදපන් කියලා ක්ලාස් අරිනකන් ඉදලා..තෝ මොකද්ද පරට්ටි කිවේ කියලා ඇහුවා ලගටම ගිහින් හොම්බට දෙකක් අනින්න වගේ..

    පස්සේ මෙකි කියනවා බය වෙලා ඉදපන් තාත්තට කියනවා කියලා..

    මන් කිව තාත්තා නෙව් උගේ අප්පුච්චා ගෙනාවත් හිටවලා ගහන්නේ මෙතන බබා නං දාන්නේපා කියල..ලොලේ ලොල් ඔය්ය්..

    වලිය ඔහොම බැනගෙන ඉවරයක් උනා..මන් ආව ගෙදර..
    මෙන්න අර නාකිච්චා ඇවිල්ලා මාව හොයාගෙන..මන් එක්ක නිකන් බැකප් එකට වගේ හිටපු සොන්න්නලයා මේ නාකි කොටා එනවා දැක්ක ගමන් පන කඩන දුවලා අනිත් උන්ලව්වා මාව පාවල දීල..

    අපේ තාත්තව ටිකක් නම කිවම ප්‍රසිද්දය්.. ##### මහත්තයාගේ පුතා ඇවිල්ලා මෙන්න මෙම කරා කිවම ගම ගිනි අරගෙන..

    දැන් මෙන්න මේකා හවස අපේ ගෙදර ඇවිල්ල,,ඔය කොටා ඉන්නේ අපේ අම්මලාගේ ගෙවල් පැත්තේ..

    බලන් යද්දී මු මාව පොඩි කාලේ වඩාගෙනත් ඉදලා තියෙනවලු...හය්යෝ..

    පස්සේ කෙස් එක ශේප්

    උ කිවා මෙහෙමය් මෙහෙමය් පුතේ මගේ දුවට මන් නැතුව කව්ද යන්නේ ඕවට විහිලු කරාම අරකද මේකද කියල..

    පස්සේ උ එක්කම ඇවිල්ල තිබුනා බුවාගේ මල්ලි..

    ඒ යකා පස්සේ අපේ ජිම් එකටත් එනවා බලද්දී..

    පස්සේ මුල් කාලේ මුව මන් පඩේකට ගණන් ගත්තේ නැහැ..
    පස්සේ පස්සේ ශේප් උනා..

    හය්යෝ සල්ලි...

    යාළුවොත් ආශ්‍රය කරද්දී බලන් ආශ්‍රය කරපල්ලා..

    මොකද ඉන්න මුණ නෙවි දෙයක් උනාම පෙන්නේ...
     
    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    meka 2009 wage wuna scene ekak.

    mamai mage yaluwoi mount wala set wela hondata gahala 12.30am withrata den gedara enna awa. Mount beach eke indala galle road ekata danakotama kosso 3 denek alluwa. passe click wune weri maragathe head light danna amathaka wela ekai mun neweththuwe kiyala. kohomahari hondata beela kiyala kate gandenma mattuu wuna. mun den policyta aran yanna hadanawa mawa.

    kohomahari man eketa peya bagayak withara talk karala shapement ekak denna katha karagaththa. ethakota mage drivers license eka mu gawa. wallet eka arana balddi rupiyal 500 thibbe. mu kiynanwa rupiyal 500 madilu. anthimata man muwath daagena moratuwa pethata awa ATM ekakin 1000k aran dennam kiyala. mu wedeta kemathi una. Eeta passe man 1000 th deela muwa mount policiyen bassala gedara enna awa. moratuwa wen katubeddata harawala 1km withara giyama thamai mathak une ammata udu man muta pagawa 1000k dunnata licen eka mugen illa ganna amathaka una kiyala. ai harawan awa mount policyata.

    den kohomaharai weri bageta hinidla. enakota ai neweththuwa ara moratuwa indala mount walata enakotama loku check point ekaka. den kerima scene eka. athe licen ekath ne pennanna. ethana hitapu kossata man kiwwa mount wala policiye ralahami kenek mage wallet eka wetila ahulagena mata call kala honda welawata id eka wenama thibbe kiyala. me eka ganna yana gaman kiyala. man muta id eka thiyaganna man 15 min walin ai awilla licen pennam kiyala man policiyata awa.

    anthimata policyta athulata giyama u innawa. u math ekka parata awilla kiyanawa malli man sakkuwen licen eka oyata denna hadana kotama oya pimbagena giyane kiyala. kohomahari ai licen ekath arana check point eke ekatath licne eka pennala id ekath aran gedara enakota okkoma weri behela.

    umbalath pagawa dunnata passe mathaka ethuwa licen eka illa ganin kossa gen.
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    meka 2009 wage wuna scene ekak.

    mamai mage yaluwoi mount wala set wela hondata gahala 12.30pm withrata den gedara enna awa. Mount beach eke indala galle road ekata danakotama kosso 3 denek alluwa. passe click wune weri maragathe head light danna amathaka wela ekai mun neweththuwe kiyala. kohomahari hondata beela kiyala kate gandenma mattuu wuna. mun den policyta aran yanna hadanawa mawa.

    kohomahari man eketa peya bagayak withara talk karala shapement ekak denna katha karagaththa. ethakota mage drivers license eka mu gawa. wallet eka arana balddi rupiyal 500 thibbe. mu kiynanwa rupiyal 500 madilu. anthimata man muwath daagena moratuwa pethata awa ATM ekakin 1000k aran dennam kiyala. mu wedeta kemathi una. Eeta passe man 1000 th deela muwa mount policiyen bassala gedara enna awa. moratuwa wen katubeddata harawala 1km withara giyama thamai mathak une ammata udu man muta pagawa 1000k dunnata licen eka mugen illa ganna amathaka una kiyala. ai harawan awa mount policyata.

    den kohomaharai weri bageta hinidla. enakota ai neweththuwa ara moratuwa indala mount walata enakotama loku check point ekaka. den kerima scene eka. athe licen ekath ne pennanna. ethana hitapu kossata man kiwwa mount wala policiye ralahami kenek mage wallet eka wetila ahulagena mata call kala honda welawata id eka wenama thibbe kiyala. me eka ganna yana gaman kiyala. man muta id eka thiyaganna man 15 min walin ai awilla licen pennam kiyala man policiyata awa.

    anthimata policyta athulata giyama u innawa. u math ekka parata awilla kiyanawa malli man sakkuwen licen eka oyata denna hadana kotama oya pimbagena giyane kiyala. kohomahari ai licen ekath arana check point eke ekatath licne eka pennala id ekath aran gedara enakota okkoma weri behela.

    umbalath pagawa dunnata passe mathaka ethuwa licen eka illa ganin kossa gen.
    :lol:
    matath wenne oya wagema seen ban:baffled::baffled:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පොලිසියට ලය්සන් දෙන්න නැතුව ගොඩින් බේරාගත්තු සින් 2,3 තියෙනවා එකත් කියන්නකෝ

    ලොල් ඔය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්
    පට්ට
     
    2011 එලේවල් කරද්දී අකව්න්ට්ස් ක්ලාස් එකට එනවා අලි පඩ ෂෝ කෙල්ලෙක්..ඔකිය් තව කෙල්ලෝ 3කුය් ඇවිල්ලා හෙන ගේම..උන්ගේ තාත්තා පොඩි පොරක් වගේ ඒ පැත්තට ඉතින් හෙන සද්දේ..
    පය්සේකට මන් නං මායම් කරේ නැහැ...හැබය් ඉතින් අනිත් උන් නං සැහෙන්න බයය්..මොකද මේකිට විහිළුවක් වත් කරොත් එන්නේ තාත්ත ගහන්න..ටහිකේ කිවලු අපි සැලෙයද සහෝ ඕකුන්ට..

    හැබය් කියන්නන ඕන පො^^ ටිකක් හිටියේ යාළුවො කියන උන්..
    එකෙක් හිටියා නම කිවොත් මේකේ ඉන්න අපේ වයසේ උන්ට මීටර් එක නිසා නොකියා ඉමු..
    ඔය පො^&යා පාවා දෙන්න රජා..
    දැන් සුපුරුදු පරිදි සෙනසුරාද ක්ලාස් එක යනවා..

    --------------

    මාත් ඉතින් නොට් එකක් ලියන ගමන් වැරදිලා..ඉන්නවා තව එකෙක් උට කිවා එහා පැත්තේ කෙල්ල ලග ටිපෙක්ස් එකක් තිබුනා එක ඉල්ලලා දෙන්න කියලා..
    අර තාත්තා පොර කෙල්ල ඕක දැකලා..දෙන්නෙපා ඕකුන්ට ටිපෙක්ස් කියලා හෙන බබාඅ හුකුන් එකක් දැම්ම..

    මට මලේ මල..

    ඉදපන් කියලා ක්ලාස් අරිනකන් ඉදලා..තෝ මොකද්ද පරට්ටි කිවේ කියලා ඇහුවා ලගටම ගිහින් හොම්බට දෙකක් අනින්න වගේ..

    පස්සේ මෙකි කියනවා බය වෙලා ඉදපන් තාත්තට කියනවා කියලා..

    මන් කිව තාත්තා නෙව් උගේ අප්පුච්චා ගෙනාවත් හිටවලා ගහන්නේ මෙතන බබා නං දාන්නේපා කියල..ලොලේ ලොල් ඔය්ය්..

    වලිය ඔහොම බැනගෙන ඉවරයක් උනා..මන් ආව ගෙදර..
    මෙන්න අර නාකිච්චා ඇවිල්ලා මාව හොයාගෙන..මන් එක්ක නිකන් බැකප් එකට වගේ හිටපු සොන්න්නලයා මේ නාකි කොටා එනවා දැක්ක ගමන් පන කඩන දුවලා අනිත් උන්ලව්වා මාව පාවල දීල..

    අපේ තාත්තව ටිකක් නම කිවම ප්‍රසිද්දය්.. ##### මහත්තයාගේ පුතා ඇවිල්ලා මෙන්න මෙම කරා කිවම ගම ගිනි අරගෙන..

    දැන් මෙන්න මේකා හවස අපේ ගෙදර ඇවිල්ල,,ඔය කොටා ඉන්නේ අපේ අම්මලාගේ ගෙවල් පැත්තේ..

    බලන් යද්දී මු මාව පොඩි කාලේ වඩාගෙනත් ඉදලා තියෙනවලු...හය්යෝ..

    පස්සේ කෙස් එක ශේප්

    උ කිවා මෙහෙමය් මෙහෙමය් පුතේ මගේ දුවට මන් නැතුව කව්ද යන්නේ ඕවට විහිලු කරාම අරකද මේකද කියල..

    පස්සේ උ එක්කම ඇවිල්ල තිබුනා බුවාගේ මල්ලි..

    ඒ යකා පස්සේ අපේ ජිම් එකටත් එනවා බලද්දී..

    පස්සේ මුල් කාලේ මුව මන් පඩේකට ගණන් ගත්තේ නැහැ..
    පස්සේ පස්සේ ශේප් උනා..

    හය්යෝ සල්ලි...

    යාළුවොත් ආශ්‍රය කරද්දී බලන් ආශ්‍රය කරපල්ලා..

    මොකද ඉන්න මුණ නෙවි දෙයක් උනාම පෙන්නේ...

    මරු මරිසි කතාව බන් අනේ තව එකක් දාන්නකෝ එල් කේ සයිමොන්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි කොළඹ ජොබ් එක කරද්දී අපේ එකෙක් බැන්ද...
    ඉතින් හරියට අපි බැන්ද වගේ තමයි...
    ඒත් ඉතින් දුකයි....
    පාටියක් උනත් උත්සවයක් උනත් අපි එකට බොනවා හරියට එක බඩවැල කඩාගෙන ආව එවුන් වගේ හිටියේ... (බොන වෙලාවට):D:D:D
    ඉතින් මුගේ මගුල් ගෙදර යන්න අපි සෙට් වෙලා හවස ගියා...
    මම ගියේ අපේ ගෙවල් ළඟ අන්කල් කෙනෙක් එක්ක...
    ඉතින් අපි ගෙදරට ගිහිං මනමලයටයි මනමලිටයි ආචාර කරලා ආව එලියට...
    දැන් ඉන්නවා බොන්න ගේනකන්...
    කුල් ඩ්‍රින්ක් ගෙනාවා...
    ඩ්‍රින්ක් ඇල්ලුවෙත් අපේ ඔෆිස් එකේ කොල්ලෙක්....
    ඌ කියනවා කෙල්ල කියල තියෙනවා කියල බොන්න ගේන්න එපා කියලා....
    ඒ පාර මාත් එක්ක ගියපු අන්කල් අහනවා,
    එතකොට අපි ආවේ මුගේ බත කාල ගෙදර ගිහිං,
    මනමාලි මතක් කර කර අ@# ගහන්න ද කියලා....
    දැන් අපේ සේරම ආවේ බොන්න...
    අන්තිමට් මූට දෙන සල්ලි වලින් අපි සේරම කලෙක්ෂන් එකක් දාල ගල් අරක්කු ගෙනාව බෝතල් 6ක්...
    අපි සේරම හිටියා 10ක්...
    ඒවා ගෙනත් අරුට දෙන්න පොඩි බඩුවක් ගෙනාව...
    ඒක අන්තිමට කියන්නම්...
    ඉතින් අපි බිම ගෙනාව යාලුවට කියලා,
    බත් තිබුන තැනින් මස් ප්ලේට් ටිකක් සප්ලයි කරගත්තා...
    අපි හිටියේ උන්ගේ වත්තේ කොනේ..
    දැන් අපි බොනවා කනවා...
    ඉවර වෙන්න යද්දී අරුට කියනවා ගෙනෙන් කියලා...
    ඉතින් අරූ ගේන්නෙත් අත් දෙකට පුරවල මස් ප්ලේට්.....
    ඒ ආව වෙලාවක මම ලඟට කතා කරලා පොඩි ෂොට් එකක් දුන්න...
    මූ තොලකට ලෙවකාල බිවුව....
    උඹ එල කොල්ලෙක් බන් කියල මගේ පිටට තට්ටු කලාම මම කිවුව පුළුවන් නම් ශේප් එකේ රයිස් එකක් අරගෙන වරෙන් කියලා...
    කියන සුනන්ගුවෙන් ගෙනාව...
    දැන් අපි සේරම රයිස් කනවා..
    ඒ වගේම සේරම එවුන් යාලු ෆිට් එකට කියලා අරූට බොන්න දීලා...
    කලින් ප්ලේට් දෙකක් ගෙනාපු එකා දැන් ගේන්නේ එක ප්ලේට් එකක්...
    ඒ එන එන සැරේට මම ඌට පොවනවා..
    අන්තිමට ඇවිත් විසි වේවි ආවේ,
    ඉස්සරහ කෙල්ලෝ ඉන්න ටේබල් එකක වැටුනා...
    මම ගිහින් නැගිට්ටුවේ...
    ඒ දවස් වල මට කොච්චර බිවුවත් පදම්...
    කාටවත් පෙන්නේ නැහැ. කෙලින් ඉන්න පුළුවන්...
    දැන් අරූ මට බනිනවා...
    කුණු හරුප විදිනවා...
    ඒ අස්සේ අපේ එකෙක් කියනවා
    උඹ අපිට බොන්න ගෙනත් දුන්නට, උඹටනේ බන් වෙරි කියල...
    දැන් කෙල්ලෝ හිනා වෙනවා....
    අරූ කැ$ බල්ලා කියලා මට ගහන්න පුටුවක් ගත්තා...
    දැන් අපි අමාරුවෙන් එක්කගෙන ආව..
    අන්තිමට මූට ඕනලු සින්දුවක් කියන්නත්....
    වීදුරුවකට කාසියකින් ගහ ගහ සින්දු කියනවා...
    ඒ වෙලාවේ මියුසිකල් එකක් ගහපු නිසා මූ කියන එක මුටවත් ඇහෙනවද කියල අපි දන්නේ නැහැ...
    ඒ පාර මුගේ ලැහැස්තිය සින්දු කියන ගෘප් එකේ එවුන්ට ගහන්න...
    අමාරුවෙන් මම නවත්තගත්ත....
    පස්සේ මම කිවුව අන්න උබව හොයනවා බෑන්ඩ් එකෙන් සින්දු කියන්න කියලා....
    මට අපේ එවුන් බැන්න අද කන්න නැතිව තමයි යන්න වෙන්නේ කියලා....
    අරූ මයික් එක අරගෙන සින්දු කියනවා..
    ඒක මතක වෙද්දී අදටත් පැලෙන්න හිනා....
    නයා වගේ විසි වෙනවා....
    දඟලල දඟලල අන්තිමට මූ ස්ටේජ් එකෙනුත් වැටුනා...
    ඒ වෙලාවේ නම් අපේ කට්ටිය මට යන්න දුන්නේ නැහැ...
    අනිවා ගුටි කන්න වෙනවා කියලා..
    ඉතින් අපි ගිහින් බත් එහෙම කාලා...
    ගෙදර එන්න පිටත් උනාම මතක් උනා සල්ලි ගැන...
    ඉතින් අර ගෙනාපු තෑග්ග ගත්ත...
    වෙන මොකුත් නෙවි..
    කොන්ඩම් පැකට්...
    පැකට් වල තිබුන කොන්ඩම් ලියුම් කවරේට දාල...
    සල්ලි කොන්ඩම් පැකට් එකට දැම්ම....
    ඒ මදිවට අපේ එකෙක් චුටි ලියුමකුත් ලියල දැම්ම...
    ලියුම් කවරේ කොල්ලට දෙනවා...
    කොන්ඩම් පැකට් එක කෙල්ලට දෙනවා...
    ඒ කෙල්ල සුදුයි...
    කෙල්ලගේ මුහුණ ජම්බු ගෙඩිය වගේ රතු උනා...
    අරූ මගේ කනට කරලා කියනවා තෝ අල්ලගන්නම් ඔෆිස් ආවම කියලා...
    ඒ අතරේ ස්ටේජ් ඒකෙන් වැටුන එකා ආව මචන් මම යනවා කියාගෙන...
    මම කිවුව අපි නම් සල්ලි දීල වැන්දා...
    උඹත් වැන්දපන් කියලා...
    ඒ කියද්දී අපේ එකෙක් මගේ අතින් ඇදලා ටොක්කක් ඇන්න....
    අපි එනවකොට ඒ මොකද බන් මේ කරන්නේ කියල අහන සද්දෙට හැරිලා බැලුව...
    අරූ මනමාලයටයි මනමාලිටයි වඳිනවා....
    අපිට පැලෙන්න හිනා....
    කොහොම හරි ගෙදරත් ආව...
    පස්සෙන්ද මනමාලය ඔෆිස් එකට කෝල් කළා...
    ස්පිකර් ඔන් කරලා අපි කතා කලේ...
    කෙල්ල කිවුවලු ඔයාට ඉන්නේ මහා අසමත්ජාති යාළුවො කියලා..
    ලියුමේ තිබුනේ මචං,
    නංගි මේවා දැකල නැතිව ඇති...
    ඒ නිසා කෙල්ල මේවා පුම්බන්න ගනීවි බැලුම් බෝල කියල හිතලා....
    උඹ වැඩේ කරලා පෙන්වල දීපන්...
    බැරි උනොතින් අපි එන්නම් සමුපකාර ක්‍රමයට කරමු නේද මචං කියලා...

    :rofl:
     
    උබේ හොදම මරිසිය මේක තමා මචන් තැන් හතර පහකම හිනා ගියා අරූ වැදපු එකනම් පට්ට ආතල් යකෝ මැවිලා පෙනුනා :P :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Podi Silva - පොඩි සිල්වා;18109424 said:
    උබේ හොදම මරිසිය මේක තමා මචන් තැන් හතර පහකම හිනා ගියා අරූ වැදපු එකනම් පට්ට ආතල් යකෝ මැවිලා පෙනුනා :P :P

    එදා එද්දිත් ඕක මතක් කරලා තව පොඩ්ඩෙන් අන්කල් කාරය බයික් එක පෙරෙල ගන්නවා හිනා වෙලා...අපිට වඩා ඌට බඩු... නැත්නම් වඳින්න යාවිද...
    :D:D:D
     
    අසමත්ජාති යාළුවො
     
    එදා එද්දිත් ඕක මතක් කරලා තව පොඩ්ඩෙන් අන්කල් කාරය බයික් එක පෙරෙල ගන්නවා හිනා වෙලා...අපිට වඩා ඌට බඩු... නැත්නම් වඳින්න යාවිද...
    :D:D:D

    සිරා බන් පට්ට බන් :lol: :lol: